GT ya me site eka gana adahasa ataarala godak kal.. uta meka gana gaanak naඕව ඇඩ් නෙමෙයි පුටා..ලස්සන වෙන්න දාල තියෙන්නේ..
පාට පාටින් තියෙන්න ඕනනේ සයිට් එක...![]()
GT ya me site eka gana adahasa ataarala godak kal.. uta meka gana gaanak naඕව ඇඩ් නෙමෙයි පුටා..ලස්සන වෙන්න දාල තියෙන්නේ..
පාට පාටින් තියෙන්න ඕනනේ සයිට් එක...![]()
සිරා කතාව ..දැන් අද ඉදල බලපන් මේකට කී දෙනෙක් එන එක නවතිනවද කියල මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ
![]()

ඕව ඇඩ් නෙමෙයි පුටා..ලස්සන වෙන්න දාල තියෙන්නේ..
පාට පාටින් තියෙන්න ඕනනේ සයිට් එක...![]()

කවුද කවුදකවුද යකෝ මේ Thread ඒක දාපු ඒකා.![]()

කෝ අල්ලල උල තියමු අපි 
ඒ උනත් එහෙම ස්ථාවර ආදායමක් ලබන්න අමාරුයි නේ බන් සයිට් කරලා...එහෙනම් ඉතින් සුපිරි සයිට් එකක් ගහන්න ඕනේ..බිස්නස් එකක් වගේ කරන්න
![]()
Don't.ඔව් බන් .එත් ෆට්ට කන්සෙප්ට් එකක් එක්ක ගහන්න ඕනේ .නැත්නම් එත් වැඩක් වෙන්නේ නෑ.මම හිතන් ඉන්නේ බන් දැන් නම් ජෝබෙන් අස් වෙලා Freelancer පාරක් වත් දාගෙන සයිට් එකකින් කියක් හරි හොයන්න කියල .අමාරුයි බන් ජොබ් කරලා ගොඩ යන්න![]()
freelancer nam echchara kal yanne na. data entry wage nam echchara yanawa. but ubata mona hari deka expert nam within 03 months goda.Don't.
Freelance hari advertising hari stable income ekak enna 1-2 years yanawa minimum. Issarala at least 2 years walata athi wenakal salli ithuru karaganna. Mama adsense ads dala thiyenawa mage site ekata 4-5 years. $100 threshold ekata enna 2 years giya. Eeta passe awulak na dan $600-700 every month enawa guaranteed. Mama thamath job eka karanawa.
freelancer nam echchara kal yanne na. data entry wage nam echchara yanawa. but ubata mona hari deka expert nam within 03 months goda.
ex-sachiya. uta windows security knowledge eka hodai. ewa wadiya kawruth danneth na. e nisa e project walata lesiyenma set wenawa.
Genuine විදිහට හොද site එකක් කරලා එන ගාන දන්න කෙනෙක් වෙන දෙයකට යන්නේ නැ බං

පාට පාට කරන්න ඕනෙනං දාන්නද දේවල් නැත්තෙ, මේ කොහාටවත් නැති උන් ටිකක් දාගෙන ඉන්න ඕනෙයැ අපි දාමුකෝ සනී අක්කගේ සුමන ඇන්ටිගේ ෆොටෝ ටිකක්![]()

එතකොට නිල පාට වැඩි වෙනවනේ 
GT ya me site eka gana adahasa ataarala godak kal.. uta meka gana gaanak na


එත් ඉතින් සයිට් වලින් එන සල්ලි හැමදාම එක වගේ එන්නේ නැහැ....කොයි මොහොතේ හබක් වෙයිද කියල දෙයියෝ තමා දන්නේ...ගූගල් අයිය එහා මෙහා කරොත් හරි බඩුම තමා....දැක්කනේ ගොසිප් එකට එක සැරයක් නොසිටුවා මොහොතක කෙල වුනා...ඒ වගේ උනොත් බඩු හරිනේ...![]()
මේ හෝම් පේජ් එකේ දෙපැත්තේ තියෙන ඒවා මොනාද දන්නේ නෑ, ඇඩ් ද ? ආපු දවසෙ ඉඳ තියෙනව නෙ. එකෙක්වත් අඳුරන්නෙත් නෑ මම නං.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මුනුන්ද බන් මේ![]()
උඹටත් කැ$ ප්‍රශ්නනෙ යකෝ තියෙන්නෙ
ඇයි බන් එන එන සැරේට පෙන්න තියෙනවනෙ, අප්ඩේට් වෙන්නෙත් නෑ, ඉන්න එකෙක්වත් අඳුරන්නෙත් නෑහු#නවා තියලා.උඹටත් කැ$ ප්‍රශ්නනෙ යකෝ තියෙන්නෙ
