750 ක් ද කොහෙද නේද.....
එත් ඔක ගාන්න නම් හොද නැ..මොකද ටික කාලෙකින් මුන පුරාම බිබිලි එනවා.පිම්පල් වගෙ..පස්සෙ එවා කලු පාට වෙනවා.අන්තිමට පැපොල හැදුනා වගෙ තමා ඉන්න වෙන්නෙ

සුදු නම් වෙයි ඒත් පට්ට විසයි..... රසදිය තියෙනව ! please check before use ..![]()

tikak parana marks wagayak....Thanks mcn.... sudu wennama newei bn ona... mune marks wagayak thiyanawa monawa karath yanne na bn.......![]()
Offmarks , mederma oya hama magulama ulala ulala baluwa ekak wath hari ynne na....tikak parana marks wagayak....
NNO ට්රයි කලාද...pm එකක් දානවද ඔයාගෙ ප්රශ්නෙ හරියටම කියලා.......

දැම්මෝ......
NNO ගැන නම් දන්නෑ