GOT රසිකයන්ට පමණයි
GOT රසිකයො ගොඩක් කැමති වෙයි කියල හිතුන නිසයි දැම්මෙ.
එකින් එක episode වල උන special ඒව (almost deaths) මේ site එකේ පිලිවෙලට චිත්ර කරල තියෙනව.
(මේක මගෙ tread එකකට එලකිරි යාලුවෙක් දාපු reply එකකින් මාත් දැනගත්තෙ,
මන් bookmark කරගෙන ඉදල ගොඩ කාලයක්, අද බලද්දි මෙහෙම බෙදාගන්න හිතුනා
. ඒ යාලුවට ගොඩක් ස්තූතියි
)
ලින්ක් එකට ගිහිල්ලම බලන්නකො,
හරිම පිලිවෙලට site එක arrange කරල තියෙනව
මේ කීපයක්...
කුලුදුල්ම එපිය... මතකද සීන් එක?
ඉතුරු ටිකකම් දැන්මම මතක නැති වෙන්නෙ නෑනෙ.
Season 8 එකේ ඒව.
Descriptions අනවශ්යයි
https://beautifuldeath.com/

)ලින්ක් එකට ගිහිල්ලම බලන්නකො,