gossip කවි

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    එහෙන් ගහන කොට මෙහෙන් ගහනවා බලන්න බය්යේ බෑ
    උනුත් ගහනවා මුනුත් ගහනවා අනර්ට ගානක් නෑ
    අනර්ට ගහනවා දැක්කම මේ ටික නොකියම ඉන්නට බෑ
    තව දහ දාහක් ගැහුවත් නම් අනර්ට ගානක් නෑ

    අනාර්ට කෙලිනවෝ.... අනර්ට කෙලිනවෝ..... //

    රජත් ගහනවා පුතත් ගහනවා බලන්න හිරිකිතේ බෑ
    රනෙත් ගහනවා දුමත් ගහනවා අනර්ට එපා වෙන්නෑ
    කොච්චර ගැහුවත් කිසිම පිරිමියෙක් විශ්වාස කරන්නෙත් නෑ
    අම්මි තාත්ති ඇරෙන්න අනර්ට වෙන කවුරුවත් ඕනේ නෑ

    ඉස්සරහෙන් ගහනාවෝ.... පිටිපස්සෙන් ගහනාවෝ.... //

    මස්ගොබ පුම්බපු දෙන්නයි හිටියේ දෙන්නම ඇරලා ගියා
    පස්සේ සෙට් උන පුතයි තාත්තයි දෙන්නත් ඇරලා ගියා
    තව තව සෙට් උණු ඔක්කොම අනර්ට හෙමිහිට ඇරලා ගියා
    අන්තිමේදී මහජනයට ගාල්ලේ අනා ලාවට කෙලලා ගියා

    ඉටි මල්....... ලාබයි.... ලාබයි ඉටි මල්....... ලාබයි..... //


    සිරිසේන
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    රට වැනි වැනී යන පාටයි නැත වාරු
    රට කරවනා දන හැම දෙන තක තීරු
    උඩ පුටු වල ඉන්නා තුරු මහ බූරු
    හු#ක හු#ක සැනහියන් දකුනේ වල් සාරු


    යොවුන් රානි
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    දස දෙස හැම තැනම රට කති යක් රීරී
    සක්කිලි රන් ගොජා අලියෙකි කන් බීරී
    අයියෝ මුතු ඇටය ඉවරයි දැන් හෑරී
    මගෙ ලක්මෑනියන්දෑ හරි පව්කාරී