Gota ගියානේ දැන් රට ගොඩ දාමු

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    දැන් Gota ගියානේ. දැන් මඤ්ඤොක්කා කාලා පුස් බයිසිකල් වල ගිහිං රට ගොඩ දාමු නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර ගෝඨ ගියාම එවනව කියපු ඩොලර් බිලියනේ ඇවිල්ලද බන්???🤔🤔🤔🤔
     
    • Haha
    Reactions: Killer Clown

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අර ගෝඨ ගියාම එවනව කියපු ඩොලර් බිලියනේ ඇවිල්ලද බන්???🤔🤔🤔🤔
    ඊයේ ඉදන් ඩොලර් එවනවලු. මාස තුනෙන් ලංකාවේ මුළු ණයම පියවනවලු. මඤ්ඤොක්කා කාලා පුස් බයිසිකල් වල යන්න වෙන්නේ මාස තුනයිලු.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    bai-vilapa.gif
     
    • Like
    • Haha
    Reactions: Any.key and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ ඉදන් ඩොලර් එවනවලු. මාස තුනෙන් ලංකාවේ මුළු ණයම පියවනවලු. මඤ්ඤොක්කා කාලා පුස් බයිසිකල් වල යන්න වෙන්නේ මාස තුනයිලු.
    පට්ට පට්ට බයියො ෆේල්🤣🤣
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    දැන් මේක සුරපුරයක් 😇
    කරන්ඩ බැරිනං දීල යන්න.. හරි දීල ගියා... දැන් කරපන්කෝ...
    දැන් පෝලිමට තියල පුක පලන්න ඕනෙ මුඩුක්කු වීල් කාරයන්ගෙ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් මේක සුරපුරයක් 😇
    කරන්ඩ බැරිනං දීල යන්න.. හරි දීල ගියා... දැන් කරපන්කෝ...
    දැන් පෝලිමට තියල පුක පලන්න ඕනෙ මුඩුක්කු වීල් කාරයන්ගෙ

    ඉතිං ගිහින් පලපංකො බයියො..මේකේ ටෝක්ස් දිදී ඉන්නේ..අැයි බයද?🤣