GOSSIP පෙට්‍රල් සහ ඩීසල් වාහන තවත් වසර අටකින් ස&#351

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    GOSSIP පෙට්‍රල් සහ ඩීසල් වාහන තවත් වසර අටකින් ස&#351

    තවත් අවරුදු අටකින්, ලෝකයේ ඇති සියලුම පෙට්‍රල් වාහන ලෝකයෙන් නැතිවී යනු ඇත.

    සාමාන්‍ය කෙනක් මේ කතාව කීවේ නම්, මේ ප්‍රවෘත්තිය අමතක කරන්නට පුළුවන. එහෙත් ලෝකයේ ඉහළම තලයේ විශ්ව විද්‍යාලයක් වන, ඇමරිකාවේ ස්ටෑන්ෆෝර්ඩ් හී ආර්ථික විශ්ලේෂණ අංශයේ සිටින මහාචාර්යවරයෙක් සියළු හේතු සහ පැහැදිළි කිරීම් ඇතිව මෙසේ කියන්නේ නම්, ඒ ගැන සිත යොමු කල යුතු යයි සිතේ. ඔහු, “මහාචාර්ය ටෝනි සේබා” මහතාය.

    මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ සිටින අයට මෙය සුරංගනා කතාවක් මෙන් වුවද, කියවා බැලීම නම් වටී.

    පාරේ ධාවනය වන සියලුම ආකාරයේ වාහන විද්‍යුත් වාහන වනු ඇත. වාහන වෙළඳ පොළ ඒ අයුරෙන් වෙනස් වනු ඇත. මේ තත්වයට මුහුණ දීමට නොහැකි තෙල් වෙළඳාම සහ, ශත වර්ෂයක් තිබුණු එම තෙල් කර්මාන්තය නැත්තටම නැති වී යනු ඇත. තවද මේ කාලය වන විට මිනිසුන් වාහන එළවීම නතර කරනු ඇත්තේ ෆොසිල ඉන්ධන වාහන වලට වඩා දහ ගුණයක් ලාභ විදුළි වාහන ස්වයංධාවනයේ යෙදෙමිනි. එම වාහන වලට යන බල ශක්තිය සඳහා යන ආදායම ෆොසිල ඉන්ධන පොළවෙන් ගැනීමට යන මිළට පමණක් සමාන වනු ඇත. තවද එම වාහන වල ආයු කාලය සැතැප්ම මිලියනයක් හෙවත් කිලෝ මීටර් මිලියන 1.6ක් වනු ඇත.

    පෙට්‍රල් වාහනවලට ඇබ්බැහි වුණු හෝ කැමති කෙනෙක් පමණක් එය කළාතුරකින් භාවිතා කරනු ඇත. එහෙත් ඔහුට පෙට්‍රල් පුරවන ස්ථාන, අමතර උපාංග මෙන්ම කෑලි 2000ක් සෙලවෙන, ඔහුගේ ෆොසිල ඉන්ධන වාහනය නඩත්තු කරන්න කාර්මිකයෙක් සොයාගන්නට නොහැකි වනු ඇත. වාහන ඒජන්ත වරු 2024 න් පසු නැති වේ.

    නගරවල මිනිසුන් විසින් ධාවනය කරන වාහනය තහනම් වන්නේ, ඒ මිනිස් අතකින් එළවන ධාවන මගින් වන අනතුරු වල සංඝනනයක් ගැනීමෙන් පසුවය. ඔබගේ පැරණි ෆොසිල ඉන්ධන වාහනය ප්‍රතිචක්‍රීකරණය සඳහා ඔබටම මුදල් ගෙවන්නට වනු ඇත. එය විශාල වාහන නිෂ්පාදකයන්ට සහ ෆොසිල කර්මාන්තයේ ද්විත්ව මරණ සහතික ලැබෙන කාලය වේ. දිගු කාලීන වශයෙන් තෙල් බැරලයේ මිළ ඩොලර් 25ක් වනු ඇත. ශේල් සහ ගැබුරු වතුර විදීමෙන් ගන්නා බොහෝ තෙල් ක්‍රම අභාවයට යනු ඇත. රුසියාව, සව්දි අරාබිය, වෙනිසියුලාවට විශාල මූල්‍ය අර්බුද වලට මුහුණ දෙන්නට සිදු වේ.
    ෆෝර්ඩ්, ජෙනරල් මෝටර්ස් සහ ජර්මන් කාර් නිෂ්පාදනය සඳහා, ඉතා අඩු මිළට නිෂ්පාදනය කරන විදුළි වාහන සමඟ තරඟ කිරීම හෝ, ඔවුන්ගේ වෙළඳ ක්‍රම ඌබර් සහ ලිෆ්ට් වැනි ස්වයං ධාවන ක්‍රම සමඟ අනුගත වීම සිදු වේ. අනාගත මෝටර් රථය, ‘රෝද ඇති කොම්පියුටරය’ ලෙස අර්ථ දැක්වෙනු ඇත. ගූගල්, ඇපල් සහ ෆොක්ස්කොන් වැනි ආයතන අසාමාන්‍ය ලෙස වර්ධනය වේ. අනාගත වාහන වෙන්දේසි පැවැත්වන්නේ අමරිකාවේ මිචිගන්හී ඩේට්‍රොයිට්, ජර්මනියේ වොල්ෆ්ස්බර්ග් හෝ ජපානයේ ටොයොටා නගරයේ නොව, ඇමරිකාවේ සිළිකන් නිම්නය ලෙස හඳුන්වන පරිඝනක ක්‍රම හා ප්‍රසිද්ධ ප්‍රදේශයේ වේ.

    මහාචාර්ය සේබා මහතාට අනුව මේ විපර්යාසය වන්නේ දේශගුණික නීති නිසා නොව වෙළඳ පොළේ ඇති සාධක හේතුවෙනි. වෙළඳ පොළේ ඇති සාධක වල ඇතිවන මේ විපර්යාස කොතරම් බලවත්ද යත්, ආණ්ඩු පාලන තන්ත්‍ර වලට මේ වෙනස්වීම කිරීම හිතාගන්නටවත් නොහැකි වනු ඇත. ඔහු තව දුරටත් මෙසේ කියයි. “ඉතිහාසයේ මෝටර් වාහන ධාවන ක්ෂේත්‍රයේ දිගින් දිගට සිදු වූ දෙයහි සම්බන්දතා සහ විදුළි වාහන ක්ෂේත්‍රය යන, ‘කව දෙකක්’ එකතු වන තැනක අපි සිටින්නෙමු. ඒ හේතුව නිසා ෆොසිල ඉන්ධන වාහන නඩත්තුව ඉතා ඉහළ යනු ඇත”

    මේ තීරණාත්මක මොහොත තවත් අවුරුදු දෙකක් හෝ තුනක් ඇතුළත සිදු වන්නේ, විදුළි වාහන වල බැටරියකින් එම වාහනය කිලෝ මීටර් 200ක් ධාවනය කිරීමට හැකි වීම සහ විදුළි වාහන වල මිළ ඩොලර් 30,000 ට අඩු වීමේ කඩ ඉම පසු කල විට වේ. ඉන් පසු ඇතිවන පෙරළිය නවත්වන්නට නොහැකි වේ. මේ මත රැඳෙන මිළ දර්ශකය අනුව, වසර 2025 දී සියලු අලුත් වාහන විදුළි වාහන වනු ඇත. ඒවා බස්, කාර්, ට්‍රැක්ටර්, වෑන් හෙවත් රෝද මත චලනය වන ලෝකයේ ඕනෑම තැනක ඇති වාහන වී, ඒවා විදුළියෙන් පණ ගැන්වෙනු ඇත.

    2020 වසරේ ලෝක තෙල් වෙළඳපොලේ තෙල් බැරලයට ඇති ඉල්ලුම දිනකට මිලියන තෙල් බැරල 100 වී, එය 2030 වසරේ තෙල් බැරල මිලියන 70 ට අඩුවනු ඇත. මෙවිට තෙල් වලට ඉල්ලුමක් ඇත්තේ රසායනික නිෂ්පාදන සහ ගුවන් සේවා සඳහා පමණි. එහෙත් නාසා සහ බෝයින් සමාගම් එක්ව, ළඟ ගුවන් ගමන් සඳහා හයිබ්‍රිඩ් විදුළි ගුවන් යානා නිෂ්පාදනය කරනු ඇත. ඉතිරි වන ෆොසිල ඉන්ධන වාහන ප්‍රතිචක්‍රීයකරණය කිරීමට කලක් ගත වනු මුත්, 2030 වන විට ඇමරිකාවේ 95%ක් වාහන ස්වයංපාලන ධාවනයේ ඇති වාහන වන්නේ, වියදම, පහසුව සහ කාර්යක්ෂමතාවය යන කාරණා යන හේතුන් නිසාය.

    එක සැතැප්මක් යන්නට විදුළි වාහනයකට යන මිළ ඩොලර් ශත 6.8 කි. [ලංකා රුපියල් වලින් නම්, ශත 10ක් පමණ වේ.] පෙට්‍රර් වාහන නැති විටෙක ඇති ආරක්ෂණ හෙවත් ඉන්ශුවරන්ස් පහසුකම් මිළ 90% කින් අඩු වනු ඇත. මධ්‍යම පාංතික ඇමරිකානු පව්ලකට වසරකට ඩොලර් 5600 ක් මේ මගින් ඉතිරි වනු ඇත. ඇමරිකානු ආණ්ඩුවට ඉන්ධන බදු වලින් ලැබෙන මිළ හි පාඩුව ඩොලර් බිලියන 50ක් වනු ඇත. “අපගේ පර්යේෂණ සහ මොඩල් වලින් ලබා ගත් කරුණු අනුව, අද දින ඇති ෆොසිල ඉන්ධන වලින් දුවන වාහන වලින් ඩොලර් ට්‍රිලියන 10 ක වාර්ෂික ආදායම් ලැබීම, ක්‍ෂණිකව පහත බසිනු ඇත” ලෙස මහාචාර්ය ටෝනි සෙබා මහතා කියයි.

    එක්සන්-මොබිල් , බී.පී. තෙල් ආයතන වලට අයත් තෙල් නිධි ඇතුළු දේ 40% සිට 50% තෙක් ප්‍රමාණයක් අත හැර දැමීම සිදුවේ. ඔහු ඉහත කියන දින වකවානු තරමක් එහා මෙහා විය හැක. එහෙත් මේ කියන දේවල් සඳහා විශාල සැකයක් නැත.

    ඉන්දියාව 2032 වසරේ පෙට්‍රල් වාහන පාරෙන් ඉවත් කරන්නේ චීනය හා සමගාමීව වේ. අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා සහනාධාර , වාහන එක්ව භාවිතා කිරීම, සහ ෆොසිල වාහන වල බදු සහන ඉවත් කිරීමට යෝජනා කර ඇත. ඔහුගේ ඉලක්කයන් වන්නේ, වායු දූෂණය අඩු කිරීම, විදේශ වලින් ගෙන්වන ෆොසිල තෙල් මත නොරැඳීම යන්නය. ඉන්දියානු වෙළඳ පොළ මේ ඉලක්ක ඉක්මනින් ග්‍රහණය කරනු ඇත.

    ඉන්දියාවට සමාන්තරව ඉදිරියට ඇදෙන චීනය 2025 වසරේ මිලියන 7ක විදුළි වාහන නිෂ්පාදනය කරනු ඇත. මේ කාර්යය නැවත ආපසු නොහැරෙන ක්‍රියාවළියක් බව, එක්තරා චීන විදුළි වාහන නිෂ්පාදක සමාගමක් වන BYD සමාගමේ අධිපති ‘වැන් චුන්ෆු’ මහතා කියයි. මේ හා සමගාමීව ලෝකයෙ නැව් සමාගම් සඳහා වන නීති අනුව, අපවිත්‍ර අධි ගෙන්දගම් ෆොසිල තෙල් [ dirty high-sulphur oil] භාවිතය අඩු කර ද්‍රව ස්වභාවික වායු භාවිතා කිරීම දැන් කෙමෙන් සිදුවේ.

    මේ සියලු දේ ඉතා ඉක්මනින් සිදුවන්නේ සව්දි අරාබිය සහ ඔපෙක් සංවිධානය උපකල්පණය කිරීමටත් පෙරය. 2016 වසරේ ඔවුන්, විදුළි වාහනයේ නැගීම ගැන සිතුවේ තෙල් වෙළඳ පොළට එයින් කුඩා වෙනසක් පමණක් වේ යයි අව තක්සේරු කිරීමෙනි. 2040 දී ඔවුන් විසින් දළ තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 109ක් වනු ඇතැයි උපකල්පනය කලහ. එහෙත් මෙය සාවද්‍ය වන බව සේබා මහතා කියයි. තවද 2020 වනතුරු තෙල් මිළ, බැරලයක් ඩොලර් 45 – 55 අතර පවතිනු ඇත.

    විශේෂඥයන් මහාචාර්ය සේබා මහතා ගේ මත වලට එරෙහිව මත ප්‍රකාශ කලද, සේබා ගේ පුළුල් මතය වන්නේ, බොහෝ තාක්‍ෂණික කරුණු කාරණා එක් වී පරිපූර්ණ ‘තෙල් කඩා වැටෙන සුනාමියක්’ ලඟම එන බවය.

    විදුළි වාහනයක සරළ බව, අරුම පුදුම වේ. ටෙස්ලා එස් වාහනයේ ඇත්තේ චලනය වන කොටස් 18ක් පමණි. මෙය සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජිමක් ඇති වාහනයකට වඩා සීයෙන් එකකි. නඩත්තුව ශුන්‍යයට සමාන වේ. මේ හේතුව නිසා, ටෙස්ලා සමාගම මගින් වාහනයේ වොරන්ටිය සඳහා අනන්ත සැතැප්ම ගණනක් දෙන්නේය. මහාචාර්ය සේබා මහතා කියන ආකාරයට. “ඔබට ටෙස්ලා එස් වාහනයෙන් හඳට ගොස් නැවත පැමිණිය හැක. එහෙත් වොරන්ටිය එසේම පවතිනු ඇත”…

    බොහෝ කලකට පෙර පවා දැනගත් සත්‍යයක් නම්, විදුළි වාහන, 80% ක් ඉන්ධන තාපය බවට හරවන ෆොසිල ඉන්ධන වලින් දුවන වාහන මෙන් හතර ගුණයක් කාර්යක්‍ෂමබවය. මෙය උදාහරණයකින් කිවහොත් ලැම්බෝගිනි වාහනයක තවරණය සහ තත්වය ලබා ගැනීම සඳහා ඒ වාහනයේ මිළෙන් පස් ගුණයත් දහ ගුණයත් අතර අගයකින් අඩුව විදුළි වාහනයක් එම තවරණය සහ තත්වය ලබා ගත හැක. එසේම එය භාවිතා කිරීමට වැය වන මිළ, ලැම්බෝගිනි වාහනයේ මිළෙන් දහයෙන් එකකි. විදුළි වාහනයක චලනය සඳහා ඇති නවීන ක්‍රම සමඟ ෆොසිල ඉන්ධන වාහනයක් කිසි සේත් සම කල නොහැක.

    මෙය හරියට කොඩැක් වැනි ෆිල්ම් කැමරා වලට සිදු වූ දේ ලෙසම වන්නේය. ඩිජිටල් කැමරා වෙළඳ පොළට පැමිණ අවුරුදු දෙකකින් පමණ කොඩැක් ආයතනය වැසී ගියේය. මෙය කාර් වලට පමණක් බල නොපාන්නේය. ඇමරිකාවේ ට්‍රක් රථ දුරවල් වලින් 70%ක් , බැටරි රේන්ජ් එකේ ඇත.

    එහෙත් විදුළි වාහන හේතුවෙන් ඇමරිකාවේ පමණක් විදුළි ඉල්ලුම 18% කින් වැඩි වනු ඇත. එහෙත් මෙහි තේරුම ඒ විදුළි සැපයුම් ධාරිතාව වැඩි වීම නොවේ. මේ විදුළි වාහන, විදුළිය අතිරික්තය ඇති අවස්ථාවේ ආරෝපණය වී, විදුළිය ග්‍රිඩ් එකට අවශ්‍ය වන වෙලාවේ එයින් ඉවත් වේ. මේ අතර පද්ධතියට සම්බන්ද වී ඇති විදුළි වාහන, පද්ධතියේ ඇති සුළං සහ සූර්ය වැනි බල ප්‍රභව වල ඇති විචලන අවශෝෂණය කර ගනු ඇත. වෙනත් අයුරකින් කිවහොත්, මේ විදුළි වාහන බැටරි මෙන් ක්‍රියාත්මක වනු ඇත.

    මේ හේතුන් නිසා බොහෝ රටවල් වල අර්බුධ හටගන්නවා ඇත. ලෝකයේ දේශපාලන ව්‍යුහය ක්ෂණිකව වෙනස් වනු ඇත. එහෙත් සමස්ථයක් ලෙස බැලූ විට මුළු මහත් මිනිස් සමාජයම මේ ශුභ සාධනය හේතුවෙන් සතුටු වනු ඇත.

    සටහන – ලලිත් කරුණාරත්න

    Source : adaderana
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    Facebook ake leaf gatta unge group akak tiyanawa ake group admIn mul kale patta talks Deela tama a group aka haduwe mea lagadi uge leaf Deela lancer akak aran padinawa 😂😂😂😂😂 Ehema wenne ay I don't know why
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අරාබිකාරයොන්ට හිඟාකන්න තමා වෙන්නේ..:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    Facebook ake leaf gatta unge group akak tiyanawa ake group admIn mul kale patta talks Deela tama a group aka haduwe mea lagadi uge leaf Deela lancer akak aran padinawa 😂😂😂😂😂 Ehema wenne ay I don't know why

    ලෝකෙ වෙනස් උනාට ලංකාව තාමත් ඵක තැන පල් වෙනවා කියන ඵකට ඔය කථාව හොඳ උදාහරණයක්.:lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    French-Flying-Cars-01.jpg
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792

    This showe future predictions not always achievable
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Lankawe Ehema wenne naaaaaaaaaaaaaaaaaaaa

    Lankwe Inne Leaf Ekatath petrol Engine Tniyapu Buwala
    ------ Post added on Nov 8, 2023 at 7:09 AM
     
    • Like
    Reactions: mag123