Got my first job on eLance!

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    නිකමට කියන්නේ, මම දැකපු ඉස්සර හිටපු ස්කර්වියා මොන මොන හරි බයිල් කිය කිය පෝස්ට් දාපු එකෙක්, පෝස්ට් එකේ අන්තර්ගත දේවල් අදාල නෑ එළකිරි හිටපු උන් ඒ පෝස්ට් වලට කමෙන්ට් කර කර ඇදගෙන ගියා.

    දැන් ඉන්න ස්කර්වියාට පරණ ඒවා උඩට ගන්න වෙලා, fan base එක නැතිවෙලා. දාන thread වලට reach නෑ, දුකයි ඉතින් 😟 end of an era.... 😔