2/3 madi 3/4 වත් ඕනි බ්‍රෝ ....මොලේ පාවිච්චි කරන්න ඕනි ...එක්කෝ UNP එකේ ජාතිකවාදී පොරක්ව අදින්න ඕනි .... නැත්තන් පොදු අපේක්ෂකයෙක්ට යන්න ඕනි.... උතුරේ එවුන්ට UNP එකට චන්දෙ දෙන්න වෙන්නේ නැති අපේක්ෂකයෙක් ගෙන්න ඕනි....අන්න එතකොට උතුර දෙකට කඩාගන්න විදිහක් කල්පනා කරන්න ඕනි .....
මොලේ තියෙන සිංහලයෝ නම් පාඩුවේ දෙමල එවුනුයි මුස්ලිම් එවුනුයි කොටවලා ඒ වාසිය ගන්න හදනවා මිසක් උන් එක්ක කෙලගන්න යනවද බ්‍රෝ ....
අපිට ඕනි මොළ මිසක් අල නෙමේ
එකක් ෂුවර් නෙ, 2020 UNP එකේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ. කිසිම විශේෂ හේතුවක් නැතුව අනිත්පැත්තට පනී කියල හිතන්න බෑ මොලේ තියෙන කිසිම UNP ඇමතියෙක්. තිස්ස අත්තනායකv2.0 වෙන්න කැමතිවෙන එකක් නෑ කවුරුත්. මුස්ලිම් කොන්ග්‍රස් + දෙමල සන්ධානේ + වතුකරේ ඔක්කොම සපෝට් එකත් රනිල්ට ආය එකේ දෙකක් නෑ.
රනිල්ගෙන් සූලු ජාතික චන්ද කඩන්න පුළුවන් එකම මනුස්සය මයිත්‍රී විතරයි. මයිත්‍රී ආය ඉල්ලන්නේ නෑ කියනවනේ. වෙන සුළු චන්ද කඩන්න පුළුවන් එකෙක් මට නං පෙන්න නෑ. උඹට පේන නමක් කියපන් බලන්න ඉන්නවනං
ඉන්නවනං ඉන්නෙ නිමල් සිරිපාල වගේ කොහේටවත් නැති උන්. කවුරු ආවත් සුළු චන්ද වැටෙන්නේ රනිල්ට. එහෙව් එකේ කොහොමත් නොලැබෙන සුළු චන්ද ගැන බලාපොරොත්තු වෙන එක වැඩක් නෑ. 



