Gossip Site Earnings අැත්ත ද මේක?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Website topjobs
    Website Value $3,670,478.04
    Alexa Rank 20,141
    Daily Visits 131,112
    Daily Pageviews 970,232
    Daily Earnings $3,395.81
    Monthly Visits 3,933,374
    Monthly Pageviews 29,106,968
    Monthly Earnings $101,874.39

    කොහොමත් ලකාවේ වැඩිම ට්‍රැෆික් තියන සයිට් එකක් නේ බන් ,,එකයි බැලුවේ ..! :P:P .මමත් බැලුවේ මේ සයිට් කෑල්ලක් ගහගන්න කියල බන් .! :nerd::nerd:

    ඔව් බන්..සිරා...මමත් පොඩි එකක් හදමින් ඉන්නේ මේ ටිකේ...:D

    එක සැරේ ලොකු සයිට් ගහනවට වඩා ලාබයි අඩු ට්‍රැෆික්, අඩු කම්පෙටිෂන් තියෙන පොඩි පොඩි සයිට් කිහිපයක් ගහන එක...:rolleyes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් බන්..සිරා...මමත් පොඩි එකක් හදමින් ඉන්නේ මේ ටිකේ...:D

    එක සැරේ ලොකු සයිට් ගහනවට වඩා ලාබයි අඩු ට්‍රැෆික්, අඩු කම්පෙටිෂන් තියෙන පොඩි පොඩි සයිට් කිහිපයක් ගහන එක...:rolleyes:

    සිරා බන් ..! ජොබ් කරලා ලොක්කෝ පොහොසත් කරලා හෙම්බත් වෙලා ඉන්නේ බන් දැන්නම් :dull::dull::(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සල්ලි ඕන නෑ බන් සතයක් වත් අතට. මේකේ එන ආදයාමෙන් පොඩි ගානකට ස්පා එකක් ඕපන් කර්ල එලකිරි මෙම්බර්ස් ලට ෆ්‍රී මසාජ්ස් අතේ ගැස්සීම්ස් කරන්න මොනව හරි වැඩපිලිවෙලක් කලානම් වටිනව..:love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සිරා බන් ..! ජොබ් කරලා ලොක්කෝ පොහොසත් කරලා හෙම්බත් වෙලා ඉන්නේ බන් දැන්නම් :dull::dull::(

    :(:( ඒ උනත් එහෙම ස්ථාවර ආදායමක් ලබන්න අමාරුයි නේ බන් සයිට් කරලා...එහෙනම් ඉතින් සුපිරි සයිට් එකක් ගහන්න ඕනේ..බිස්නස් එකක් වගේ කරන්න :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සල්ලි ඕන නෑ බන් සතයක් වත් අතට. මේකේ එන ආදයාමෙන් පොඩි ගානකට ස්පා එකක් ඕපන් කර්ල එලකිරි මෙම්බර්ස් ලට ෆ්‍රී මසාජ්ස් අතේ ගැස්සීම්ස් කරන්න මොනව හරි වැඩපිලිවෙලක් කලානම් වටිනව..:love:

    පාලකයෝ කපටියි...එහෙම කරොත් අසහනය අඩු වෙනවා...අසහනය අඩු වුනොත් එළකිරි එකේ ත්‍රෙඩ් අඩු වෙනවා..මෙම්බර්ස් ල වැඩිපුර ඉස්පා එකේ ගැවසෙනවා...එහෙම වෙනවට පාලකයෝ කැමති නැහැ :(:growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :(:( ඒ උනත් එහෙම ස්ථාවර ආදායමක් ලබන්න අමාරුයි නේ බන් සයිට් කරලා...එහෙනම් ඉතින් සුපිරි සයිට් එකක් ගහන්න ඕනේ..බිස්නස් එකක් වගේ කරන්න :(

    ඔව් බන් .එත් ෆට්ට කන්සෙප්ට් එකක් එක්ක ගහන්න ඕනේ .නැත්නම් එත් වැඩක් වෙන්නේ නෑ.මම හිතන් ඉන්නේ බන් දැන් නම් ජෝබෙන් අස් වෙලා Freelancer පාරක් වත් දාගෙන සයිට් එකකින් කියක් හරි හොයන්න කියල .අමාරුයි බන් ජොබ් කරලා ගොඩ යන්න :(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලහන් අපි GT ට කීයක් හම්බ කරලා දීල තියෙනවද...මූ අපිට නිකන් වත් කිව්වේ නැහැනේ...අපිට රීලෝඩ් එක ගානේ හරි දෙන්න වටිනවා නේ.... :angry::angry::rofl:

    අනිවා බන්. අපිට Rs.100 data card එක ගානේවත් දෙන්න ඕනේ අඩුම ගානේ. නැත්නම් කට්ටියම සෙට් වෙලා එළකිරි වර්ජනයක් කරමු. :P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනිවා බන්. අපිට Rs.100 data card එක ගානේවත් දෙන්න ඕනේ අඩුම ගානේ. නැත්නම් කට්ටියම සෙට් වෙලා එළකිරි වර්ජනයක් කරමු. :P

    බලන් ඉදපන් data card දෙනකන් :P

    2hs4212.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oya wage ganan hambenawa adsense daala high paying keyword ekka US or hondata pay karana foreign traffic enawa nam.

    Lankawe traffic walata nam adsense dammath oya kiyana ganan walin 0.5% wage hambei ona nam.

