Gota - 2020

Next president Gota

  • Yes

    Votes: 680 71.7%
  • No

    Votes: 268 28.3%

  • Total voters
    948

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇයි උබ හිතන් හිටියේ සුදුසුකම් වලින් ආරක්ෂක ලේකම් වුන කියලද ?
    එහමනම් මෙයාට වඩා දිවයිනේ කිර්ති වර්නකුලසුරියට සුදුසුකම් තියෙනවා
    සුදුසු කම් නැ ලොල් තමා ගොඨාභය කියන්නෙ කොබ්බෑකඩුවලත් එක්ක එකට කොට් එක්ක පයිට් කරපු හමුදාවෙ කර්නල් කෙනෙක්. හමුදාවෙන් තෙම්පරාදු වෙච්ච කර්නල් ගොඨභයට සුදුසුම් නැත්තන් කාටද ගොන්සන් සුදුසුකම් තියෙන්නෙ උබටද???නොදන්න හරුප කියන්ඩ එපා මොඩයො.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169

    හලෝ අරෝසන් මම බලුව මොකෝ පරක්කු කියල

    හමුදාවෙ කර්නල් ලොකු පොස්ට් එකද බන් මම කියන්නේ නගර නිර්මාණය ගැන එහෙම
    පයිට් හිටං ද ?
    අයි මෙඩිකල් දාල රට පැන්නේ
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    24,869
    26,898
    113
    :lol::lol::lol:

    මහින්දවයි මෛත්‍රීවයි පන්නන 2020 ගේම් එක හෙළිවීමෙන් ගොඨාට මළ පැනලා !

    මෛත්‍රීපාල සිරිසේන මහතා මිළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශයට පත් කර තිබුණද යම් ලෙසකින් හෝ 2020 වන විට පවතින දේශපාලන වාතාවරණය අනුව ඔහුව යළි ඉදිරිපත් කිරීමට ශ්‍රීලනීපය තීන්දු කිරීමේ ඉඩක් පවතින බැවින් එම තත්වය වැලැක්වීම වියයුතු බවත් එමෙන්ම ජනාධිපතිවරණයේ ශ්‍රී ලනීප අපෙක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීම නියත වශයෙන්ම සිදුවන බවත් පසුගිය සිකුරාද සවස නුගේගොඩ ගංගොඩවිල පිහිටි ස්ථානයකදි පැවැත්වූ ‍රැස්වීමකදී ගොඨාභය රාජපක්ෂ පවසා ඇත.

    මෙම තොරතුරු CIA.lk නම් වෙබ් අඩවියක පලවීමෙන් පසුව පරළ වී ඇති ගොඨාභයගේ වෘෂණ පිරිමදින්නන් .lk ඩොමෙන් ලියාපදිංචි කරන කාර්යාලයට කතා කොට මෙම වෙබ් අඩවියේ හිමිකරුවන් කවුද යන්න විමසා ඇති බවත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හා අන්තර්ජාල පහසුකම් ලබා දෙන සමාගම් වල සිය පැරණි හිතවතුන් අමතා එම වෙබ් අඩවිය ක්‍රියා විරහිත කිරීමට හෝ ගත හැකි පියවරයන් ගැන විමසා ඇති බව අප වෙත දැන ගැනීමට තිබේ. එමෙන්ම රාජපක්ෂවරුන් වෙනුවෙන් පවත්වාගෙන මඩ ( තනිකරම මඩ) වෙබ් අඩවියක් හරහා මේ කුමත්‍රණය හෙළිවීමෙන් වූ දරා ගත නොහැකි වෛරය එළි දැක්වීමද සිදු කර තිබේ.

    රාජපක්ෂ යුගයේදී ඇත්ත කියන මාධ්‍යවේදීන් ඝාතනය කරමින් මාධ්‍ය ආයතන විනාශ කරමින් වෙබ් අඩවි තහනම් කරමින් අනුගමනය කළ නරුම ක්‍රමවේදයම මේ වකවානුවේදීත් ක්‍රියාවට නැගීම සඳහා ගොඨාභය ගන්නා උත්සහය අනුව 2020 දී රටේ කරුමයකට හෝ ඔහු රටේ පාලනය අතට ගත හොත් වෙන්නෙ කුමක්ද යන්න ගැන දැනටමත් ඔහු විසින්ම පෙන්නා දී තිබේ.

