Website topjobs
Website Value $3,670,478.04
Alexa Rank 20,141
Daily Visits 131,112
Daily Pageviews 970,232
Daily Earnings $3,395.81
Monthly Visits 3,933,374
Monthly Pageviews 29,106,968
Monthly Earnings $101,874.39
කොහොමත් ලකාවේ වැඩිම ට්‍රැෆික් තියන සයිට් එකක් නේ බන් ,,එකයි බැලුවේ ..!.මමත් බැලුවේ මේ සයිට් කෑල්ලක් ගහගන්න කියල බන් .!
![]()
ඔව් බන්..සිරා...මමත් පොඩි එකක් හදමින් ඉන්නේ මේ ටිකේ...

එක සැරේ ලොකු සයිට් ගහනවට වඩා ලාබයි අඩු ට්‍රැෆික්, අඩු කම්පෙටිෂන් තියෙන පොඩි පොඩි සයිට් කිහිපයක් ගහන එක...









