Gota - 2020

Next president Gota

  • Yes

    Votes: 680 71.7%
  • No

    Votes: 268 28.3%

  • Total voters
    948

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    වැඩක් නැද්ද, නැත්තන් රටක ආරක්ෂක ලේකම් කම නුසුදුස්සෙක් දරන එක ගැන කියන්න ලැජ්ජයිද. :baffled:

    උත්තරේ හරි සරලයි නෙ ඔව්ද ? නැද්ද ? ඕක කියාගන්න බැරිද :rolleyes:

    unp unne bn.unt ehem kiynn be:rofl:.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    ඉල්ලන ඕනෑම තරමක් මුදල් ලැබෙන ක්‍රමයකුයි, විනිවිද භාවය ප්‍රශ්ණ නොකිරීමකුයි, විරුද්ධ වෙන අය අතුරුදහන් කිරීමට බලයයි, හමුදාවේ විශාල ප්‍රමාණයක් ඕනැම ව්‍යාපෘතියකට යොදා ගැනීමට හැකි බලයයි, අයියා සර්වබලධාරී ජනාධිපතියි කියන සුසංයෝගය තිබෙන විට අඩුම තරමේ ලැන්කාවේ ඉන්න අයගෙන් කාලකට වත් ඔහු කල දේ කල හැකියි. ඔහුට විශේෂ හැකියාක් තිබෙනවා යැයි කියාපාන කිසිම දෙයක් නීත් පද්ධතීන් ඇතුලත ක්‍රියාත්මක වූ ඔහුගේ හමුදා දිවියේදී ඔහු කර තිබුණානම් ඔබ කියන එක පිළිගන්න තිබ්බා.
     
    • Like
    Reactions: maxboysl

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඉල්ලන ඕනෑම තරමක් මුදල් ලැබෙන ක්‍රමයකුයි, විනිවිද භාවය ප්‍රශ්ණ නොකිරීමකුයි, විරුද්ධ වෙන අය අතුරුදහන් කිරීමට බලයයි, හමුදාවේ විශාල ප්‍රමාණයක් ඕනැම ව්‍යාපෘතියකට යොදා ගැනීමට හැකි බලයයි, අයියා සර්වබලධාරී ජනාධිපතියි කියන සුසංයෝගය තිබෙන විට අඩුම තරමේ ලැන්කාවේ ඉන්න අයගෙන් කාලකට වත් ඔහු කල දේ කල හැකියි. ඔහුට විශේෂ හැකියාක් තිබෙනවා යැයි කියාපාන කිසිම දෙයක් නීත් පද්ධතීන් ඇතුලත ක්‍රියාත්මක වූ ඔහුගේ හමුදා දිවියේදී ඔහු කර තිබුණානම් ඔබ කියන එක පිළිගන්න තිබ්බා.

    dn kawd mew thibb kiynne.apitath puluwanne ekek dewal kiynn.mewath hariyat ube petrol shed wage kathane
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    නැ
    දැන් ඉන්න කෙනාට පරිපාලන සේවයේ ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනවා

    කර්නල් ල ඕන හමුදාවට ආරක්ෂක අමාත්‍යංශයට නෙමයි අයියා ජනාදිපති නිසා ඕක දුන්න මිසක් වෙන හේතුවක් නෑ
    අයිය ජනාධිපති හින්ද දුන්න කියල අපිත් දන්නව, දුන්න වැඩේ හරියට කරා නං එච්චර නෙ.

    යුද්දේ කාලෙත් පරිපාලනේ දන්න සිවිල් ඉන්ජිනියර් කෙනෙක් ආරක්ෂක ලේකම් විදිහට හිටියනං මිට වඩා ඉක්මනට යුද්දේ ඉවර කරගන්න තිබ්බ අපරාදේ. :baffled:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    අයිය ජනාධිපති හින්ද දුන්න කියල අපිත් දන්නව, දුන්න වැඩේ හරියට කරා නං එච්චර නෙ.

