Got a HTC

ruka max

Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    HTC Incredible S​

    5926974336_3ed728c525_b.jpg


    5926417393_96e430a8b4_b.jpg


    5926980540_a1d4ebc544_b.jpg
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    උඹ අර ඒ දවස් වල ගන්නවයි කියා කියා හිටපු එක නේ?
    මේකත් පට්ට ම ෆෝන් එකක් ;)

    කොහොමද performance? :)
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    උඹ අර ඒ දවස් වල ගන්නවයි කියා කියා හිටපු එක නේ?
    මේකත් පට්ට ම ෆෝන් එකක් ;)

    කොහොමද performance? :)
    :yes: :yes: :yes:
    ඔව් ඔව් මචෝ මන් උඹට කිව්වේ
    තාම නම් කිසිම අවුලක් ආවේ නෑ බන්. මම Gingerbread 2.3ටත් යාවත්කාලීන කරලා දැන් සතියක් විතර වෙනවා අවුලක් නෑ :):):)
    එකම අවුල App 5-6 එකපාර run කරොත් ජංගමය ටිකක් රත් වෙනවා. එත් stuck වෙනවා වගේ එකක් නම් නෑ තාම.
     
    Last edited:

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    :yes: :yes: :yes:
    ඔව් ඔව් මචෝ මන් උඹට කිව්වේ
    තාම නම් කිසිම අවුලක් ආවේ නෑ බන්. මම Gingerbread 2.3ටත් යාවත්කාලීන කරලා දැන් සතියක් විතර වෙනවා අවුලක් නෑ :):):)

    මමත් ඕක තමා ගන්න හිටියේ , එත ඔකේ HDMI Output එකක් නෑ නේද? :(
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔව් බන් HDMI out එකක් නම් නෑ. එක නම් එක අවුලක් තමයි :(

    ලංකාවේ එකෙක් ඕකක් 43 කට විකුනන්න දාල තියෙනවා දැක්ක
    බැටරි ලයිෆ් එක එහෙම කොහොමද? :)
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    ලංකාවේ එකෙක් ඕකක් 43 කට විකුනන්න දාල තියෙනවා දැක්ක
    බැටරි ලයිෆ් එක එහෙම කොහොමද? :)

    ඔව් බං ගොඩක් අඩුවට තියෙනවා මමත් 4-5ක් බැලුව හැම එකේම මොකක් හරි අවුලක් තියෙනවා.:baffled:
    ඒක නිසා හිත හදාගෙන packing එක්කම ගත්තා. ටිකක් හරි බඩුව sure කියල හිතටත් sure නේ.:)

    normal usage nam maxxa 2days තමයි බං ඊට එහා නම් බෑ:no::no::no:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔව් බං ගොඩක් අඩුවට තියෙනවා මමත් 4-5ක් බැලුව හැම එකේම මොකක් හරි අවුලක් තියෙනවා.:baffled:
    ඒක නිසා හිත හදාගෙන packing එක්කම ගත්තා. ටිකක් හරි බඩුව sure කියල හිතටත් sure නේ.:)

    normal usage nam maxxa 2days තමයි බං ඊට එහා නම් බෑ:no::no::no:

    එහෙනං එල ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Fresh girl kenekui patta gahapu girl kenekui wenas wage thamai ban.
    ඒ කියන්නෙ අලුත් ෆෝන් එකෙන් එක දෙයක් කරගන්න පැය ගානක් මැරෙන්නෙ ඕනෙ ? :P
     

    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    its a chinese product so it gotta be cheap in china
    u r wrong machnag..it has two qualities..one produced in China..most Chinese ppl buy it cuz of the language usage but the one i bought is from Taiwan..thats the same one sent to UK,USA or Sri Lanka..so its the same thing