Gota - 2020

Next president Gota

  • Yes

    Votes: 680 71.7%
  • No

    Votes: 268 28.3%

  • Total voters
    948

Miga

Member
Jun 20, 2009
29
4
3
Colombo
Oya wage kalakanniyekta keeyatawath president wenna denne na.....ape democracy eka nathi karala...sudu wan sanskruthiyak athikarala , madya maradanaya karapu , madyawedin amu amuwe marapu me wage ballekta president wenna denna ba......
 
basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    රත්තරං;20826981 said:

    ඕවා ඉතින් අපිට කියල වැඩක් නෑ.. මහින්දයම තමා ශ්‍රීලංකා නිදහස් පක්ශයේ පසුපෙල නායකයෝ සේරගේම කොදු කඩලා පාගලා තලලා පුකේ ඇරලා නන්නත්තාර කරලා දාලා පුත් කුමාරයට රජකම දෙන්න කිරි පෙව්වේ.... පව්ලේ උන්ට විතරක් බෙදාගෙන කන්න හොද්ද බොර කෙරෙව්වේ... :lol::lol::lol:

    රනිලා කලෙත් ඕකමයි.. කෘත්‍යාදිකාරී මන්ඩලේ රනිලා පත්කරනවා... ඊට පස්සේ කෘත්‍යාදීකාරී මන්ඩලේ මගින් රනිල්ව පත් කරනවා.. :lol::lol::lol:පසුපෙල උන්න නැගීගෙන ආපු උන්දෙපැත්තෙම(යූඇන්පී එකේ සහ ශ්‍රී ලංකා එකේ ) වෙන් වෙන් වශයෙන් සේරම විනාසකලා

    ඕකුන් දෙන්නම එකයි.. පොරවන් ඉන්න හම පෝඩ්ඩක් වෙනස්. මරාට පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා යුද්දෙවත් ඉවර කරන්න මැදිහත් උන නිසා

    රනිලා රට ගත්තේ අව්රුදු 5කට.. ඔය 5න් ගේමක් ගහනවා කියලනම් පොඩි විශ්වාසයක් තාම තියෙනවා ලාවට. :eek:

    ගෝටා හරියන්නේ නෑ බන්. නීතිය සම්පූර්නෙන්ම එක පැත්තක් වල් වැදෙනවා මූ ආවොත්. ඊලග දේශපාලන නායකයා පක්ශ දෙකේ පසු පෙලේ තියා තාම ඉපදිලාවත් නෑ. මොකද අර මැදමුලනේ මී හරක් පැටව් තුන්දෙනාගේ ඇරෙන්න ඉපදිලා උන්න නායකයෝ වෙන්න පුලුවන් හැම එකාගෙම කොදු කැඩුවා මහින්දයයි රනිලයි.:yes::yes:

    අනික දැන් බුකියේ කිරියේ දැක්ක දැක්ක තැන සිරාට රනිලට බනිනවා මහින්දගේ හොද කියනවා. මෙතන වෙලා තියෙන්නේ සිරා නරක් වෙලා මරා හොද වෙලා නෙමේ. ඒ දවස්වල මරා සෙටෑර් එක එක්කම නිකන් වැල කන නරියා වගේ කාගෙන කාගෙන යද්දි රෙද්දක් ඇදන් පාරට පහින්න බැරුව උන්න මැදමුලනේ වලං හූරන් කන මානසිකත්වේ උන් දැන් රෙද්දක් ඇදන් එලියට බැහැලා. ඒ ඇදන් එලියට බැහැලා තියෙන්නේ සිරාට කඩේ ගිහින් දැන් රෙදි නැතුව ඉන්න උන්ගෙන් ගැලවිච්ච ටික. ඔය දෙපැත්තෙම ගූත් පැනිරසයි කියන පාක්ශිකයෝ ඉන්නවා. ඔය මේකෙත් ඉන්නේ:lol::lol::lol:. අන්න උන් මාරුවෙන් මාරුවට එලි බහිනවා. එච්චරයි. නැතුව මහා ජන මත හැදිලා නෑඔය මුලු දෙගොල්ලොම ජනතා නියෝජනෙන් 0.0000001ක් වත් නෙමේ....

    පිගානක් අතින්වත් අල්ලන්නේ නැතුව පිගන් හෝදන උන් අතින් කැඩෙන පිගන් ගනන් කර කරා ඇද හොය හොයා ඉන්න, මේ රට බාරගන්න උගත් බුද්දිමත් මිනිහෙක් 70-80 ඉතුරු නොකරපු (දැන් පරිනත වෙලා ඉන්නේ ඒ කාලේ ගැරඩි මරලා පව් පුරෝ ගන්න බෑ කියලා හිතල අත ඇරපු අපතයෝ ටික ) අපත කාලකන්නි ජෙප්පෝ ගැන කතා නොකර ඉමු.. හිරිකිතයි

    ඒ නිසා ක්ශනික මෝචන තීරන ගන්න එපා:lol::lol:

    antima kotasa ara anit tika hari wage :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    antima kotasa ara anit tika hari wage :yes:

    ජෙරි කැප්පොද? තූ නොදකින් කාලකන්නි හැතිකරේ. ඉස්සෙල්ලම ඕකුන් අතුගාලා දාන්න ඕනේ මේ රටට වගතුවක් වෙන්නනම්..

    අර විජේවීර කියන සොන්තාසියා මාවෝ සේතුන් වෙන්න ගියා. අන්තිමට බැරි වැඩ කරන්න ගිහින් දාස් ගානක් උන්ගේ මොරාල් අප් කරලා මරල දැම්මා (ඌ ගානට පොලිසියට බාර උනා ). ඔහොමද බන් විප්ලව කරන්නේ? පොලිසියට පොලු වලින් ගහලා අල්ලගත්ත ආයුද වලින් වෙඩි තියන හැටි පොලිසියෙන්ම අහගෙන.. බැරි වැඩ නොකර පුලුවන් කර්මාන්තයක් කරන් ඉන්න ඕනේ. නැත්නම් හරියට කරන්න ඕනේ, ඕකව මරල දාපු එකමයි හොද. ප්‍රභාකරන් කාලිංග මාඝ ගාවට මැදින් ඉන්නේ ඕකා තමයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රත්තරං;20826981 said:

    ඕවා ඉතින් අපිට කියල වැඩක් නෑ.. මහින්දයම තමා ශ්‍රීලංකා නිදහස් පක්ශයේ පසුපෙල නායකයෝ සේරගේම කොදු කඩලා පාගලා තලලා පුකේ ඇරලා නන්නත්තාර කරලා දාලා පුත් කුමාරයට රජකම දෙන්න කිරි පෙව්වේ.... පව්ලේ උන්ට විතරක් බෙදාගෙන කන්න හොද්ද බොර කෙරෙව්වේ... :lol::lol::lol:

    රනිලා කලෙත් ඕකමයි.. කෘත්‍යාදිකාරී මන්ඩලේ රනිලා පත්කරනවා... ඊට පස්සේ කෘත්‍යාදීකාරී මන්ඩලේ මගින් රනිල්ව පත් කරනවා.. :lol::lol::lol:පසුපෙල උන්න නැගීගෙන ආපු උන්දෙපැත්තෙම(යූඇන්පී එකේ සහ ශ්‍රී ලංකා එකේ ) වෙන් වෙන් වශයෙන් සේරම විනාසකලා

    ඕකුන් දෙන්නම එකයි.. පොරවන් ඉන්න හම පෝඩ්ඩක් වෙනස්. මරාට පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා යුද්දෙවත් ඉවර කරන්න මැදිහත් උන නිසා

    රනිලා රට ගත්තේ අව්රුදු 5කට.. ඔය 5න් ගේමක් ගහනවා කියලනම් පොඩි විශ්වාසයක් තාම තියෙනවා ලාවට. :eek:

    ගෝටා හරියන්නේ නෑ බන්. නීතිය සම්පූර්නෙන්ම එක පැත්තක් වල් වැදෙනවා මූ ආවොත්. ඊලග දේශපාලන නායකයා පක්ශ දෙකේ පසු පෙලේ තියා තාම ඉපදිලාවත් නෑ. මොකද අර මැදමුලනේ මී හරක් පැටව් තුන්දෙනාගේ ඇරෙන්න ඉපදිලා උන්න නායකයෝ වෙන්න පුලුවන් හැම එකාගෙම කොදු කැඩුවා මහින්දයයි රනිලයි.:yes::yes:

    අනික දැන් බුකියේ කිරියේ දැක්ක දැක්ක තැන සිරාට රනිලට බනිනවා මහින්දගේ හොද කියනවා. මෙතන වෙලා තියෙන්නේ සිරා නරක් වෙලා මරා හොද වෙලා නෙමේ. ඒ දවස්වල මරා සෙටෑර් එක එක්කම නිකන් වැල කන නරියා වගේ කාගෙන කාගෙන යද්දි රෙද්දක් ඇදන් පාරට පහින්න බැරුව උන්න මැදමුලනේ වලං හූරන් කන මානසිකත්වේ උන් දැන් රෙද්දක් ඇදන් එලියට බැහැලා. ඒ ඇදන් එලියට බැහැලා තියෙන්නේ සිරාට කඩේ ගිහින් දැන් රෙදි නැතුව ඉන්න උන්ගෙන් ගැලවිච්ච ටික. ඔය දෙපැත්තෙම ගූත් පැනිරසයි කියන පාක්ශිකයෝ ඉන්නවා. ඔය මේකෙත් ඉන්නේ:lol::lol::lol:. අන්න උන් මාරුවෙන් මාරුවට එලි බහිනවා. එච්චරයි. නැතුව මහා ජන මත හැදිලා නෑඔය මුලු දෙගොල්ලොම ජනතා නියෝජනෙන් 0.0000001ක් වත් නෙමේ....

