විකියෙ තියෙන දේවල් වල තියෙන සත්‍ය අසත්‍යතාවය. ඒවා වෙනස් වෙන්න ගතවෙන කාලය ගැන මට වඩා උබ හොඳට දන්නව ඇතිනෙ

ජයඝෝශා නඟන උන්ම තමා ඡන්දෙ දිනල මාසයක් ගියාට පස්සෙ බනින්නෙ
මේ පාර මිනී කන පිරාන මාලු හැදුව කියයි. යුනිකෝන් අශ්වයො ගෙනාව කියයි.![]()

එතකොට අර ගෝටා ට කොටි බෝම්බ ගැහුවේ කොහේදී ද බන් ඇමෙරිකාවේ හැංගිලා ඉද්දි ද?