Got a part 2 in Bangladesh

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බංගලි අරගලකරුවන් රූපවාහිනිය අල්ලති.. නිවාස කොල්ල කති.. ගිනි තබති..


    ara genige bra ekath ussan yanawa,


    bangladesh-political-crisis



    6.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    හින්දු අයට ගහනව ගෙවල් ගිනි තියනවලු. කීප දෙනෙක් මරල. මෙහෙ ඉන්න හින්දු බන්ගලියෙක්ගේ ගෙදරටත් ගහල. උන්ගේ පවුලේ අය වෙන ගෙදරක හංගගෙන..
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    හින්දු අයට ගහනව ගෙවල් ගිනි තියනවලු. කීප දෙනෙක් මරල. මෙහෙ ඉන්න හින්දු බන්ගලියෙක්ගේ ගෙදරටත් ගහල. උන්ගේ පවුලේ අය වෙන ගෙදරක හංගගෙන..
    අහ් ඒක තමා මන් දැක්කා fb එකේ උන් comments දානවා බංගලියො හින්දු උන්ට ගහනවා කියලා.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    රට ඉවරයි නේද?

    හින්දු අයට ගහනව ගෙවල් ගිනි තියනවලු. කීප දෙනෙක් මරල. මෙහෙ ඉන්න හින්දු බන්ගලියෙක්ගේ ගෙදරටත් ගහල. උන්ගේ පවුලේ අය වෙන ගෙදරක හංගගෙන..
    ඒ කොහෙද බන්? :shocked:
    ------ Post added on Aug 6, 2024 at 4:47 PM
     
    • Like
    Reactions: NRTG and Kalegana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    ලංකාවෙන් ගිය උන්ටත් එන්න වෙයි වගේ .. මුන් ඕකතනි හම්බ රටක් කරනවා
    මෙහෙම උනොත් ආයෝජකයො සේරම මුන්ව දාල යනවා
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලංකාවෙන් ගිය උන්ටත් එන්න වෙයි වගේ .. මුන් ඕකතනි හම්බ රටක් කරනවා
    හැබැයි ඕක තනි හම්බ රටක් උනොත් ඇෆ්ගනි්ථානයේ වගේ කෙල වෙනවා... මොකෝ ඕකුන්ට තෙල් තියනව කියාලද සෞදිය වගේ වෙන්න
     
    • Like
    Reactions: krisco and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    හැබැයි ඕක තනි හම්බ රටක් උනොත් ඇෆ්ගනි්ථානයේ වගේ කෙල වෙනවා... මොකෝ ඕකුන්ට තෙල් තියනව කියාලද සෞදිය වගේ වෙන්න
    තනි මුඩුක්කුවක් වෙනව
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    අර්බුදයකට මැදිව සිටින බංගලදේශයේ මැතිවරණයක් පවත්වන තෙක් පිහිටුව අන්තර් පාලන රජයේ වගකීම් භාර ගැනීමට එරට විපක්ෂය මගහරිමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    ඒ හේතුවෙන් බංග්ලාදේශය දැඩි අස්ථාවරත්වයක් කරා වේගයෙන් ඇදී යමින් පවතී.
    දැනට එරට හමුදා පාලනය යටතේ පවතින අතර හමුදා ප්‍රධානියා සඳහන් කර ඇත්තේ මැතිවරණයක් පවත්වන තෙක් අන්තර් පාලන රජයක් පිහිටුවන බවයි.
    එරට පාර්ලිමේන්තුවද අද දිනයේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ක්‍රියා කර ඇත.
    අරගලකරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ ග්‍රාමීන් බැංකුවේ සමාරම්භක 84 වියැති ආචාර්ය මොහොමඩ් යූසුෆ් බංගලාදේශ ජනාධිපතිවරයා ලෙස පත්කරන ලෙසයි.
    නව අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා ලෙස නොබෙල් ත්‍යාගලාභී පත්කළ යුතුබවත් ඒ හැර වෙනත් කිසිදු අන්තර්වාර රජයක් හෝ පාලනයක් බංග්ලාදේශය සඳහා විරෝධතාකරුවන් නොපිළිගන්නා බවත් විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයක් වන නහීද් ඉස්ලාම් පැවැසුවේය.
    අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක තනතුර බාරගැනීම සඳහා මාහාචාර්ය මුහම්මද් කැමැත්ත පළකර තිබෙන බවද ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයන් ප්‍රකාශ කළේය.