    ඉහත කී ‍රැස්වීම සංවිධානය කර තිබෙන්නේ ගෝඨාගේ වෙනම මෙහෙයවන ' වියත් මඟ ' නැමැති සංවිධානය මඟිනි. මෙම සංවිධානට රාජපක්ෂ පවුලේ දේශපාලන වුවමනාවන්ට වෙනස්ව ගමන් ගන්නා අතර මේ සම්බන්ධයෙන් මහින්ද හා බැසිල් රාජපක්ෂගේ විරෝධයද එල්ල වී තිබිණි. ඒ කෙසේ නමුත් මෙම රැස්වීම අමතා ගොඨාභය රාජපක්ෂ පවසා තිබුනේ අයියා දැනට දේශපාලනයේ ක්‍රියාකාරීව සිටියද ඔහු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩක් නැති බවත් තමා ඒ වෙන කොට එළියට එන බවත්ය. ඊට අවශ්‍ය දේශපාලන පසුබිම සැකසීම සිය සංවිධානය මඟින් සිදු කරන බවත් එහිදි අවශ්‍ය මතවාදයන් සමාජ ගත කිරීම වෙබ් හා සමාජ ජාලා කරුවන්ට පැවැරෙන බවත් මෙහිදී අවධාරණය කර තිබේ. මෙම රැස්වීම සදහා කැඳවා තිබු බහුතරය රාජපක්ෂවරු වෙනුවෙන් මඩ වෙබ් අඩවි හා සමාජ ජාලා පවත්වාගෙන යන පිරිසකි.

    මේ දිනවල ආණ්ඩුවේ අර්බුද වැඩි වැඩියෙන් ඇති බවත් එහිදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැ‍ටුම් කාරිත්වයක් ඇති බවත් වැඩිපුර උලුප්පවා දක්වා රට මෙම තත්වයට පත් වූයේ ජනාධිපතිවරයා එජපය සමග හවුල් ආණ්ඩුවකට යෑම නිසා බවත් සමාජ ජාල හරහා ප්‍රචාරය කළ යුතු බවත් මෙම සංවිධානය වෙනුවෙන් සහභාගී වූ විද්වතුන් විසින් පෙන්වා දි තිබේ. මෙම ‍රැස්වීමට හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හෙන්දවිතාරණද සහභාගී වී සිටියේය. පසුගිය රාජපක්ෂ භීෂණය පාලනයේ යුධ හමුදා බුද්ධි අංශ මෙහෙයවමින් විරුද්ධවාදීන් මර්දනය කිරීමේ ප්‍රමුඛ කාර්යා භාරයක් ඉ‍ටු කළෙ මේ හෙන්දාවිතාරණ බව එවකට හෙළිව තිබිණි. මුස්ලිම් වරුන්ට පහර දිමේ බොදු බල සෙනා කුමන්ත්‍රණ්යද මේ හෙන්දවිතාරණ විසින් මෙහෙයවනු ලැබුවක් බව එවකට මංගල සමරවීර විසින් හෙළිදරව් කළ අතර රාජපක්ෂ්වරුන්ට ඒ ගැන කටඋත්තරද නැති විය.

    පහත පළ වන්නෙ මෙම ‍රැස්වීමේ අවස්තා කිහිපයකි. මෙහිදී විදේශගතව සිට මඩ සමාජජාලා පි‍ටු මෙහෙයවන පුද්ගලයන් කිහිප දෙනෙකුද ස්කයිප් තාක්ෂණය ඔස්සේ සමාජජාලා හරහා මඩ පුවත් නිර්මාණය කිරීම ගැන ‍රැස්ව සිටි පිරිසට උපදෙස් ලබා දීමද එම අඩුපාඩු කම් ගැනද පවසා ඇත. එම ඡායාරූප cia වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලදී.

    - http://lankadaily.com/latestnews/item/9249-2020

    ගෝඨාගේ බළලා මල්ලෙන් පනී
    — July 25, 2016

    විමල් , දිනේෂ් , වෙල්ගම මහින්දව කරේ තියාගෙන නුවර සිට කොළඔට පාද යාත්‍රා ගොස් ආණ්ඩු පෙරළන්නට සැරසෙන විට ගෝඨභය රාජපක්ෂ බොරදියේ මාළු බාන්නට සැරසෙන පුවතක් විඩියෝ පට සාක්ෂි සමගම CIA ඔත්තුකරුටලැබී ඇත.