    Me tikata nam ekangay..

    රත්තරං;20826981 said:

    පිගානක් අතින්වත් අල්ලන්නේ නැතුව පිගන් හෝදන උන් අතින් කැඩෙන පිගන් ගනන් කර කරා ඇද හොය හොයා ඉන්න, මේ රට බාරගන්න උගත් බුද්දිමත් මිනිහෙක් 70-80 ඉතුරු නොකරපු (දැන් පරිනත වෙලා ඉන්නේ ඒ කාලේ ගැරඩි මරලා පව් පුරෝ ගන්න බෑ කියලා හිතල අත ඇරපු අපතයෝ ටික ) අපත කාලකන්නි ජෙප්පෝ ගැන කතා නොකර ඉමු.. හිරිකිතයි

    ඒ නිසා ක්ශනික මෝචන තීරන ගන්න එපා:lol::lol:

    me tika nam ekanga ne, Jeppo campus ewunwa meruwe ne, Campus ewnwa meruwe UNP eken.
    eekena adahs wenne ne jeppo karapu wede hariy kiyala, hebey Jepponwa ee thanata adala demme ey kiyana ekatath hethu thiyenna oni,
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,718
    30,705
    113
    apee kaata hari wahalek wela inna thiyanawanam wena mokuth oni ne neda?

    අපි මහින්දට ගෝටට චන්දෙ දෙනව කිව්වොත් අපි වහල්ලු මුං පොනිල්ටයි හිටංටයි පුක හපාගෙන කඩේ ගියත් මුං නිවහල් පට්ට ඩයල් ටහිකෙන ටොයි ලොජික්නෙ බං මේවා:lol::lol:
     
    අපි මහින්දට ගෝටට චන්දෙ දෙනව කිව්වොත් අපි වහල්ලු මුං පොනිල්ටයි හිටංටයි පුක හපාගෙන කඩේ ගියත් මුං නිවහල් පට්ට ඩයල් ටහිකෙන ටොයි ලොජික්නෙ බං මේවා:lol::lol:
    reputation_neg.gif

    Gota - 2020 10-23-2016 04:16 PM puka nodi pala

    නිවහල් කම කොච්චරද කිව්වොත් , මාස ගාණක් පරණ පෝස්ට් එකකට රෙපුත් කපලා. :D:lol:
     
    • Like
    Reactions: sidathsaumya

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    අනුර කුමාර වගේ උගත් දැක්මක් ඇති මනුස්සයෙක් ජනාධිපති කරගනිල්ලා
    ගෝටා තියා මොකා ආවත් ඔය ධනපති ක්‍රමය ඇතුලෙ මේ රට මෙතනම තමයි
     
    • Like
    Reactions: MR.BILLA

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,605
    776
    113
    Hamilton, NZ
    අනුර කුමාර වගේ උගත් දැක්මක් ඇති මනුස්සයෙක් ජනාධිපති කරගනිල්ලා
    ගෝටා තියා මොකා ආවත් ඔය ධනපති ක්‍රමය ඇතුලෙ මේ රට මෙතනම තමයි

    anh-vui-binh-luan-facebook-8.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මුලින්ම කියන්න ඕන මේ කුණු ප්‍රශ්නය මගේ වගකීමක් ‍නෙවෙයි. නමුත් මම කොළඹ අලංකරණය කරන වැඩපිළිවෙළ නාගරික සංවර්ධන අධිකාරිය මගින් කරවද්දී කොළඹ කුණු ප්‍රශ්නයේ බැරෑරුම්කම තේරුම් ගත්තා

    Code:
    http://www.rivira.lk/online/2017/04/22/106350
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අපි මහින්දට ගෝටට චන්දෙ දෙනව කිව්වොත් අපි වහල්ලු මුං පොනිල්ටයි හිටංටයි පුක හපාගෙන කඩේ ගියත් මුං නිවහල් පට්ට ඩයල් ටහිකෙන ටොයි ලොජික්නෙ බං මේවා:lol::lol:
    :D
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පළාත් පාලන ඡන්දෙ තියන්න බය my3 හිවලා ජනාධිපතිවරනය තියයිද
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    69 කලාද රටට කෙල කලාද රටට වලවූ පාලනය තවම ඇති වෙලා නැද්ද?

    දුක තමා මිනිස්සු වෙනස් වෙනකල් ...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගෝඨා එනවනම් මගේ පූර්ණ සහය.......

    ඒත් ගෝඨාගේ ඇඟේ එල්ලිලා ටෙන්පර්සෙන්ට් කාරයයි, හොර ලෝයරුයි, අලි බබයි උන්ගේ හොර හැත්තයි සේරම එන්ටර්වෙන්ඩ හැදුවොත් වැඩේ අවුල්

    this is what gonna happen anyway :lol: