හා හා මරු කවි
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Aug 8, 2012 #21 හා හා මරු කවි
L laksiri_abe Well-known member Sep 20, 2006 998 125 63 Welimada Aug 26, 2012 #22 චිත්රපටිය කටුගේ හොරු ඇල්ලීම සංස්කරන සිදුවෙයි එහි හැමදාම දුශ්ටයෙකුට අම්බානක තඩිබෑම කුඩු කරුවන් පසු පස ගොස් පැන්නීම එකතු කරපු සියලු රැගුම් සමගින්ම මෙගා එකක් පෙන්නනවලු ලඟදීම සී එස් එන් ට්යුන් කරන් හැමදාම කටුගෙයි හොරු බලමු සුපිරිලු රඟපෑම යොවුන් රානි
චිත්රපටිය කටුගේ හොරු ඇල්ලීම සංස්කරන සිදුවෙයි එහි හැමදාම දුශ්ටයෙකුට අම්බානක තඩිබෑම කුඩු කරුවන් පසු පස ගොස් පැන්නීම එකතු කරපු සියලු රැගුම් සමගින්ම මෙගා එකක් පෙන්නනවලු ලඟදීම සී එස් එන් ට්යුන් කරන් හැමදාම කටුගෙයි හොරු බලමු සුපිරිලු රඟපෑම යොවුන් රානි
L laksiri_abe Well-known member Sep 20, 2006 998 125 63 Welimada Aug 26, 2012 #23 නඩුකාරයා පැහැරුවෙ ගල් තලාවේ බඩුකාරයා පැහැරුවෙ ලක් තලාවේ වැනසී ගියා අභිමන ලෝ තලාවේ ගල් ගහපියා මූ දෙව්දත් මරා වේ සියයට අනූවක් මීමුන් වෙසෙන්නා ඒ ගොං බිමේ මූ කරණම් ගසන්නා සතයක් අඩුව පරිප්පු ටික ලැබෙන්නා මීමුන් චූන් වී කතිරය ගසන්නා කකුස්සි කටට ඡන්දය දුන් රටක් බොලව් හේමා, සජිත් ගෙන් බොරුනම් අහල බලව් කල්පයකට හදනු බැරි ගොං තඩි රටක් මෙහෙව් නුදුටිමි අනේ හීනෙන් වත් නොදැක සිටිව්
නඩුකාරයා පැහැරුවෙ ගල් තලාවේ බඩුකාරයා පැහැරුවෙ ලක් තලාවේ වැනසී ගියා අභිමන ලෝ තලාවේ ගල් ගහපියා මූ දෙව්දත් මරා වේ සියයට අනූවක් මීමුන් වෙසෙන්නා ඒ ගොං බිමේ මූ කරණම් ගසන්නා සතයක් අඩුව පරිප්පු ටික ලැබෙන්නා මීමුන් චූන් වී කතිරය ගසන්නා කකුස්සි කටට ඡන්දය දුන් රටක් බොලව් හේමා, සජිත් ගෙන් බොරුනම් අහල බලව් කල්පයකට හදනු බැරි ගොං තඩි රටක් මෙහෙව් නුදුටිමි අනේ හීනෙන් වත් නොදැක සිටිව්
L laksiri_abe Well-known member Sep 20, 2006 998 125 63 Welimada Aug 26, 2012 #24 සිතියම අරන් බැලුවොත් දැන් පෙනෙන්නේ ඉන්දියාව මල පහ කළ වගෙයිනේ ඒකයි ඔහොම ටොකු ඇන ඇන බොලන්නේ නට අට ඉන්දියන් රිලවුන් පනින්නේ විපක්ෂයක් යනු මිනිසුන් රැඳෙන තැනයි පක්ෂ වලට බැන බැන නොසිටින්න සොඳයි එකතු වුනොත් ගොං කං දුරු වෙනු නියතයි එදාට වල් මරා ගෙ පවුලම ඉවරයි ඇට අටටත් ගොන් අප චන්දය දුන්නා දීමෙන් පසු තිබුණු දෙකත් නැති වෙන්නා ඒ කිසිවක් අපට පාඩම් නොම වෙන්නා ආයිත් චූන් වී කතිරය ගසන්නා
සිතියම අරන් බැලුවොත් දැන් පෙනෙන්නේ ඉන්දියාව මල පහ කළ වගෙයිනේ ඒකයි ඔහොම ටොකු ඇන ඇන බොලන්නේ නට අට ඉන්දියන් රිලවුන් පනින්නේ විපක්ෂයක් යනු මිනිසුන් රැඳෙන තැනයි පක්ෂ වලට බැන බැන නොසිටින්න සොඳයි එකතු වුනොත් ගොං කං දුරු වෙනු නියතයි එදාට වල් මරා ගෙ පවුලම ඉවරයි ඇට අටටත් ගොන් අප චන්දය දුන්නා දීමෙන් පසු තිබුණු දෙකත් නැති වෙන්නා ඒ කිසිවක් අපට පාඩම් නොම වෙන්නා ආයිත් චූන් වී කතිරය ගසන්නා
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Aug 26, 2012 #25 laksiri_abe said: චිත්රපටිය කටුගේ හොරු ඇල්ලීම සංස්කරන සිදුවෙයි එහි හැමදාම දුශ්ටයෙකුට අම්බානක තඩිබෑම කුඩු කරුවන් පසු පස ගොස් පැන්නීම එකතු කරපු සියලු රැගුම් සමගින්ම මෙගා එකක් පෙන්නනවලු ලඟදීම සී එස් එන් ට්යුන් කරන් හැමදාම කටුගෙයි හොරු බලමු සුපිරිලු රඟපෑම යොවුන් රානි Click to expand... පට්ටනේ
laksiri_abe said: චිත්රපටිය කටුගේ හොරු ඇල්ලීම සංස්කරන සිදුවෙයි එහි හැමදාම දුශ්ටයෙකුට අම්බානක තඩිබෑම කුඩු කරුවන් පසු පස ගොස් පැන්නීම එකතු කරපු සියලු රැගුම් සමගින්ම මෙගා එකක් පෙන්නනවලු ලඟදීම සී එස් එන් ට්යුන් කරන් හැමදාම කටුගෙයි හොරු බලමු සුපිරිලු රඟපෑම යොවුන් රානි Click to expand... පට්ටනේ
පිස්සු පුසා Member May 22, 2011 5,121 592 0 ආශ්චර්ය ළඟ Aug 26, 2012 #26 මගේ පොඩි වස් කවියක් රනිල් සජිත් දෙන්නම හැඳි ගෑවෙවා එස් බී බන්දුල නිරයේ ඉපදේවා රජ පවුලට හෙන ගෙඩියක් සෙට් වේවා චන්දය දුන් තොපි ටික මකබෑවේවා
මගේ පොඩි වස් කවියක් රනිල් සජිත් දෙන්නම හැඳි ගෑවෙවා එස් බී බන්දුල නිරයේ ඉපදේවා රජ පවුලට හෙන ගෙඩියක් සෙට් වේවා චන්දය දුන් තොපි ටික මකබෑවේවා
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Aug 26, 2012 #27 දුමින්දගේ දැතට වී හිටි කාලේ අමතක වී විවිද චොයිස් ඇති නැති වී සැප වෙනස්ව ගත හැකි වී anrkali wenuwen
L laksiri_abe Well-known member Sep 20, 2006 998 125 63 Welimada Aug 26, 2012 #28 ඇනෝනිමසයො පුළුවන් හැටියට ලියපන් කෝවක දාල රට මකනාතුරු ලියපන් සුළුතරයක් ලොකු වෙයි ළඟදිම එතකං අතනෑරම කවිය කොඩිවිනයක් කරපං ඇහුවා කතන්දර අපමණ මොරදෙනවා නොලියා සිටිනු බැරිමයි මම වෙවුලනවා ලෝකෙන් උතුම් රට බල්ලෙක් වනසනවා දරු පරපුරක ඉහ මොළ හූරන් කනවා වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී ඉන් එක ගොනෙක් ටියුෂන් නැතුව වැනි වැනී අනිත් ගොනා වල් අඟ ගෙන සුසිට පැනී මේ ගොන් බාන දැන් සිසු පරපුරට අනී
ඇනෝනිමසයො පුළුවන් හැටියට ලියපන් කෝවක දාල රට මකනාතුරු ලියපන් සුළුතරයක් ලොකු වෙයි ළඟදිම එතකං අතනෑරම කවිය කොඩිවිනයක් කරපං ඇහුවා කතන්දර අපමණ මොරදෙනවා නොලියා සිටිනු බැරිමයි මම වෙවුලනවා ලෝකෙන් උතුම් රට බල්ලෙක් වනසනවා දරු පරපුරක ඉහ මොළ හූරන් කනවා වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී ඉන් එක ගොනෙක් ටියුෂන් නැතුව වැනි වැනී අනිත් ගොනා වල් අඟ ගෙන සුසිට පැනී මේ ගොන් බාන දැන් සිසු පරපුරට අනී
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Aug 26, 2012 #29 ගවුම් උඩ යනු සමගම ඉන්න බැරි වී අමුනුගම හැරිලා ජී එල් දෙපලම කෙලිය රතියක් ඇදලා පෙරසම
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Aug 26, 2012 #30 පාවෙන පීරිසියක් උඩ නැගලා පිටසක්වලකිං මෙහාට බැහැලා අපේ ඉන්න ටික පිස්සු වට්ටලා වැඩ නැතුවට වැඩ මුං ටික වවලා අපි නං නැ කව්දාවත් දැකලා පුදුමත් හිතෙනවා මෙහෙ උං දැකලා උනුත් ඉන්ඩෙපැ වටයක් ගහලා වැඩ නැතුවට වැඩ මුං ටික වවලා
පාවෙන පීරිසියක් උඩ නැගලා පිටසක්වලකිං මෙහාට බැහැලා අපේ ඉන්න ටික පිස්සු වට්ටලා වැඩ නැතුවට වැඩ මුං ටික වවලා අපි නං නැ කව්දාවත් දැකලා පුදුමත් හිතෙනවා මෙහෙ උං දැකලා උනුත් ඉන්ඩෙපැ වටයක් ගහලා වැඩ නැතුවට වැඩ මුං ටික වවලා
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Aug 26, 2012 #31 ලව් පොට් වල හොරාකන්නේ ලැජ්ජා නැද්ද සත්තකිංම ලව් කරන්න දන්නෙම නැද්ද
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Aug 26, 2012 #32 විශ්රාම විනිසුරු බාල කාලේ පියා ගෙදර නැති වේලේ තමංගේම රවුං ඇට බෝලේ අතගා අතගා ඉඳලා මිදුලේ
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Aug 26, 2012 #33 විශ්රාම විනිසුරු බාල කාලේ පියා ගෙදර නැති වේලේ තමංගේම රවුං ඇට බෝලේ අතගා අතගා ඉඳලා මිදුලේ
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Aug 26, 2012 #34 වික්රම බා හු කන්නා කරුනා නිධිට දෙන්නා ඊලාං අට වන්නා ඔහේ හදපං මෙහේ වානා
L laksiri_abe Well-known member Sep 20, 2006 998 125 63 Welimada Aug 26, 2012 #35 ස්වාසිලන්තෙ වර්ජින් කන මස් වැද්දා ගෙන්වා හමුදාවටත් ගෙන දුනි නින්දා සී ෂෙල්සයක් නම් ලොකු රටකින් කැන්ඳා අහෝ මෝඩ වලා කර ගන්නා නින්ඳා හොඳ නොවුනත් පරණ උන් මේ රට කරවූ තිබුණා පුංචියට හරි පෞරෂයක් හිමිවූ මේ වල් හඹුරා දුටු පමණින් සැක නැතිවූ පාතාලයේ සක්කිලි රූපෙකි මතුවූ බලපන් ලොවේ ලොකු ලොකු රටවල් ඇත්තේ ඔයි මොන රටද මූට ඇරැයුම් කර ඇත්තේ යන හැම තැනම මූ කොන්වෙනු දැක ඇත්තේ දෙපරැන්ඳේ නගුට ගහගෙන නා ගත්තේ
ස්වාසිලන්තෙ වර්ජින් කන මස් වැද්දා ගෙන්වා හමුදාවටත් ගෙන දුනි නින්දා සී ෂෙල්සයක් නම් ලොකු රටකින් කැන්ඳා අහෝ මෝඩ වලා කර ගන්නා නින්ඳා හොඳ නොවුනත් පරණ උන් මේ රට කරවූ තිබුණා පුංචියට හරි පෞරෂයක් හිමිවූ මේ වල් හඹුරා දුටු පමණින් සැක නැතිවූ පාතාලයේ සක්කිලි රූපෙකි මතුවූ බලපන් ලොවේ ලොකු ලොකු රටවල් ඇත්තේ ඔයි මොන රටද මූට ඇරැයුම් කර ඇත්තේ යන හැම තැනම මූ කොන්වෙනු දැක ඇත්තේ දෙපරැන්ඳේ නගුට ගහගෙන නා ගත්තේ
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Aug 26, 2012 #36 ජූනියස් අයියා දිගයිදෝ පය්@#යා ඉන්නකොට දොයියා රානි එනවා ඉන්න දෙයියා
L laksiri_abe Well-known member Sep 20, 2006 998 125 63 Welimada Aug 26, 2012 #37 මතකනෙ රැජින එක්කල මූ ගත්තු ෆොටෝ ෆොටෝ ෂොප් වලත් වැරැදුනු හිඟන ෆොටෝ ඔබාමා එක්ක ගන්නට හිතපු ෆොටෝ අයියෝ ෆොටෝ ෂොප් වල වැරැදුනා ෆොටෝ ස්වාසිලන්තෙ, සී ෂෙල්ස් මාලේ පැත්තේ ගිහින් එන්න ඇරැයුම පමණිය ඇත්තේ සිය ගණනක් රටවල් ඇති ලොව මත්තේ මූ බලු වුනේ ඇයි මේ තරමට මුත්තේ වැදගත් කමක් නැති තිරිසං සතෙකිය මූ කරවයි රටක් පීචං වී ලොවකින් මූ කාලය හොඳයි අත වනනව අපටම මූ අම්මප හෙනේ වද්දමු එල්ලෙට ගෙන මූ
මතකනෙ රැජින එක්කල මූ ගත්තු ෆොටෝ ෆොටෝ ෂොප් වලත් වැරැදුනු හිඟන ෆොටෝ ඔබාමා එක්ක ගන්නට හිතපු ෆොටෝ අයියෝ ෆොටෝ ෂොප් වල වැරැදුනා ෆොටෝ ස්වාසිලන්තෙ, සී ෂෙල්ස් මාලේ පැත්තේ ගිහින් එන්න ඇරැයුම පමණිය ඇත්තේ සිය ගණනක් රටවල් ඇති ලොව මත්තේ මූ බලු වුනේ ඇයි මේ තරමට මුත්තේ වැදගත් කමක් නැති තිරිසං සතෙකිය මූ කරවයි රටක් පීචං වී ලොවකින් මූ කාලය හොඳයි අත වනනව අපටම මූ අම්මප හෙනේ වද්දමු එල්ලෙට ගෙන මූ
L laksiri_abe Well-known member Sep 20, 2006 998 125 63 Welimada Aug 26, 2012 #38 ඇනෝනිමසයො පුළුවන් හැටියට ලියපන් කෝවක දාල රට මකනාතුරු ලියපන් සුළුතරයක් ලොකු වෙයි ළඟදිම එතකං අතනෑරම කවිය කොඩිවිනයක් කරපං ඇහුවා කතන්දර අපමණ මොරදෙනවා නොලියා සිටිනු බැරිමයි මම වෙවුලනවා ලෝකෙන් උතුම් රට බල්ලෙක් වනසනවා දරු පරපුරක ඉහ මොළ හූරන් කනවා වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී ඉන් එක ගොනෙක් ටියුෂන් නැතුව වැනි වැනී අනිත් ගොනා වල් අඟ ගෙන සුසිට පැනී මේ ගොන් බාන දැන් සිසු පරපුරට අනී
ඇනෝනිමසයො පුළුවන් හැටියට ලියපන් කෝවක දාල රට මකනාතුරු ලියපන් සුළුතරයක් ලොකු වෙයි ළඟදිම එතකං අතනෑරම කවිය කොඩිවිනයක් කරපං ඇහුවා කතන්දර අපමණ මොරදෙනවා නොලියා සිටිනු බැරිමයි මම වෙවුලනවා ලෝකෙන් උතුම් රට බල්ලෙක් වනසනවා දරු පරපුරක ඉහ මොළ හූරන් කනවා වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනී ඉන් එක ගොනෙක් ටියුෂන් නැතුව වැනි වැනී අනිත් ගොනා වල් අඟ ගෙන සුසිට පැනී මේ ගොන් බාන දැන් සිසු පරපුරට අනී
L laksiri_abe Well-known member Sep 20, 2006 998 125 63 Welimada Aug 26, 2012 #40 ස්වාසිලන්තෙ වර්ජින් කන මස් වැද්දා ගෙන්වා හමුදාවටත් ගෙන දුනි නින්දා සී ෂෙල්සයක් නම් ලොකු රටකින් කැන්ඳා අහෝ මෝඩ වලා කර ගන්නා නින්ඳා හොඳ නොවුනත් පරණ උන් මේ රට කරවූ තිබුණා පුංචියට හරි පෞරෂයක් හිමිවූ මේ වල් හඹුරා දුටු පමණින් සැක නැතිවූ පාතාලයේ සක්කිලි රූපෙකි මතුවූ ඇට අටටත් ගොන් අප චන්දය දුන්නා දීමෙන් පසු තිබුණු දෙකත් නැති වෙන්නා ඒ කිසිවක් අපට පාඩම් නොම වෙන්නා ආයිත් චූන් වී කතිරය ගසන්නා sIRA
ස්වාසිලන්තෙ වර්ජින් කන මස් වැද්දා ගෙන්වා හමුදාවටත් ගෙන දුනි නින්දා සී ෂෙල්සයක් නම් ලොකු රටකින් කැන්ඳා අහෝ මෝඩ වලා කර ගන්නා නින්ඳා හොඳ නොවුනත් පරණ උන් මේ රට කරවූ තිබුණා පුංචියට හරි පෞරෂයක් හිමිවූ මේ වල් හඹුරා දුටු පමණින් සැක නැතිවූ පාතාලයේ සක්කිලි රූපෙකි මතුවූ ඇට අටටත් ගොන් අප චන්දය දුන්නා දීමෙන් පසු තිබුණු දෙකත් නැති වෙන්නා ඒ කිසිවක් අපට පාඩම් නොම වෙන්නා ආයිත් චූන් වී කතිරය ගසන්නා sIRA