Action Camera කුකුල්ලු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    Dji ගන්න හිතන් ඉදලා දැන් insta 360x5 ආපු නිසා ඒකක් ගන්න ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. මට එහෙම සිනමැටික් ඇහැක් නැති නිසා, 360 එකෙන් වටේම කවර් වෙන නිසා පස්සේ හිත හිත reframe කරන්න පුලුවන්. අනික මටත් ඔයාට වගේ ⁣ෆැමිලි ගමන් වලට තමයි. කැමරාව ගැනම අවදානේ ඉන්න ඕනාත්නැනේ කියලා හිතෙනවා 360 ගත්තාම. අදාල මෙහොතේ ජිවත් වෙන්නත් එපැයි
     
    • Like
    Reactions: Kachaya

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    Bump

    ගත්තද
    Thawama na machan
    ------ Post added on Apr 29, 2025 at 9:58 PM

    Dji ගන්න හිතන් ඉදලා දැන් insta 360x5 ආපු නිසා ඒකක් ගන්න ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. මට එහෙම සිනමැටික් ඇහැක් නැති නිසා, 360 එකෙන් වටේම කවර් වෙන නිසා පස්සේ හිත හිත reframe කරන්න පුලුවන්. අනික මටත් ඔයාට වගේ ⁣ෆැමිලි ගමන් වලට තමයි. කැමරාව ගැනම අවදානේ ඉන්න ඕනාත්නැනේ කියලා හිතෙනවා 360 ගත්තාම. අදාල මෙහොතේ ජිවත් වෙන්නත් එපැයි
    Cameralk eke x4 ekata discount dala. X5 ada heta ei wage.
    ------ Post added on Apr 29, 2025 at 9:58 PM

    Bump
    ------ Post added on May 1, 2025 at 8:56 PM

    DJI osmo action 5 pro eka gaththa kukulane. ali eke accessories tikakuth gaththa. e tikath awama review ekak dennam.
    ------ Post added on May 10, 2025 at 11:47 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,754
    9,849
    113
    Vlog වලට හොඳම මොකක්ද? Helmet / bike එකට mount කරන්නත් පුලුවන් එකක්නම් තවත් හොඳයි.