Got a benz

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ


    09-27-2016, 01:31 PM

    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    bt today BENZ


    giphy.gif
     

    Cronos

    Banned
    Mar 18, 2017
    82
    18
    0
    "Hell"
    දන්නේ නැති නිසා අහන්නේ Fiverr කියන්නේ මොකක්ද බං?
    පැහැදිලි කරපන්කෝ.

    :lol::lol::lol: uba lankaweda ban inne?? uba google kiyala ekak tiyanawa danne nadda?
    nathnam kindiyatada mehema ahuwe? ayoo salli.
    lajjai ban ubala wage ewun gana.
    google gihin fiverr sinhala kiyala type karala balahan.
    ethakota terewi fiverr kiyanne mokadda kiyala. anna ethakota enawa udatama site ekak slmarketer kiyala. anna eka hodata kiyawahan.
    lajjai ban ammapa ubala wage ewunuth innawane ban. :lol:
     
    • Like
    Reactions: allrights

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හරක් හොරෙක්. :cool::cool::cool:

    ane mnda uba nm
    masa keepayakata kalin



    09-27-2016, 01:31 PM

    හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    bt today BENZ
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ane mnda uba nm
    masa keepayakata kalin


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    bt today BENZ

    උබේ ඇස්දෙක පොට්ටද බන් නැත්නම් උපතින්ම උබ මොන්ගල්ද? ඒත් නැත්නම් තොට සිංහල තේරියද? :baffled::dull::lol::lol:

    ත්‍රෙඩ් එක කියවල වරෙන් :lol::lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,176
    113
    Chilaw
    ekekhari diyanko muge fiverr account name eka poddak balanna :(

    :no: මේකේ ඉන්නේ හොද මිනිස්සු බොහොම අතලොස්සයි, අනිත් උන් ඉන්න තරමක් ඉන්නේ මහා කුහක සත්තු ටිකක්, තමන්ට දෙයක් කරගන්නත් බෑ, වෙන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ. දන්නේ නැති දෙයක් කාගෙන් හරි අහගන කරන්න මුන්ට හිතෙන්නෙත් නෑ, හිතන්නෙත් නෑ, තේරුම් ගන්නෙත් නෑ,
    ඉතින් එහෙම එකේ ඕව share කරනවා කියන්නේ උඩ බලගන කෙල ගහගන්නවා වගේ වැඩක් :baffled:


    මොකෙක්හරි දියුණු උනොත් එක්කෝ ඌ කුඩු business, නැත්තම් ඌ හොරෙක් කියන්න තමයි බලාගන ඉන්නේ. :dull:

    Decorative-Line-Black.png

    ලංකාවේ මිනිස්සු සම්ප්‍රදයිකයි,ම්ලේච්ඡයි,ගෝත්‍රිකයි
    Decorative-Line-Black.png
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබේ ඇස්දෙක පොට්ටද බන් නැත්නම් උපතින්ම උබ මොන්ගල්ද? ඒත් නැත්නම් තොට සිංහල තේරියද? :baffled::dull::lol::lol:

    ත්‍රෙඩ් එක කියවල වරෙන් :lol::lol:

    wela na bn

    time is money

    apith e-money hoyanna epai

    uba tharam nm ba

    bt me thread eken motivate una uba me thathwe innawa dakala

    anyway congrats bn:cool: