ධර්මයුද්දය part 1

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    ධර්මයුද්ය1 Film එක බලන්ඩ ලින්ක් එකක් දාපන්කො තියෙන එකෙක්. 2 හෝල් එකේ බලන්ඩ යන්ඩ ඕනෙ කියල wife කියනව මං 1 බලලත් නැති හින්ද බලල යන්ඩ හැදුවෙ.
     
    • Like
    Reactions: emoji diaries

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,028
    46,420
    113

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,747
    113
    Homagama
    ධර්මයුද්ය1 Film එක බලන්ඩ ලින්ක් එකක් දාපන්කො තියෙන එකෙක්. 2 හෝල් එකේ බලන්ඩ යන්ඩ ඕනෙ කියල wife කියනව මං 1 බලලත් නැති හින්ද බලල යන්ඩ හැදුවෙ.
    ද්‍රිශ්යම් ( drishyam) මුල් එකවත් බැලුවේ නැතෙයි?
    මේක තමයි ඔරිජිනල් එක. හැකිනම් මේක බලන්න බං
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මම බලුවෙ මලයාලම් එක. මොකක්ද මුල් එක කියලනම් දන්නෙ නෑ.. සිංහල එක බලල නෑ.