Gossip Site Earnings අැත්ත ද මේක?
නෙට් ඒකේ වටයක් දානකොට සයිට් ඒකක් සෙට් වුණා අහම්බෙන් (http://2compete.org/) URL ඒක දුන්න ගමන් අපි Search කරපු සයිට් ඒකේ විස්තර පෙන්නනවා මේකෙ.
නිකමට මේ ගොසිප් සයිට් ඒකේ URL ඒක දීල Search කරලා බැලුවා.
Daily and Monthly අාදායම බලපල්ල. අැත්ත ද බන් මේක?
මෙච්චර අාදායමක් හොයන්න පුලුවන් ද ගොසිප් සයිට් ඒකකින්? 
නෙට් ඒකේ වටයක් දානකොට සයිට් ඒකක් සෙට් වුණා අහම්බෙන් (http://2compete.org/) URL ඒක දුන්න ගමන් අපි Search කරපු සයිට් ඒකේ විස්තර පෙන්නනවා මේකෙ.
නිකමට මේ ගොසිප් සයිට් ඒකේ URL ඒක දීල Search කරලා බැලුවා. Daily and Monthly අාදායම බලපල්ල. අැත්ත ද බන් මේක?
මෙච්චර අාදායමක් හොයන්න පුලුවන් ද ගොසිප් සයිට් ඒකකින්? 