Gossip Site Earnings අැත්ත ද මේක?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    Gossip Site Earnings අැත්ත ද මේක?

    නෙට් ඒකේ වටයක් දානකොට සයිට් ඒකක් සෙට් වුණා අහම්බෙන් (http://2compete.org/) URL ඒක දුන්න ගමන් අපි Search කරපු සයිට් ඒකේ විස්තර පෙන්නනවා මේකෙ.:D නිකමට මේ ගොසිප් සයිට් ඒකේ URL ඒක දීල Search කරලා බැලුවා.

    Daily and Monthly අාදායම බලපල්ල. අැත්ත ද බන් මේක? :shocked: මෙච්චර අාදායමක් හොයන්න පුලුවන් ද ගොසිප් සයිට් ඒකකින්? :eek:

    mI5CRTQ.jpg
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Website elakiri.com
    Website Value $23,726,268.65
    Alexa Rank 11,664
    Daily Visits 227,392
    Daily Pageviews 6,276,021
    Daily Earnings $21,966.07
    Monthly Visits 6,821,762
    Monthly Pageviews 188,280,631
    Monthly Earnings $658,982.21
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    බලහන් අපි GT ට කීයක් හම්බ කරලා දීල තියෙනවද...මූ අපිට නිකන් වත් කිව්වේ නැහැනේ...අපිට රීලෝඩ් එක ගානේ හරි දෙන්න වටිනවා නේ.... :angry::angry::rofl:

    :lol: ඔව්, තනියම කුට්ටිය සාක්කුවෙ දාගන්න ඒක නම් හරි නැහැ තමයි. :baffled:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    බලහන් අපි GT ට කීයක් හම්බ කරලා දීල තියෙනවද...මූ අපිට නිකන් වත් කිව්වේ නැහැනේ...අපිට රීලෝඩ් එක ගානේ හරි දෙන්න වටිනවා නේ.... :angry::angry::rofl:

    :lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මේ උබ කියන කතාවේ අත්තක් නැත්තේ නැහැ..:shocked:

    මම නිකමට මගේ එක බ්ලොග් එකක් මේකේ ගහල බැලුව...:D සිරා තමයි...:shocked: මගේ බ්ලොග් එකේ මේ වගේ සීන් එකක් තමයි යන්නේ...ඒ කියන්නේ ඇඩ්සෙන්ස් වගේ එකක් දල තියෙනවනම් මේකෙන් පෙන්නන ආදායම ආසන්න වශයෙන් නිවැරදියි....:yes:

    ගොසිප් එකේ ඇඩ්සෙන්ස් තියෙනවනම් ඔය කියනවා වගේ ගානක් එන්න පුළුවන්...එත් ඕක විසිට් වල කන්ට්‍රි එකෙන් වෙනස් වෙනවා නේ...
    RzAepSo.png

    හැම මාසෙම ඔය වගේ ඩොලර් 4ක් වත් එන්නේ නැහැ...එත් ආසන්නව ඔය වගේ ගානක් එනවා :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Website elakiri.com
    Monthly Earnings $658,982.21

    658,982*140 = 92,257,480/= කෝටි නමයක්

    මාසෙට ඇත්තටම ඔච්චර හොයනව නං අම්මප හෙන ගහනව GT ට, අපිටත් කීය කීය හරි බෙදල දීපල්ලකෝ ඕකෙන්. :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :lol: ඔව්, තනියම කුට්ටිය සාක්කුවෙ දාගන්න ඒක නම් හරි නැහැ තමයි. :baffled:

    :lol::lol: එපා වුනා...හිත කල කිරුනා...මගේ පොස්ට් වල විතරක් වටිනාකම හොයාගන්න නැද්ද ඔය වගේ සයිට් එකක්? :nerd:

    ඕක හොයාගෙන GT ට නඩුවක් දාල මගේ ආදායම මම අයකරගන්නවා :growl::growl::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    658,982*140 = 92,257,480/= කෝටි නමයක්

    මාසෙට ඇත්තටම ඔච්චර හොයනව නං අම්මප හෙන ගහනව GT ට, අපිටත් කීය කීය හරි බෙදල දීපල්ලකෝ ඕකෙන්. :(

    FCID යන්න ඕනේ මිනිස්සු බලන් ගියාම එළකිරියේ මහා පුටුවල නේ ඉදල තියෙන්නේ :angry::growl::growl:

    :P
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    මචන් මේ උබ කියන කතාවේ අත්තක් නැත්තේ නැහැ..:shocked:

    මම නිකමට මගේ එක බ්ලොග් එකක් මේකේ ගහල බැලුව...:D සිරා තමයි...:shocked: මගේ බ්ලොග් එකේ මේ වගේ සීන් එකක් තමයි යන්නේ...ඒ කියන්නේ ඇඩ්සෙන්ස් වගේ එකක් දල තියෙනවනම් මේකෙන් පෙන්නන ආදායම ආසන්න වශයෙන් නිවැරදියි....:yes:

    ගොසිප් එකේ ඇඩ්සෙන්ස් තියෙනවනම් ඔය කියනවා වගේ ගානක් එන්න පුළුවන්...එත් ඕක විසිට් වල කන්ට්‍රි එකෙන් වෙනස් වෙනවා නේ...
    RzAepSo.png

    හැම මාසෙම ඔය වගේ ඩොලර් 4ක් වත් එන්නේ නැහැ...එත් ආසන්නව ඔය වගේ ගානක් එනවා :lol:

    දැනගෙන දැම්මෙ නැහැ මචෝ. අහම්බෙන් සෙට් වුණේ ඹ්ක. හරියට කරනව නම් ගොඩ තමයි. මන් search කරලා බලපු ගොසිප් සයිට් ඒක පටන් අරගෙන තියෙන්නෙ 2008 ලු. ඉතින් වෙන්නත් බැරි කමක් නැහැ තමයි ඔය කියන විධියට. Earnings & Site Value දැක්කහම අමුතු මෙව්වා ඒකක් වුණා. ඔව්... :yes:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල මට බොට් එකක් හදල දෙන්න පුලුවන්ද IKMAN එකේ එක කැටගරි එකකක මිල යම් ප්‍රමාණයකට වඩා අඩු ඒව ෆිල්ටර් වෙලා මට EMAIL වෙන විදියට.

    සාදාරන ගානක් කියන්න කරල දෙන්න පුලුවන් කෙනෙක්. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වරෙල්ල අපි වෘත්තීය සමිතියක් පිහිටවගමු, ධනපති සයිට් ඇඩ්මින්ලා මේ කරන සුරාකෑමට එරෙහිව. අපි එළකිරියේ හර්තාලයක් පටන්ගමු. :angry:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    වරෙල්ල අපි වෘත්තීය සමිතියක් පිහිටවගමු, ධනපති සයිට් ඇඩ්මින්ලා මේ කරන සුරාකෑමට එරෙහිව. අපි එළකිරියේ හර්තාලයක් පටන්ගමු. :angry:

    එළකිරිය මනිටයිස් කරනවනම් හොදට කරන්න පුලුවන් මචං. ඒත් ඇඩ්මින් සර්විස් එකක් විදියට කරන් යන්නේ. ඉදල හිටලනේ ඇඩ් එකක් දාන්නේ. :D