GoPro එකක් ගන්න එකද එහෙම නැත්තම් DSLR කැමරාවක් ගන්න එකද හොඳ ?
මොනවද දෙකේ තියෙන වාසි සහ අවාසි
DSLR ගන්නවා නම් 100,000 (ලක්ෂයකට) අඩුවෙන් ගන්න පුළුවන් හොඳ කැමරා මොනවද?
ow go pro 9 eka ehema patta machan videos wala dekala thiyenawa mamaGo pro eka supiri ne bn
Travelling walata DSLR use karanna beri da? wahane yana gaman wage video karanna DSLR walin puluwan quality ekata ?uba traveling walata nam go pro ganin
Go Pro da ?memories wdyta save karaganna ona nm photos and videos deken mokakda honda( wadiyenma focus karanne minis rupa,nature photos newe)
matat ube prashne bn tynne. mata use krnna ona wdya kiwweGo Pro da ?
Suppose we are shooting video while runninf/ walking using DSLR. How about the quality and stability of the captured video compared to Go Pro?It depends on you based the stuff you are gonna shoot
If you want to take more photos and some video, i would go for a DSLR which i have already done
If you want to take only videos and your travels involve with more adventures go for GoPro
Biggest issue with DSLR is the size of it and difficulty carry, sometimes you feel to keep it and travel lightly.
Handling DSLR requires alot of skills even to take pictures. It will be much harder with videosIf you are not making production grade videos no point of that effort
ප්‍රොෆෙශනල් ෆොටෝ ගන්න ඕනිනම් dslr ගන්න. ට්‍රැවලින් කරන්න ඇක්ශන් කැමරා එකක් ඕනිනම් gopro ගන්න. Gopro එකේ dslr වගේ ප්‍රොෆෙශනල් විදියට ෆොටෝ වීඩියෝ ගන්න ටිකක් අමාරුයි සෙටින්ග්ස් ලෙන්ස් නැති නිසා.GoPro එකක් ගන්න එකද එහෙම නැත්තම් DSLR කැමරාවක් ගන්න එකද හොඳ ?
මොනවද දෙකේ තියෙන වාසි සහ අවාසි
DSLR ගන්නවා නම් 100,000 (ලක්ෂයකට) අඩුවෙන් ගන්න පුළුවන් හොඳ කැමරා මොනවද?
Gopro එකේ හයිපර්ස්මූත් තියෙනවා 9 එකේ ස්ටැබිලිටි සෑහෙන්න හොදයි. ඇක්ශන් කැප්චර් කරන්න නම් gopro ගන්නTravelling walata DSLR use karanna beri da? wahane yana gaman wage video karanna DSLR walin puluwan quality ekata ?
Suppose we are shooting video while runninf/ walking using DSLR. How about the quality and stability of the captured video compared to Go Pro?
Dekama eka para bane
ඔන්න ඔය පර්පස් එකට මාත් ඔය දෙකෙන් මොකද්ද ගන්න කියලා හිත හිත හිටියේ, මන් ගාව කලිනුත් ඇක්ෂන් කැම් තිබ්බා, ඒ හින්දා මේ පාර මිරර්ලස් කැම් එකක් ගත්ත Canon m200, කැම් එකනම් හොඳටම හොඳයි, ප්‍රශ්නේ තියෙන්නේ ගෝ ප්‍රෝ එක වගේ ක්ෂණිකව අරගෙන පාවිච්චි කරන්න බෑ, අරගෙන ලෙන්ස් හයි කරලා, බැටරිය චාජ් නැත්නම් චාජ් කරලා, තමයි ගන්න ඕන, සමහර වෙලාවට කම්මලිත් හිතෙනවාmemories wdyta save karaganna ona nm photos and videos deken mokakda honda( wadiyenma focus karanne minis rupa,nature photos newe)

Portability eka thama neda machan aula.ඔන්න ඔය පර්පස් එකට මාත් ඔය දෙකෙන් මොකද්ද ගන්න කියලා හිත හිත හිටියේ, මන් ගාව කලිනුත් ඇක්ෂන් කැම් තිබ්බා, ඒ හින්දා මේ පාර මිරර්ලස් කැම් එකක් ගත්ත Canon m200, කැම් එකනම් හොඳටම හොඳයි, ප්‍රශ්නේ තියෙන්නේ ගෝ ප්‍රෝ එක වගේ ක්ෂණිකව අරගෙන පාවිච්චි කරන්න බෑ, අරගෙන ලෙන්ස් හයි කරලා, බැටරිය චාජ් නැත්නම් චාජ් කරලා, තමයි ගන්න ඕන, සමහර වෙලාවට කම්මලිත් හිතෙනවා![]()
ඔව් ඉතින්, ෆෝකසින්, සූම් කරන්න පුළුවන්, සහ මැෂින් එකක එඩිට් කරන්න පුළුවන් ගොඩක් එන්හාන්ස් කරගන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතින් gopro අව්ලක් නෑ, උබ කිව්වා වගේ portability එක තමා වටින්නේ,Portability eka thama neda machan aula.
පොටෝ කොලිටි එක එහෙම ලොකුවට වෙනසක් දැනෙනවද? මට professional type පොටෝ ඕන නෑ. පස්සේ කාලෙක ආයෙමත් අපි කට්ටිය හිටපු හැටි බලන්න තිබ්බාම ඇති