Gota awoth mewa nathi karanawada?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පිටකොටුවේ චූ කරන එකෙනුත් ගන්නවා බන් 20ක්.... ආයේ ඔය 35ට බිල් කරලා තියෙන වතුර බෝතල් විකුනන්න පුලුවන්ද 50ට??? නුවර මහවැලි රිච් එකේ 35ක් කියලා ගහලා තියෙන වතුර බෝතලේ විකුනන්නේ 50ට.