    යුද්දේ කාලෙත් පරිපාලනේ දන්න සිවිල් ඉන්ජිනියර් කෙනෙක් ආරක්ෂක ලේකම් විදිහට හිටියනං මිට වඩා ඉක්මනට යුද්දේ ඉවර කරගන්න තිබ්බ අපරාදේ. :baffled:

    ඉතිං D. V උපුල් ඔය වැඩේට හරියන්නේ නැත්තේ අයි? දෙන්නගේ වෙනස් කම් ටිකක් කියන්න ප්ලුවන්ද ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,869
    26,899
    113
    ඉල්ලන ඕනෑම තරමක් මුදල් ලැබෙන ක්‍රමයකුයි, විනිවිද භාවය ප්‍රශ්ණ නොකිරීමකුයි, විරුද්ධ වෙන අය අතුරුදහන් කිරීමට බලයයි, හමුදාවේ විශාල ප්‍රමාණයක් ඕනැම ව්‍යාපෘතියකට යොදා ගැනීමට හැකි බලයයි, අයියා සර්වබලධාරී ජනාධිපතියි කියන සුසංයෝගය තිබෙන විට අඩුම තරමේ ලැන්කාවේ ඉන්න අයගෙන් කාලකට වත් ඔහු කල දේ කල හැකියි.

    :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ඉතිං D. V උපුල් ඔය වැඩේට හරියන්නේ නැත්තේ අයි? දෙන්නගේ වෙනස් කම් ටිකක් කියන්න ප්ලුවන්ද ?
    D.V උපුල් කියන්නේ D.V උපුල් නිසා. :D UNP එකේ නායක කමට ජෝන් අමරතුංග නොගැලපෙන හේතුවම තමා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    photo.php


    https://www.facebook.com/photo.php?fbid=1718468105077655&set=pb.100007434460220.-2207520000.1469557531.&type=3&theater

    බලපන් පවුර්ශත්වය
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    D.V උපුල් කියන්නේ D.V උපුල් නිසා. :D UNP එකේ නායක කමට ජෝන් අමරතුංග නොගැලපෙන හේතුවම තමා.

    වෙනස්කම් මොනවාද ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    මම නිදාගන්න යනවා උබලත් නිදා ගනිල්ලා ඔය එක එක බල්ලොන්ට කඩේ ගිය කියල උබලට රුපියල් 50 රිලෝඩ් එකක් නේ නේ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    දැන් ඉන්න ආරක්ෂක ලේකම් - Eng. Karunasena Hettiarachchi

    Born on 20th March 1950, Eng. Karunasena Hettiarachchi, a professional engineer who completed his primary education and secondary education at the Royal College, Polonaruwa and Bandaranayake Central College, Veyangoda respectively.

    Commencing his higher education he earned his Bachelor's of Engineering (Hons) Degree from the University of Peradeniya, Sri Lanka in year 1977. He was conferred the title of Master of Science in Engineering from the University of Leuven, Belgium in year 1986.

    Eng. Hettiarachchi has participated in many local and foreign training programmes focusing Management, especially in the fields of Water, Irrigation, Solid Waste and Project Management. Accordingly, some of the training programmes amongst many he attended are Resource Management Training in Sri Lanka (1983), Water Management Training in Philippines (1983), Management Training in Belgium (1985), Water Management Training in Thailand (1988) and Project Management Training in Tokyo (2000)​

    හිටපු ආරක්ෂක ලේකම් - Gotabaya Rajapaksa , RWP, RSP, psc, GR

    During his 20 years of military service, Rajapaksa has received awards for gallantry from three Presidents of Sri Lanka, J.R. Jayewardene, Ranasinghe Premadasa and D.B. Wijetunga.[13] He had followed signal young officers course in school of signals at Rawalpindi; Infantry company commanders course in Queta; Jungle warfare and counter insurgency course in Assam; Command and Staff course at Defence Services Staff College in Welington; and Advanced Infantry Officers course at Fort Benning.

