
ඔව් බන් අපේ අලුත් intern කොල්ලෙක් ආව simple issue එකක් අවා නිසා මම කියුව google කරලා බලන්න කියල.google කරන්නත් skill එක තියෙන්න එපැයි![]()
සමහර උන් ඉන්නව බං කතන්දරේ වගේ ඔක්කොම ටයිප් කරනව search bar එකේඔව් බන් අපේ අලුත් intern කොල්ලෙක් ආව simple issue එකක් අවා නිසා මම කියුව google කරලා බලන්න කියල.
මු කියාපිය මේක google කරන්න තේරෙන්නෑ කියල..
ඒ මදිවට මූට IT degree එකක් තියෙන්නේ..![]()


Google karana eketh kochchara widi tiyenawada
ඔව් බන් අපේ අලුත් intern කොල්ලෙක් ආව simple issue එකක් අවා නිසා මම කියුව google කරලා බලන්න කියල.
මු කියාපිය මේක google කරන්න තේරෙන්නෑ කියල..
ඒ මදිවට මූට IT degree එකක් තියෙන්නේ..![]()
සමහර උන් ඉන්නව බං කතන්දරේ වගේ ඔක්කොම ටයිප් කරනව search bar එකේ![]()
බොරු කියන්න ඕනේ නෑනේ බන්... google කරන්නනම් හැම එකාටම බැහැ තමා... ඕන තරම් අත්දැකීම් තියෙනවා ඒ ගැන... අපි උපරිම searches 2න් 3න් හොයන එක සමහරුන්ට මලාට හොයාගන්න බෑ... ඇත්තටම ඒක skill එකක් හරිම keywords ගහන එක..![]()

Googling is actually a skill, There is a lot of hidden information you can find if you know your way around. For instance in hacking there is something called google hacking databaes. This will help you find things which my lead to a successful hack
True... Undergrads & Postgrads do get trained in how to do proper Literature Searches.You need to have good skills in that. If you are unable to hit the right keywords you are far from the expected results.
Yeah specially in google scholar.True... Undergrads & Postgrads do get trained in how to do proper Literature Searches.