money laundering හොද ක්‍රමයක්
ඉක්මනින් පොසත් වෙන්න
හැබැයි අහු උනොත් සදා සොත්ති තමා
This comment reminds me wolf of the Wall Street.
Jordon Bedford charged for money loundering.
money laundering හොද ක්‍රමයක්
ඉක්මනින් පොසත් වෙන්න
හැබැයි අහු උනොත් සදා සොත්ති තමා
අනේ හුත්ත fiverr කරල ඔහොම සල්ලි හොයන්න පුලුවන් නම් හැමෝම ඒක කොරයි. අම්මට හිකෙන බොරු කියන්නඑපා වේසිගෙපුතෝ. ක්ලබ් එකේ කොළුකාරයො සේරම යටින් ගහන්නෙ වෙන ගේමක්. fiverr කතාව coverup එකක්මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ෆයිවර් එකේ සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල ඕඩර් අරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නේ කියලා..ක.එකෙන්ම මචං. මුන්ගෙ මොළකාරයා ලසන්ත. බිල්ට් ඇප්ස් කියලා කම්පැණි එකක් අටවගෙන යන්නෙ.
එකෙ වෙබ්සයිට් එක බැළුවහම හිතෙන්නෙ නැහැ මේවගෙ ගතියක්.
උන්ගෙ ෆෙස්බුක් පෙජ් එකෙ කරපු ප්‍රොජෙක්ට්ස් ගැන නැහැ තියෙන්නෙ උන්ගෙ වාහන ගැනයි කාපු බීපු එව්වා ගැනයි
තවත් Scam එකක් මචං මුන්ගෙ ක්ලබ් එ
ඔයාලා දැන් ගොඩක් දෙනෙක් දන්නවා ෆයිවර් කියන්නේ ලංකාවේ වඩාත් ජනප්‍රියම ෆ්රීලාන්ස් සයිට් එක(ෆයිවර් කියන්නේ මොකක්ද කියලා නොදන්න අය මේ බ්ලොග් එක බලන්න.---> ලිංක් ) මීට අමතරව තව ගොඩාක් සයිට් තියෙනවා.
මම රස්සාව කලේ ත්‍රිමාණ නිර්මාණ ශිල්පියෙක් විදියට. අන්තිමේ මම තීරණය කලා සම්පූර්ණයෙන් ෆ්රීලාන්ස් කරන්න. රස්සවෙන් අස් වෙලා වැඩේට අත ගැහුවා. මුල් මාසයේ මට කෙල උනා. ආදායම රුපියල් 15,000යි. අන්තිමේදී සෑහෙන්න මහන්සි වෙලා මගේම සිස්ටම් එකක් හදාගත්තා. කියන්න සන්තෝසයි මම ආදායම ටික ටික දියුණු කරගත්තා ෆයිවර් අකවුන්ට් දෙකක් හදාගත්තා සම්පූර්ණ විස්තර දාලා ලංකාවේ විදියටඔහොම ඉන්දැද්දී තමා මට buyer requests section එකේ වටිනාකම මීටර් උනේ. ඒ වගේම මගේ ෆීල්ඩ් එකේ හරියට වැඩක් කරන අය අඩු නිසා එහෙම හිටියත් ගොඩක් අය ඉහල මුදලක් අය කරන නිසා මට පුලුවන් උනා සාධාරණ ගාණක් කතා කරගෙන වැඩේ ගොඩ දාගන්න.. ඒ කිව්වේ එක ඕඩර් එකක සාමාන්‍ය මුදල ඩොලර් 500ට වඩා වැඩි කරගන්න. මේ අප්‍රේල් මාසේ මගේ එක අකවුන්ට් එකක ආදායම රුපියල් 260,000යි. හරි මගේ බයිලා ඇති මෙන්න මේවා තමා මට දෙන්න තියෙන උපදෙස් ටික.
1. දියුණු වෙන්න ආසාවක් ඇති කරගන්න.
2. ෆයිවර් අකවුන්ට් එකේ හැම දවසකම buyer requests 10 අනිවාර්යයෙන් දාන්න.
3. මාසිකව ඉලක්කයක් හදාගෙන ඒක ලඟා කරගන්න උත්සාහ කරන්න.
4. quality = quantity සමබරව කරගෙන යන්න
5. හැම වෙලේම Professional විදියට කතා කරන්න. මැසේජ් වලදී සර් මැඩම් ගාන්නෙපාස්මයිලීස් ඉමොජීස් පාවිච්චි කරන්න එපා.
එයාලා පාවිච්චි කලත් උවමනාම නම් වරක් දෙවරක් පාවිච්චි කරන්න.
6. වැඩක් බාරගන්න ගණන් කතා කරන්න කලින් ක්ලයන්ට්ගේ සම්පූර්ණ Requirement එක අහගන්න හොඳ පැහැදිලිව.
7. ක්ලයන්ට් ඉංග්‍රීසි කතා කරන්න අපහසුවෙන් නොතේරෙන දේවල් කියනවානම් ක්ලයන්ට් කොයි රටේද බලලා ඒ රටේ බාසාවෙන් ගූගල් Translate පාවිච්චි කරලා මැසේජ් එක දාන්න, නමුත් ඒ පරිවර්තනය වෙන දේ හරියටම හරි නොයන්න පුලුවන් නිසා I am not fluent in your language කියලා යවන්න.
8. පැයකට වරක්වත් මැසේජ් චෙක් කරන්න.
9. වැඩක් බාරගත්තා නම් ඒ නිවැරැදි වෙලාවට ඒක ඩිලිවර් කරන්න.
10. සමහර ඕඩර් එනවා ඩොලර් 3000+ වගේ. සල්ලි පෙරේත කමට කරගන්න බැරි වැඩ බාරගන්න එපා.
11. වැඩේ කරගෙන යද්දී පුලුවන් හැම වෙලේම ක්ලයන්ට් ට අප්ඩේට් එකක් යවන්න.
12. ඩොලර් 500ට වඩා ලොකු වැඩ කොටස් වලට කඩලා කස්ටම් ඔෆර් විදිහට යවන්න. (පේපෑල් කේස් දාලා සල්ලි ආපහු කඩාගන්න උන් ඉන්න පුලුවනි නමුත් ඒ 1% විතර)
13. අවංකවම කතා කරන්න, කරන හැම වැඩක්ම ට්‍රැක් රෙකෝඩ් එකක් තියාගන්න .
14. සමහරු කරනවා වගේ බැක්ඩෝර් දාලා අනං මනං විකාර නටන්න එපා. කර්මය විස්වාස කරන්න. (No matter who you are karma will fk u for sure)
15. තමන් කරන වැඩ වලින් Portfolio එකක් හදාගන්න.(අදාල ක්ලයිටන්ට් ගෙන් අවසර ගන්න) දැනටමත් තියෙනවා නම් අර කස්ටම් ඔෆර් යවද්දී එකත් යවන්න.
16. සමහර ලොකු ඕඩර් ගනිද්දී එයාලා එක පාරම දෙන්නේ නෑ. පොඩි සාම්පල් එකක් නොමිලේ කරලා යවන්න ලිංක් එකක් එක්ක.
17. ගොඩක් Buyer Requests වල එයාලා එක එක ගණන් දාලා තියෙනවා. තමුන්ට ඒ වැඩේ කරන්න පුලුවන් නමුත් ඒ ගාණ මදි නම් තමුන්ගේ ගාන දාලා යවන්න සාම්පල් එක්ක. ගොඩාක් වෙලාවට ක්ලයන්ට්ලා ඒ වගේ ඒවා සලකලා බලනවා.
(උදාහරණ - ඊයේ මට වැඩක් ආවා new lamborghini-urus custom කාර් එකක් (exterior only) මොඩ්ල් කරලා රෙන්ඩරිං කරන්න 2 images, එයා කියපු ගාණ ඩොලර් 20ක් නමුත් මම කිව්වා මේක හදන්න විතරක් ඩොලර් 350ක් අවම ඕන කියලා මම මගේ කොලිටිය පෙන්නන්න කලිං රෙන්ඩරිං කරපු cars සාම්පල් යැව්වා මම මේ කොලිටියට කරන්නේ ඔය ගානට කරන්න බෑ සමා වෙන්න වෙන කාව හරි හම්බු වෙයි වැඩේ කරගන්න කියලා. පොර කැමති උනාහෙන මරිසිය දාලා තියෙන්නේ මට, ලාබෙට වැඩේ ගොඩ දාගන්න.
)
18. බයර් රික්වෙස්ට් වල ජාති 2ක් තියෙනවා එක කොටසක් මේ වැඩේ කරලා දෙන්න මෙච්චර ගෙවනවා කියලා දාලා තියෙනවා අනිත් ඒවා ගාණක් දාලා නෑ. අන්න ඒ ගාණක් දාලා නැති ඒවා ගොඩාක් විට තමුන්ගේ වාසනාව වෙන්න පුලුවනි.
මෙන්න මෝටිවේෂන් (එක ඕඩර් එකක් - ගතවූ කාලය දින 5යි - එයා 3D හදපු ගෙයක් රෙන්ඩරිං කරලා දෙන්න තිබ්බේ -> $1500 -20%fiverr fee - $1200=රුපියල් 181,700)
![]()
මට දෙන්න තියෙන අවවාදය මේකයි
මුදල දිහා බලං වැඩ කරන්න එපා. ගාණ ලොකුයි කියලා කරන්න බැරි වැඩ බාරගන්න එපා. ඊලඟට එන ඕඩර් එක තමුන්ට තවත් එක ඕඩර් එකක් උනාට ඒ ක්ලයන්ට ඒක ගොඩාක් වැදගත්, ඒ වටිනාකම දෙන්න. කම්මැලිකම අතාරින්න. වැඩ දෙකක් කවදාවත් එක වගේ වෙන්නෙ නෑ. හැම ඕඩර් එකක්ම චැලේන්ජ් එකක් විදියට බාරගන්න. තමුන්ගේ ක්ලයන්ට් ට අවංක වෙන්න. හොදින් කතා කරන්න. දහ පාරක් කරන්න කිව්වත් කරලා දෙන්න. කොයි කස්ටමර් වත් worst client වෙන්නේ නෑ. එහෙම්මත් කාලකණ්ණි ඩයල් එකක් සෙට් උනොත් මිසක්.ප්‍රශ්නයක් තියෙනවා නම් ක්ලයන්ට් එක්ක කතා කරලා විසඳා ගන්න. එහෙම බැරි නම් resolve කරලා වැඩේ close කරලා දාන්න mutual cancellation. අවංකව මහන්සි වෙලා මේ මාසේ වැඩ කරන්න. ලබන මාසේ මටත් යමක් ඉගෙන ගන්න ඔයා ත්‍රෙඩ් එකක් දාන්න මෙන්න මම හෙව්වා කියලා. ඔයාට පුලුවනි දියුණු වෙන්න..
_/\_
- බුදු සරණයි-
පසු ලිවීම -
මම දන්නවා මේකේ ඉන්නවා මාසෙකට මිලියන ගණන් ෆ්රීලාන්ස් කරලා සල්ලි හොයන අය. ඒ වගේම මටත් වඩා මේ දේවල් ගැන දන්න අය මේකේ ඉන්නවා. වරදක් තියෙනවානම් නිවැරැදි කරන්න. ඔයාලා දන්න දෙයක් ක්‍රමයක් තියෙනවනම් කියලා දෙන්න.ප්‍රශ්න තියෙනවානම් අහන්න, දන්න දෙයක් කියලා දෙන්නම්.


කවුද උට්ටෝ මට රෙප් දුන්නේ?මම මේ රතු කොටුවක් දෙකක් ගහගන්න දතකන්නේ.........
කපපියව් මගේ රෙප්.![]()
ක.එකෙන්ම මචං. මුන්ගෙ මොළකාරයා ලසන්ත. බිල්ට් ඇප්ස් කියලා කම්පැණි එකක් අටවගෙන යන්නෙ.
එකෙ වෙබ්සයිට් එක බැළුවහම හිතෙන්නෙ නැහැ මේවගෙ ගතියක්.
උන්ගෙ ෆෙස්බුක් පෙජ් එකෙ කරපු ප්‍රොජෙක්ට්ස් ගැන නැහැ තියෙන්නෙ උන්ගෙ වාහන ගැනයි කාපු බීපු එව්වා ගැනයි
තවත් Scam එකක් මචං මුන්ගෙ ක්ලබ් එ


නැහැ බන් එහෙම එකක් නෑ ඔය කොල්ල fiverr කරල ගොඩ ගිය එළකිරි කොල්ලෙක්. තව මේ ලඟදි එහෙනම් එකෙක් දැම්මේ 15million යට කරල ටොයොට හැරියර් එකක් අරගෙන. fiverr නිසා ගොඩ ගිය උන් ඕනතරම් ඉන්නව බන්. 
මේ අයියෙ උඹෙ ප්‍රීමියෝ එක මොකො ?
අහ් මෙ අවුට් ලැන්ඩර් එකක් ගන්නවා කිව්වා නේද ?





අපේ creed1 සහෝ එහෙම හොදට දන්නව ඇති. 
ඔය තියෙන්නේ යස අගේට. ඊයෙ පෙරේද මගුල් හයර් එකකුත් ගියත් එක්ක.
මම කාර් එක ගත්ත චමීර ඩොකත් ඔන්න දැන් bm එකක් බස්සන්න හදන්නේ.අපේ creed1 සහෝ එහෙම හොදට දන්නව ඇති.
![]()
ක.එකෙන්ම මචං. මුන්ගෙ මොළකාරයා ලසන්ත. බිල්ට් ඇප්ස් කියලා කම්පැණි එකක් අටවගෙන යන්නෙ.
එකෙ වෙබ්සයිට් එක බැළුවහම හිතෙන්නෙ නැහැ මේවගෙ ගතියක්.
උන්ගෙ ෆෙස්බුක් පෙජ් එකෙ කරපු ප්‍රොජෙක්ට්ස් ගැන නැහැ තියෙන්නෙ උන්ගෙ වාහන ගැනයි කාපු බීපු එව්වා ගැනයි
තවත් Scam එකක් මචං මුන්ගෙ ක්ලබ් එ
ක.එකෙන්ම මචං. මුන්ගෙ මොළකාරයා ලසන්ත. බිල්ට් ඇප්ස් කියලා කම්පැණි එකක් අටවගෙන යන්නෙ.
එකෙ වෙබ්සයිට් එක බැළුවහම හිතෙන්නෙ නැහැ මේවගෙ ගතියක්.
උන්ගෙ ෆෙස්බුක් පෙජ් එකෙ කරපු ප්‍රොජෙක්ට්ස් ගැන නැහැ තියෙන්නෙ උන්ගෙ වාහන ගැනයි කාපු බීපු එව්වා ගැනයි
තවත් Scam එකක් මචං මුන්ගෙ ක්ලබ් එ
okunta kade yana ewun meke awilla pissu natanawath wedi. munge me marketing walath mokak hari konak athi. nathnam hamba karana minissu sadda nathuwa karanne...
ඇඩ්ස් වලින් පුලුවන් බන්... උබ ආශය කරන අය සල්ලි හොයන විදියයි මේ සල්ලි හොයන විදියයි වෙනස් බන්.. දවසට 1000$ හොයන අය ඉන්නව බන්..අපිත් අවුරුදු ගානක් මිනිස්සු ආශ්‍රය කරල තියෙනවා. හොඳ වගේම නරක මිනිස්සු. සල්ලි හොයලත් තියෙනවා හොයන උන් ආශ්‍රය කරලත් තියෙනවා. හොඳින් වගේම නරකින් හම්බ කරන උන්. ඔය ක්ලබ් එකේ කතන්දරේ බැලුවහම ඕන හොනෙකුට තේරෙනවා මෙතන කෙරෙන සෙල්ලම මොකක්ද කියලා. ෆ්‍රීලාන්සිං වලින් සල්ලි හොයන්න පුළුවන්. මනුස්සයෙකුට ජීවත් වෙන්න පුළුවන්. ඒත් අවුරුද්දෙන් දෙකෙන් කෝටිපතියෙක් වෙන්න බෑ. ලොතරැයියක් ඇදුනොත් එහෙම වෙන්න පුළුවන්. කුඩු වික්කොත් පුළුවන්. තව අපි නොදන්න බිස්නස් පවා ඇති. ෆ්‍රීලාන්සිං වලින් බෑ. මෙතන තනිකරම යන්නේ බොරුවක්.
ඇඩ්ස් වලින් පුලුවන් බන්... උබ ආශය කරන අය සල්ලි හොයන විදියයි මේ සල්ලි හොයන විදියයි වෙනස් බන්.. දවසට 1000$ හොයන අය ඉන්නව බන්..![]()
මේක බලන්න මාසෙන් $100,000යි එක මාසෙන් කල්ල මරේ බන්..
March $258,000 ඒ මාසෙන්ම බෙන්ස් 2ක් ගන්න පුලුවන්..
https://www.smartpassiveincome.com/income-reports/
අපිත් අවුරුදු ගානක් මිනිස්සු ආශ්‍රය කරල තියෙනවා. හොඳ වගේම නරක මිනිස්සු. සල්ලි හොයලත් තියෙනවා හොයන උන් ආශ්‍රය කරලත් තියෙනවා. හොඳින් වගේම නරකින් හම්බ කරන උන්. ඔය ක්ලබ් එකේ කතන්දරේ බැලුවහම ඕන හොනෙකුට තේරෙනවා මෙතන කෙරෙන සෙල්ලම මොකක්ද කියලා. ෆ්‍රීලාන්සිං වලින් සල්ලි හොයන්න පුළුවන්. මනුස්සයෙකුට ජීවත් වෙන්න පුළුවන්. ඒත් අවුරුද්දෙන් දෙකෙන් කෝටිපතියෙක් වෙන්න බෑ. ලොතරැයියක් ඇදුනොත් එහෙම වෙන්න පුළුවන්. කුඩු වික්කොත් පුළුවන්. තව අපි නොදන්න බිස්නස් පවා ඇති. ෆ්‍රීලාන්සිං වලින් බෑ. මෙතන තනිකරම යන්නේ බොරුවක්.
okunta kade yana ewun meke awilla pissu natanawath wedi. munge me marketing walath mokak hari konak athi. nathnam hamba karana minissu sadda nathuwa karanne...
අනික ෆිනෑන්ස් ගෙව්වා හෝ නැතා.ෆයිවර් එකෙන් හොයන සල්ලි විතරක්ම මදි මෙව්වාට ගෙවන්න. ෆයිවර් සල්ලි එක කොටසක් විතරයි.
අපි හිතන්නෙ ඩොලර් 5 ගානෙ එක්කහු කරලා ගන්නවා කියලානේ.




කටටියක් ඉන්නවා මාර තියරි බස්සන්නෙ මුන් ගැන.
උන්ගෙ තියරි වලට අනුව මුන් තමා බිල් ගේට්ස් ගොඩ ගියෙත් ෆයිවර් කරලා ..දන්න උන් දන්නවා.
මෙ ත්‍රෙඩ් එක දාපු එකාම වෙන එකෙක්ගෙ ප්‍රිමියො එකක් මෙකෙ දැම්මා උගෙ කියලා. එළකිරියෙ පරණම දැනමුතු මෙම්බර්ස්ලත් ඌට කොන්ග්‍රැට්ස් කියලා තිබුණා.හිතාගනින්කො ඉතිං.
මෙවගෙ එවුන් දියුණු රටවල් වලත් ඉන්නවා. කට්ටිය දැනගන්නෙ බබල් එක බර්ස්ට් උනහම. එතකන් තියරි බස්සාවි.

Benz karanne DIMO eken lankawe.......mama danna hinda kiyanne..mama DIMO eke 7 year work kara...DIMO 800 Benz eketh 2 years vithara work kara....machanla BENZ kiyanne aththatama chater vehicle ekak....gaththa un sryma thama...apita en complain walinma eka theruna....permit ekat ministerslatanam awlak ne...unge salli newene....BEnz ekakata viyadam karana ganata BMW,AUDIyak or TESLA ekak ganna.......