    පසුගිය දා මහින්ද පිළට සම්බන්ද සමාජ ජාලා වෙබි අඩවි කරුවන් කැදවූ ගොඨාභය රාජපක්ෂ මහතා මුලින්ම කියා සිටියේ ආණ්ඩුව පෙරළා තමන්ගේ ආණ්ඩුවක් නැවත බලයට පත් වු පසු අද මේ පැමිණ සිටන සියළුම දෙනාට රූපවාහිනිය ලේක්හවුසිය හා ගුවන් විදුලියේ ඉහල තනතුරු ලබා දෙන බවයි.

    මේ සදහා ඔවුන්ට කල යුතුව ඇත්තේ සමාජ ජාලා මගින් හැකි පමණ මෛත්‍රී – රනිල් ගැටුමක් ඇති බව මහජනතාවට මවා පෑමයි. පසුගිය දා සිදුවූ මහබැංකු සිද්ධියේ ගත්තීරිණ යේ දී පවා ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරුවද එය සාර්ථක නොවිණි.

    තවද මහින්දව ඉදිරියට දමා කොපමණ පාද යාත්‍රා ගියද අවසානයේ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයා වන්නේ ඔහු බව මෙහිදී අවධාරණය කරන ලදී.

    මේ පිළි බදව සාක්ෂ සහිත විඩියෝ දර්ශන අප සතුව පවතින බැවින් වැඩිදුර විස්තර නුදුරේදීම හෙලි කිරීමට බලා පොරොත්තුවේ.

    ඡායා රූප සියල්ල පහත වේ.

    - http://cia.lk/ගෝඨාගේ-බළලා-මල්ලෙන්-පනී/
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ඇයි උබ හිතන් හිටියේ සුදුසුකම් වලින් ආරක්ෂක ලේකම් වුන කියලද ?
    එහමනම් මෙයාට වඩා දිවයිනේ කිර්ති වර්නකුලසුරියට සුදුසුකම් තියෙනවා

    දැන් ඉන්න ආරක්ෂක ලේකම් - Eng. Karunasena Hettiarachchi

    Born on 20th March 1950, Eng. Karunasena Hettiarachchi, a professional engineer who completed his primary education and secondary education at the Royal College, Polonaruwa and Bandaranayake Central College, Veyangoda respectively.

    Commencing his higher education he earned his Bachelor's of Engineering (Hons) Degree from the University of Peradeniya, Sri Lanka in year 1977. He was conferred the title of Master of Science in Engineering from the University of Leuven, Belgium in year 1986.

    Eng. Hettiarachchi has participated in many local and foreign training programmes focusing Management, especially in the fields of Water, Irrigation, Solid Waste and Project Management. Accordingly, some of the training programmes amongst many he attended are Resource Management Training in Sri Lanka (1983), Water Management Training in Philippines (1983), Management Training in Belgium (1985), Water Management Training in Thailand (1988) and Project Management Training in Tokyo (2000)​

    හිටපු ආරක්ෂක ලේකම් - Gotabaya Rajapaksa , RWP, RSP, psc, GR

    During his 20 years of military service, Rajapaksa has received awards for gallantry from three Presidents of Sri Lanka, J.R. Jayewardene, Ranasinghe Premadasa and D.B. Wijetunga.[13] He had followed signal young officers course in school of signals at Rawalpindi; Infantry company commanders course in Queta; Jungle warfare and counter insurgency course in Assam; Command and Staff course at Defence Services Staff College in Welington; and Advanced Infantry Officers course at Fort Benning.

    He rose up the ranks in the military, serving as the second in command of the 1st Gajaba Regiment and latter commanding the 1GR from 1983 to 1990. He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He also commanded the same battalion in Operation "Strike Hard" and Operation "Thrivida Balaya" in 1990. He was promoted to Lieutenant Colonel, and served as the Commandant of the Kotelawala Defence Academy at the time of his retirement in 1992. He subsequently migrated to the United States. Also, he worked in Loyola Law School[14] in Los Angeles, U.S. as a Systems Integrator and Unix Solaris Administrator

    ගොටාභය සුදුසුකම් නැතුව පත් උනා නං දැන් ඉන්න ගොයිය මොන සුදුසුකම් වලටද පත්වෙලා ඉන්නෙ. :oo:
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,869
    26,898
    113
    මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල් ;)

    ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල්" පාර්ශවයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

    මෙලෙස විමල් කළබල වීමට හේතුව ලෙස වාර්තා වන්නේ එම මන්ත්‍රීවරුන් කණ්ඩායමේ පිරිසක් ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව පාද යාත්‍රාවේ සංවිධාන කටයුතු අර්බුදයට යැවීමේ සැලැස්මක් ඇති බව වාර්තා වීමෙන් අනතුරුවය.

    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධව විමල් වීරවංශ හිටපු ජනාධිපතිවරයා අමතා සිය බලවත් අප්‍රසාදය පළකර ඇත.

    ඒ තමන් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මහත් වැඩ කොටසක් කළ නමුත් අද වන විට ඒ තුළ තමන් නොදැන තීන්දු තීරණ පවා ගනු ලබන බව පවසමින්ය. එහිදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ අපි බලය ගත්ත ගමන් විමල් අපේ පක්ෂයට එන්න කියාය.

    මේ අයුරින් හිටපු ජනාධිපති පවා සිදුවන්නට යන දේ බරපතල ලෙස නොගැනීම හේතුවෙන් විමල් සිදුකළේ බෙංගමුවේ නාලක , ඉත්තාපානේ සද්ධාතිස්ස යන කහකඩ බලකාය කැඳවා මතුවී ඇති තත්ත්වය ගැන සාකච්ඡා කිරීමය. එහිදී එක මල්ලි කෙනෙක් යුඇන්පී සමඟ ඩීල් දාන විට අනිත් මල්ලී ශ්‍රීලනිපය සමඟ ඩීල් දානවා.. මෙහෙම ගියොත් අපි තමයි අමාරුවේ වැටෙන්නේ... විමල් මතුව ඇති තත්ත්වය පැහැදිළි කර ඇති අතර විදුර වික්‍රමනායක, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් නම් කර ඉදිරියේ ඔවුන්ගේ දේශපාලනය ගැන විශ්වාසයක් නොමැති බවද විමල් පවසා ඇත.

    පැවදි හඬ සංවිධානය ලෙස හදිසියේම මාධ්‍ය හමුවක් කැඳවන්නට කටයුතු කර තිබුණේද එම සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුව වන අතර එහිදී විමල්ගේ දේශපාලන අපේක්ෂාව වෙනුවෙන් වන පණිවිඩය ජනතාව වෙත පවසන වගකීම බෙංගමුවේ නාලක භාරගෙන තිබුණි. මුරුත්තෙට්ටුවේ ආනන්ද එම හමුවට සහභාගී වී ඇත්තේ විමල් පාර්ශවයේ අවශ්‍යතාව ගැන කිසිවක් නොදැනය. අප වෙත වාර්තා වන අන්දමට නම් සිදුව ඇත්තේ විමල් පාර්ශවයේ බෙංගමුවේ- ඉත්තෑකන්ද එක්වී පැවදි හඬට එරෙහිව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඒ වෙනුවෙන් මාධ්‍ය හමුවක් පැවැත්විය යුතු බව පවසා මාධ්‍ය හමුවට කැඳවා ගෙන ඇති බවය.

    - http://lankadaily.com/gossip/item/9246-2016-07-26-05-52-27
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    දැන් ඉන්න ආරක්ෂක ලේකම් - Eng. Karunasena Hettiarachchi

    Born on 20th March 1950, Eng. Karunasena Hettiarachchi, a professional engineer who completed his primary education and secondary education at the Royal College, Polonaruwa and Bandaranayake Central College, Veyangoda respectively.

    Commencing his higher education he earned his Bachelor's of Engineering (Hons) Degree from the University of Peradeniya, Sri Lanka in year 1977. He was conferred the title of Master of Science in Engineering from the University of Leuven, Belgium in year 1986.

    Eng. Hettiarachchi has participated in many local and foreign training programmes focusing Management, especially in the fields of Water, Irrigation, Solid Waste and Project Management. Accordingly, some of the training programmes amongst many he attended are Resource Management Training in Sri Lanka (1983), Water Management Training in Philippines (1983), Management Training in Belgium (1985), Water Management Training in Thailand (1988) and Project Management Training in Tokyo (2000)​

    හිටපු ආරක්ෂක ලේකම් - Gotabaya Rajapaksa , RWP, RSP, psc, GR

    During his 20 years of military service, Rajapaksa has received awards for gallantry from three Presidents of Sri Lanka, J.R. Jayewardene, Ranasinghe Premadasa and D.B. Wijetunga.[13] He had followed signal young officers course in school of signals at Rawalpindi; Infantry company commanders course in Queta; Jungle warfare and counter insurgency course in Assam; Command and Staff course at Defence Services Staff College in Welington; and Advanced Infantry Officers course at Fort Benning.

    He rose up the ranks in the military, serving as the second in command of the 1st Gajaba Regiment and latter commanding the 1GR from 1983 to 1990. He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He also commanded the same battalion in Operation "Strike Hard" and Operation "Thrivida Balaya" in 1990. He was promoted to Lieutenant Colonel, and served as the Commandant of the Kotelawala Defence Academy at the time of his retirement in 1992. He subsequently migrated to the United States. Also, he worked in Loyola Law School[14] in Los Angeles, U.S. as a Systems Integrator and Unix Solaris Administrator

    ගොටාභය සුදුසුකම් නැතුව පත් උනා නං දැන් ඉන්න ගොයිය මොන සුදුසුකම් වලටද පත්වෙලා ඉන්නෙ. :oo:
    සුදුසුකම් කන්නද බන් මාසික රෝගියෙක්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සුදුසුකම් කන්නද බන් මාසික රෝගියෙක්නේ
    ඉතින් උඹ කලින් කිවේ සුදුසුකන් නෑ, ෂෙඩ් එකක පෙට්‍රල් ගහපු මනුස්සයෙක් කියලනෙ, බලපුවාම දැන් ඉන්න මනුස්සය ඊටත් අන්තයි නෙ. :oo:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    ඉතින් උඹ කලින් කිවේ සුදුසුකන් නෑ, ෂෙඩ් එකක පෙට්‍රල් ගහපු මනුස්සයෙක් කියලනෙ, බලපුවාම දැන් ඉන්න මනුස්සය ඊටත් අන්තයි නෙ. :oo:

    මම කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම ගැන හරි පැවැත්මක් නැති එකා ජනාදිපති නෙමයි සක්විති රජ උනත් වැඩක් නෑ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    ගෝඨා එනවනම් බැහැලාම වැඩ කරනවා බන් .කවද හරි මේ රට ගොඩ ගන්නවා නම් ඒ දේ කරන්න පුළුවන් එකම පුද්ගලයා මෙතුමා

    මාත් එහෙමයි .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මම කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම ගැන හරි පැවැත්මක් නැති එකා ජනාදිපති නෙමයි සක්විති රජ උනත් වැඩක් නෑ
    ජනාධිපති කතා එපා, ආරක්ෂක ලේකම් වෙන්න සුදුසුකම් ඇතිද මදිද කියන්නකෝ :baffled:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    ජනාධිපති කතා එපා, ආරක්ෂක ලේකම් වෙන්න සුදුසුකම් ඇතිද මදිද කියන්නකෝ :baffled:

    ආරක්ෂක ලේකම්නෙමයි නෙමෙයි ලේකම්ගේ පියන් තනතුරට වත් සුදුසුකම් නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    දැන් කතා වැඩක් නැ නේ
    වැඩක් නැද්ද, නැත්තන් රටක ආරක්ෂක ලේකම් කම නුසුදුස්සෙක් දරන එක ගැන කියන්න ලැජ්ජයිද. :baffled:

    උත්තරේ හරි සරලයි නෙ ඔව්ද ? නැද්ද ? ඕක කියාගන්න බැරිද :rolleyes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    ඔය පතෝල කෙස් එකට වඩා හොදයි D. V උපුල් ජනාධිපති කරගනින් එතුමාට මහින්ද සර් වගේ ලස්සන රවුලකුත් තියෙනවා
     
    • Like
    Reactions: 04Umesh09

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    දැන් කතා වැඩක් නැ නේ

    a dn eka gena katha nedd ethkot.sudusukam pennaddi inna ekat wsda hoda sidusu kam pennaddi sudusu ne kiynw.ewa kiynn issella dn inna eka hodai kiynw.ane mnd ithin:rofl:.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    වැඩක් නැද්ද, නැත්තන් රටක ආරක්ෂක ලේකම් කම නුසුදුස්සෙක් දරන එක ගැන කියන්න ලැජ්ජයිද. :baffled:

    උත්තරේ හරි සරලයි නෙ ඔව්ද ? නැද්ද ? ඕක කියාගන්න බැරිද :rolleyes:

    නැ
    දැන් ඉන්න කෙනාට පරිපාලන සේවයේ ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනවා

    කර්නල් ල ඕන හමුදාවට ආරක්ෂක අමාත්‍යංශයට නෙමයි අයියා ජනාදිපති නිසා ඕක දුන්න මිසක් වෙන හේතුවක් නෑ
     
    Last edited: