Gossip Site Earnings අැත්ත ද මේක?

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඕව ඇඩ් නෙමෙයි පුටා..ලස්සන වෙන්න දාල තියෙන්නේ..:lol:

    පාට පාටින් තියෙන්න ඕනනේ සයිට් එක...:rofl:
    GT ya me site eka gana adahasa ataarala godak kal.. uta meka gana gaanak na
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Alexa rank, domain age, etc integrate karapu formula ekakin ban owa hadanne. Aththa values newei. Mamath 2compete wage site ekak karanawa. Amazon eken Alexa data ganna puluwan cheap.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    :lol::lol::lol: සිරා කතාව ..දැන් අද ඉදල බලපන් මේකට කී දෙනෙක් එන එක නවතිනවද කියල මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ :P:P

    කවුද යකෝ මේ Thread ඒක දාපු ඒකා. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව ඇඩ් නෙමෙයි පුටා..ලස්සන වෙන්න දාල තියෙන්නේ..:lol:

    පාට පාටින් තියෙන්න ඕනනේ සයිට් එක...:rofl:

    පාට පාට කරන්න ඕනෙනං දාන්නද දේවල් නැත්තෙ, මේ කොහාටවත් නැති උන් ටිකක් දාගෙන ඉන්න ඕනෙයැ අපි දාමුකෝ සනී අක්කගේ සුමන ඇන්ටිගේ ෆොටෝ ටිකක් :D
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    :(:( ඒ උනත් එහෙම ස්ථාවර ආදායමක් ලබන්න අමාරුයි නේ බන් සයිට් කරලා...එහෙනම් ඉතින් සුපිරි සයිට් එකක් ගහන්න ඕනේ..බිස්නස් එකක් වගේ කරන්න :(

    Genuine විදිහට හොද site එකක් කරලා එන ගාන දන්න කෙනෙක් වෙන දෙයකට යන්නේ නැ බං
     
    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    ගොසිප් ලංකා එක දවසට 18000ක් හොයනවාලු
    ඒක කරන එකා GO Magazine ඉන්ටර්වීව් එකකට කිව්වෙ

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඔව් බන් .එත් ෆට්ට කන්සෙප්ට් එකක් එක්ක ගහන්න ඕනේ .නැත්නම් එත් වැඩක් වෙන්නේ නෑ.මම හිතන් ඉන්නේ බන් දැන් නම් ජෝබෙන් අස් වෙලා Freelancer පාරක් වත් දාගෙන සයිට් එකකින් කියක් හරි හොයන්න කියල .අමාරුයි බන් ජොබ් කරලා ගොඩ යන්න :(:(
    Don't.
    Freelance hari advertising hari stable income ekak enna 1-2 years yanawa minimum. Issarala at least 2 years walata athi wenakal salli ithuru karaganna. Mama adsense ads dala thiyenawa mage site ekata 4-5 years. $100 threshold ekata enna 2 years giya. Eeta passe awulak na dan $600-700 every month enawa guaranteed. Mama thamath job eka karanawa.
     
    • Like
    Reactions: Lakshan-Seram

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Don't.
    Freelance hari advertising hari stable income ekak enna 1-2 years yanawa minimum. Issarala at least 2 years walata athi wenakal salli ithuru karaganna. Mama adsense ads dala thiyenawa mage site ekata 4-5 years. $100 threshold ekata enna 2 years giya. Eeta passe awulak na dan $600-700 every month enawa guaranteed. Mama thamath job eka karanawa.
    freelancer nam echchara kal yanne na. data entry wage nam echchara yanawa. but ubata mona hari deka expert nam within 03 months goda.

    ex-sachiya. uta windows security knowledge eka hodai. ewa wadiya kawruth danneth na. e nisa e project walata lesiyenma set wenawa.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    වින්ඩෝස් සිකුරිට් කිව්වේ මොන වගේ ඒවාද බන්?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Genuine විදිහට හොද site එකක් කරලා එන ගාන දන්න කෙනෙක් වෙන දෙයකට යන්නේ නැ බං

    එත් ඉතින් සයිට් වලින් එන සල්ලි හැමදාම එක වගේ එන්නේ නැහැ....කොයි මොහොතේ හබක් වෙයිද කියල දෙයියෝ තමා දන්නේ...ගූගල් අයිය එහා මෙහා කරොත් හරි බඩුම තමා....දැක්කනේ ගොසිප් එකට එක සැරයක් නොසිටුවා මොහොතක කෙල වුනා...ඒ වගේ උනොත් බඩු හරිනේ...:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පාට පාට කරන්න ඕනෙනං දාන්නද දේවල් නැත්තෙ, මේ කොහාටවත් නැති උන් ටිකක් දාගෙන ඉන්න ඕනෙයැ අපි දාමුකෝ සනී අක්කගේ සුමන ඇන්ටිගේ ෆොටෝ ටිකක් :D

    :P:P එතකොට නිල පාට වැඩි වෙනවනේ :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    එත් ඉතින් සයිට් වලින් එන සල්ලි හැමදාම එක වගේ එන්නේ නැහැ....කොයි මොහොතේ හබක් වෙයිද කියල දෙයියෝ තමා දන්නේ...ගූගල් අයිය එහා මෙහා කරොත් හරි බඩුම තමා....දැක්කනේ ගොසිප් එකට එක සැරයක් නොසිටුවා මොහොතක කෙල වුනා...ඒ වගේ උනොත් බඩු හරිනේ...:baffled:

    matath kela una serayak.. site eken dawasta $50 wage ena kalayak tibba.. checks dekak awa.. next time banned.. policy case ekakata.. ane manda unge policy.. my car my parol theory thama ungeth tiyenne
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ හෝම් පේජ් එකේ දෙපැත්තේ තියෙන ඒවා මොනාද දන්නේ නෑ, ඇඩ් ද ? ආපු දවසෙ ඉඳ තියෙනව නෙ. එකෙක්වත් අඳුරන්නෙත් නෑ මම නං. :oo:

    sitha_langa_un_oya_a_s.jpg
    pera_dina_oba_ma_2_a_s.jpg
    mata_numba_hamu_nounanam_a_s.jpg
    mage_hitha_pura_a_s.jpg
    kalave_hati_a_s.jpg
    sonduru_heeneka_a_s.jpg
    virala_sitthamak_a_s.jpg

    මුනුන්ද බන් මේ :oo::oo:
    හු#නවා තියලා.:lol:උඹටත් කැ$ ප්‍රශ්නනෙ යකෝ තියෙන්නෙ:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හු#නවා තියලා.:lol:උඹටත් කැ$ ප්‍රශ්නනෙ යකෝ තියෙන්නෙ:rofl:
    ඇයි බන් එන එන සැරේට පෙන්න තියෙනවනෙ, අප්ඩේට් වෙන්නෙත් නෑ, ඉන්න එකෙක්වත් අඳුරන්නෙත් නෑ :angry: