Gota - 2020

Next president Gota

  • Yes

    Votes: 680 71.7%
  • No

    Votes: 268 28.3%

  • Total voters
    948

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ප*යා බය වෙලා
    Save

    බය නෙමේ පොන්නයෝ ... පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලපන් ...වහල්ලුන්ට ඉතින් බැහැනේ ....:P:P:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මට හම්බුන ලස්සනම පිංතූරයක්
    2dqoigg.jpg
    sirawatama mchn..:yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොන්න වහලුනි මෙන්න ගෝටා ඉල්ලුවොත් පරදින විදිහ ....(හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි )

    ලංකාවේ චන්දෙ දෙන ජනගහනය - 100 නම්

    සිංහල ජනගහනය : 75

    අනෙක් : 25 ( ඔක්කොම ගොට්ට විරුධයි )

    කැපුවත් කොළ සිංහල චන්ද :20 වත් ඉන්නවා කියලා ගමුකො ලංකාවේ සිංහල ජනගහනයෙන්

    JVP එවුන් කවදාවත් ගෝටට දෙන්නේ නැහැ ( රතු අලි පැටවූ කියලා හිතමුකෝ උඹලා කියන විදිහට ලංකාවේ ජනගහනයෙන් 3% වත් දාමුද අසාදාරන නැහැනේ )

    ලංකාවේ රතු අලි විතරක් නෙමේනේ රාජපක්ෂ කල්ලියට විරුද්ධ නිල් අලි පැටවූ 5% කියලවත් ගමුද?

    එකතුව
    25+20+3+5= 53%

    ඔන්න ඕකයි ගෝටා ඉල්ලුවොත් වෙන්නේ ......

    ප්‍රසන්න රණතුංග ඉල්ලුවොත් දිනන්න ඉඩ තියෙනවා .....ගෝටා නො චාන්ස් :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    සිංහල නොවන ඔක්කොම ඡන්ද ගෝඨාට විරුද්ධයි කියන්න බෑ ,කැපුවත් කොළ 25% කොහෙවත් නෑ කෙබ්බ කෙලින්නැතුව හිටපන් එහෙම කොහොමද කියන්නේ , 50.1 අරගෙන හරි දිනවලා තමයි පස්ස බලන්නේ වඳ පොන්ස්

    25 නෙමේ ගොබ්ස් 20 යි දාලා තියෙන්නේ ...පැන්ටසියෙන් රියලිටියට වර :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහල නොවන ඔක්කොම ඡන්ද ගෝඨාට විරුද්ධයි කියන්න බෑ ,කැපුවත් කොළ 25% කොහෙවත් නෑ කෙබ්බ කෙලින්නැතුව හිටපන් එහෙම කොහොමද කියන්නේ , 50.1 අරගෙන හරි දිනවලා තමයි පස්ස බලන්නේ වඳ පොන්ස්

    Save

    ඔය උඹලගේ ගොබ්බ වැඩවලින් පිනා චාන්ස් අරන් දීපන් තව තම්බි , දෙමල පුක ලොවින එකෙක්ට රට කරවන්න :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    බය නෙමේ පොන්නයෝ ... පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලපන් ...වහල්ලුන්ට ඉතින් බැහැනේ ....:P:P:P

    තමන් කැමති අපේක්ෂකයෙක්ට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකදී චන්දය පාවිච්චි කිරීම වහල්කමක් ලෙස දකින අපේ කාලයේ නිදහස් මිනිහෙක් :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තමන් කැමති අපේක්ෂකයෙක්ට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකදී චන්දය පාවිච්චි කිරීම වහල්කමක් ලෙස දකින අපේ කාලයේ නිදහස් මිනිහෙක් :D

    නින්දෙන් අවදි වී පියවි ලෝකෙට පා තබනකල් වහල්ලු තමයි බ්‍රෝ :P:P
     
    උඹලා කැමති එකට චන්දෙ දෙන්න අයිතිය තියෙනවා ....අවාසනාවකට උඹලට තව කාලයක් අඩ අඩ ඉන්න වෙනවා ....හදවතින් නොව මොලයෙන් වැඩගන්න ඕනි කාලයක් ....

    දැන් බැනපන් :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    නින්දෙන් අවදි වී පියවි ලෝකෙට පා තබනකල් වහල්ලු තමයි බ්‍රෝ :P:P

    පියවි ලෝකේ ඉඳන් තමා බන් චන්දෙ දෙන්නේ, හීනෙන් චන්දෙ දුන්නට ගණන් කරන්නේ නෑ නෙ. :D:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පියවි ලෝකේ ඉඳන් තමා බන් චන්දෙ දෙන්නේ, හීනෙන් චන්දෙ දුන්නට ගණන් කරන්නේ නෑ නෙ. :D:D

    හරි ලමකයි .....හඳ පෙන්නුවහම අතේ ඇගිලි ගණන් කරන්න එපා බන් ......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොන්න වහලුනි මෙන්න ගෝටා ඉල්ලුවොත් පරදින විදිහ ....(හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි )

    ලංකාවේ චන්දෙ දෙන ජනගහනය - 100 නම්

    සිංහල ජනගහනය : 75

    අනෙක් : 25 ( ඔක්කොම ගොට්ට විරුධයි )

    කැපුවත් කොළ සිංහල චන්ද :20 වත් ඉන්නවා කියලා ගමුකො ලංකාවේ සිංහල ජනගහනයෙන්

    JVP එවුන් කවදාවත් ගෝටට දෙන්නේ නැහැ ( රතු අලි පැටවූ කියලා හිතමුකෝ උඹලා කියන විදිහට ලංකාවේ ජනගහනයෙන් 3% වත් දාමුද අසාදාරන නැහැනේ )

    ලංකාවේ රතු අලි විතරක් නෙමේනේ රාජපක්ෂ කල්ලියට විරුද්ධ නිල් අලි පැටවූ 5% කියලවත් ගමුද?

    එකතුව
    25+20+3+5= 53%

    ඔන්න ඕකයි ගෝටා ඉල්ලුවොත් වෙන්නේ ......

    ප්‍රසන්න රණතුංග ඉල්ලුවොත් දිනන්න ඉඩ තියෙනවා .....ගෝටා නො චාන්ස් :P

    මම කියන්නේ බොරුද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හරි ලමකයි .....හඳ පෙන්නුවහම අතේ ඇගිලි ගණන් කරන්න එපා බන් ......

    ලාමක උත්තර දුන්නම හම්බෙන්නෙත් ඒ ජාතියෙන්ම තමා බන් :yes:

    නින්දෙන් අවදි වී පියවි ලෝකෙට පා තබනකල් වහල්ලු තමයි බ්‍රෝ :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්ත තමා, සිංහල චන්ද 2/3 වත් ඕනේ දිනන්න :oo:

    2/3 madi 3/4 වත් ඕනි බ්‍රෝ ....මොලේ පාවිච්චි කරන්න ඕනි ...එක්කෝ UNP එකේ ජාතිකවාදී පොරක්ව අදින්න ඕනි .... නැත්තන් පොදු අපේක්ෂකයෙක්ට යන්න ඕනි.... උතුරේ එවුන්ට UNP එකට චන්දෙ දෙන්න වෙන්නේ නැති අපේක්ෂකයෙක් ගෙන්න ඕනි....අන්න එතකොට උතුර දෙකට කඩාගන්න විදිහක් කල්පනා කරන්න ඕනි .....

    මොලේ තියෙන සිංහලයෝ නම් පාඩුවේ දෙමල එවුනුයි මුස්ලිම් එවුනුයි කොටවලා ඒ වාසිය ගන්න හදනවා මිසක් උන් එක්ක කෙලගන්න යනවද බ්‍රෝ ....

    අපිට ඕනි මොළ මිසක් අල නෙමේ
     
    යූ.ඇන්.පී එකේ කොහෙද බන් ජාතිකවාදී පොරවල් , :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යූ.ඇන්.පී එකේ කොහෙද බන් ජාතිකවාදී පොරවල් , :lol::lol::lol:

    දේශපාලන ලෝකේ කොහෙද යකෝ ජාතිවාදී පොරවල්.....ඔක්කොම ජාතිවාදය භාවිතා කරන පොරවලනේ :P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යූ.ඇන්.පී එකේ කොහෙද බන් ජාතිකවාදී පොරවල් , :lol::lol::lol:

    උඹේ කොමෙන්ට් එක ඇතුලේ යම් දුක්බර සත්‍යයක් හංගලා තියෙනවා නේද?;);)