    Gossip sites walata ena crowd eka IT danne nathi nisa ohe hama ekama click karana nisa 0.5% wada tikak wadi athi earnings.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    api එකක් නැහෙනේ මචං ඒකනේ සීන් එක. මට ඕක vehicle buying and selling කරන ක්ලයින්ට් කෙනෙක් කියනව කරල දෙන්න කියල. මම කලින් එයාගේ project 2 ක් කරා. ඒත් මට ඕක කරගන්න දැනුම නෑ මචං. arduino එකක් දාල තමා කරන්න වෙන්නේ. scraping bot බොට් එකක් තමයි ලියන්න වෙන්නේ. twitter එකට post වෙන්න හදාගත්තත් එළ. :D
    scraping bot ekak dala dennam phone number idan enna. twitter karanawa nam price wadi. noraml gmail ekata email enna liyala dennam. one nam sms facility denna puluwan. gmail trigger eken karanawa nam thawa poddak wadi wei. server sms one nam sms 1000 kata price karanna wenawa.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Oya wage ganan hambenawa adsense daala high paying keyword ekka US or hondata pay karana foreign traffic enawa nam.

    Lankawe traffic walata nam adsense dammath oya kiyana ganan walin 0.5% wage hambei ona nam.

    Gossip sites walata ena crowd eka IT danne nathi nisa ohe hama ekama click karana nisa 0.5% wada tikak wadi athi earnings.

    ඒ කියන්නේ ලංකාවේ ක්‍රවුඩ් එක බේස් කරලා සයිට් එකක් කරලා ගොඩ යන කෙස් එක සාර්ථක නෑ වගේ :(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Oya wage ganan hambenawa adsense daala high paying keyword ekka US or hondata pay karana foreign traffic enawa nam.

    Lankawe traffic walata nam adsense dammath oya kiyana ganan walin 0.5% wage hambei ona nam.

    Gossip sites walata ena crowd eka IT danne nathi nisa ohe hama ekama click karana nisa 0.5% wada tikak wadi athi earnings.

    මෙන්න ජනතාව මුලා කරවනවා...:rofl::lol:

    සිරා සිරා...ලංකාවේ ට්‍රැෆික් වලින් මොන සයිට් ද...සිරාවට එළකිරි එකේ කෝස්ට් එක කවර කරගන්නේ කොහොමද? අතින් කයිට් ද මේක කරන්නේ? :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කියන්නේ ලංකාවේ ක්‍රවුඩ් එක බේස් කරලා සයිට් එකක් කරලා ගොඩ යන කෙස් එක සාර්ථක නෑ වගේ :(:(

    එක තමා බන් මම කිව්වේ...අනික ලංකාවේ උන් දැනගත්තොත් සයිට් එක අයිති එකාට සල්ලි හම්බෙනවා කියල, කොච්චර හොද උනත් සයිට් එක පහුවෙනිදා ඉදන් යන්නේ නැහැ සයිට් එකට :lol::lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එක තමා බන් මම කිව්වේ...අනික ලංකාවේ උන් දැනගත්තොත් සයිට් එක අයිති එකාට සල්ලි හම්බෙනවා කියල, කොච්චර හොද උනත් සයිට් එක පහුවෙනිදා ඉදන් යන්නේ නැහැ සයිට් එකට :lol::lol::lol:

    :lol::lol::lol: සිරා කතාව ..දැන් අද ඉදල බලපන් මේකට කී දෙනෙක් එන එක නවතිනවද කියල මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ හෝම් පේජ් එකේ දෙපැත්තේ තියෙන ඒවා මොනාද දන්නේ නෑ, ඇඩ් ද ? ආපු දවසෙ ඉඳ තියෙනව නෙ. එකෙක්වත් අඳුරන්නෙත් නෑ මම නං. :oo:

    sitha_langa_un_oya_a_s.jpg
    pera_dina_oba_ma_2_a_s.jpg
    mata_numba_hamu_nounanam_a_s.jpg
    mage_hitha_pura_a_s.jpg
    kalave_hati_a_s.jpg
    sonduru_heeneka_a_s.jpg
    virala_sitthamak_a_s.jpg

    මුනුන්ද බන් මේ :oo::oo:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේ හෝම් පේජ් එකේ දෙපැත්තේ තියෙන ඒවා මොනාද දන්නේ නෑ, ඇඩ් ද ? ආපු දවසෙ ඉඳ තියෙනව නෙ. එකෙක්වත් අඳුරන්නෙත් නෑ මම නං. :oo:

    sitha_langa_un_oya_a_s.jpg
    pera_dina_oba_ma_2_a_s.jpg
    mata_numba_hamu_nounanam_a_s.jpg
    mage_hitha_pura_a_s.jpg
    kalave_hati_a_s.jpg
    sonduru_heeneka_a_s.jpg
    virala_sitthamak_a_s.jpg

    මුනුන්ද බන් මේ :oo::oo:

    ඕව ඇඩ් නෙමෙයි පුටා..ලස්සන වෙන්න දාල තියෙන්නේ..:lol:

    පාට පාටින් තියෙන්න ඕනනේ සයිට් එක...:rofl:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    වරෙල්ල අපි වෘත්තීය සමිතියක් පිහිටවගමු, ධනපති සයිට් ඇඩ්මින්ලා මේ කරන සුරාකෑමට එරෙහිව. අපි එළකිරියේ හර්තාලයක් පටන්ගමු. :angry:

    :lol::lol::lol::lol::lol::P:P:P:P:rofl::rofl: