AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ගාන , ගාපු කවුරු හරි pm එකක් දාපන්කො......
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    සුදු නම් වෙයි ඒත් පට්ට විසයි..... රසදිය තියෙනව ! please check before use ..
    sML2JBPsdAyPJdJu9ShDdyVTMnfbhwyGg3qpHxr6qddocyzbVZMU8G7oqh3Dagfg

    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    750 ක් ද කොහෙද නේද.....
    එත් ඔක ගාන්න නම් හොද නැ..මොකද ටික කාලෙකින් මුන පුරාම බිබිලි එනවා.පිම්පල් වගෙ..පස්සෙ එවා කලු පාට වෙනවා.අන්තිමට පැපොල හැදුනා වගෙ තමා ඉන්න වෙන්නෙ
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    750 ක් ද කොහෙද නේද.....
    එත් ඔක ගාන්න නම් හොද නැ..මොකද ටික කාලෙකින් මුන පුරාම බිබිලි එනවා.පිම්පල් වගෙ..පස්සෙ එවා කලු පාට වෙනවා.අන්තිමට පැපොල හැදුනා වගෙ තමා ඉන්න වෙන්නෙ

    E allergic unoth neda ??:shocked:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    සුදු නම් වෙයි ඒත් පට්ට විසයි..... රසදිය තියෙනව ! please check before use ..
    sML2JBPsdAyPJdJu9ShDdyVTMnfbhwyGg3qpHxr6qddocyzbVZMU8G7oqh3Dagfg

    Thanks mcn.... sudu wennama newei bn ona... mune marks wagayak thiyanawa monawa karath yanne na bn....... :(:(
    Offmarks , mederma oya hama magulama ulala ulala baluwa ekak wath hari ynne na.... :( tikak parana marks wagayak....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Thanks mcn.... sudu wennama newei bn ona... mune marks wagayak thiyanawa monawa karath yanne na bn....... :(:(
    Offmarks , mederma oya hama magulama ulala ulala baluwa ekak wath hari ynne na.... :( tikak parana marks wagayak....

    NNO ට්‍රයි කලාද...pm එකක් දානවද ඔයාගෙ ප්‍රශ්නෙ හරියටම කියලා.......