    He rose up the ranks in the military, serving as the second in command of the 1st Gajaba Regiment and latter commanding the 1GR from 1983 to 1990. He served in the battlefronts of Jaffna, participating in Operation Liberation, the offensive mounted to liberate Vadamarachi from LTTE in 1987. He also commanded the same battalion in Operation "Strike Hard" and Operation "Thrivida Balaya" in 1990. He was promoted to Lieutenant Colonel, and served as the Commandant of the Kotelawala Defence Academy at the time of his retirement in 1992. He subsequently migrated to the United States. Also, he worked in Loyola Law School[14] in Los Angeles, U.S. as a Systems Integrator and Unix Solaris Administrator



    ගොටාභය සුදුසුකම් නැතුව පත් උනා නං දැන් ඉන්න ගොයිය මොන සුදුසුකම් වලටද පත්වෙලා ඉන්නෙ. :oo:

    උඹ මාර මෝඩයෙන්කෙනේ බං. ආරක්ශක අමත්‍යංශේ ලේකම් කියන්නේ පරිපාලන නිලාධාරියෙක් නේ. ඔනේම අමත‍යාංශෙක ඒක එහෙමයි. පරිපාලන සේවයට ආපු සිවිල් සේවයේ නිධාරියෙක්නේ අමාත්‍යාංශේ ලේකම් වෙන්නේ. ඒ නිලධාරියා ඉන්නේ ඇමතිතුමා ගන්න තීන්දු තීරන රාජ්‍ය යාන්තරනය තුල සුමටව ක්‍රියාවේ යෙදවීමට. එහෙම නැතුව රජය විසින් ගන්න ඕනේ තීන්දු ලේකම් ගන්නෙත් නැහැ, එහෙම ගන්නත් බැහැ.
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    he worked in Loyola Law School[14] in Los Angeles, U.S. as a Systems Integrator and Unix Solaris Administrator

    adee meka aththada bn :D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;20467253 said:
    උඹ මාර මෝඩයෙන්කෙනේ බං. ආරක්ශක අමත්‍යංශේ ලේකම් කියන්නේ පරිපාලන නිලාධාරියෙක් නේ. ඔනේම අමත‍යාංශෙක ඒක එහෙමයි. පරිපාලන සේවයට ආපු සිවිල් සේවයේ නිධාරියෙක්නේ අමාත්‍යාංශේ ලේකම් වෙන්නේ. ඒ නිලධාරියා ඉන්නේ ඇමතිතුමා ගන්න තීන්දු තීරන රාජ්‍ය යාන්තරනය තුල සුමටව ක්‍රියාවේ යෙදවීමට. එහෙම නැතුව රජය විසින් ගන්න ඕනේ තීන්දු ලේකම් ගන්නෙත් නැහැ, එහෙම ගන්නත් බැහැ.
    එකෙක් කිව ගොටාභයට කිසිම සුදුසුකමක් නෑ ඇමෙරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගගහ හිටියේ, අයිය ජනාධිපති උන හින්ද ආරක්ෂක ලේකම් උනේ කියල. හරියට නිශාන්ත එයාලයින් එකේ සභාපති උනා වගේ. එකයි ඕක දැම්මේ. පරිපාලන සේවයේ කෙනෙක් හිටියට වැරද්දක් නෑ. හැබැයි උඩ කිව සුදුසුකන් තියෙන කෙනෙක් නුසුදුස්සෙක් වෙන්නෙ නෑ නෙ. යුද්දේ කාලේ ඕනෑවටත් වඩා හොඳට වැඩේ කරල පෙන්නුවනේ. සරත් ෆොන්සේකාම ලස්සනට විස්තර කරා එක ගැන ඒ කාලේ.

    උඹ අවන්කවම හිතනවද දැන් ඉන්න ආරක්ෂක ලේකම් වගේ පරිපාලන සේවයේ කෙනෙක් යුද්දේ කාලෙත් හිටියනං මිට වඩා හොඳට ඔය වැඩේ කරයි කියල. අයිය මල්ලි සම්බන්දෙ සමහර තීරණ ගද්දි උදව්වක් උනේ නැද්ද ? මහින්දට චන්දෙ නොදුන්නට කමක් නෑ ගෞරවේ දෙන්න ඕනේ තැනදී එක දීපන්. ගොටාභය කරපු වෙන වැඩ ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්, හැබැයි යුද්දේ කාලේ ආරක්ෂක ලේකම් කම හරියට කරා කියල බය නැතුව කියන්න පුළුවන්. මමත් මහින්දට චන්දෙ දුන්නෙ හැබැයි ෆොන්සේකා යුද්ද කලේ නෑ කිය කිය යන්නේ නෑ.
     
    • Like
    Reactions: rigamage