GOT Kingsroad

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    මේ තමයිගේම් ඔෆ් ත්‍රොන් එකේ කින්ග්ස් රෝඩ් එකට ගත්ත පාර.උතුරු අයර්ලන්තයේ තමයි තියෙන්නේ.The Dark Hedges තම්යි නම් කරලා තියෙන්නෙ.

    මේ පාර දෙපස ගස් හිටවලා තියෙන්නෙ 18 වන ශතවර්ශයේ උතුරු අයර්ලන්තයේ හිටපු ස්ටුවට් පවුලේ අයයි.ග්‍රෙහිල්ස් කියන එයාලගේ ගෙදරට යන පරේ තමයි මෙහෙම හිටවලා තියෙන්නේ.දැන මෙක ගොල්ෆ් කල්බ් එකක් කරලා.

    dark_hedges_northern_ireland.jpg


    dark_hedges_grey_lady.jpg


    dark_hedges_kings_road.jpg


    dak_hedges_natural_wonder.jpg


    game_of_thrones_kings_road.jpg


    1%20header%20image%20(1)-L.jpg


    තව පිංතූර බලන්න
     
    Last edited: