GOTA dapu eka gana Fonseka kiyana de

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    පොහොට්ටුවෙන් ගෝටා දැම්මේ රටේ ප්‍රශ්නය තේරුම් ගත් නිසයි


    68498742_2943044419101137_3283801491940311040_n-Copy-450x568.jpg


    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කලේ රටේ මේ වන විට උද්ගතවී ඇති ප්‍රශ්නය හරියාකාරව තේරුම් ගත් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා.

    ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගත් හෙයින් ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආ බව කී ඔහු “එයාලා හිතන විදියට ඒ පැත්තේ සිටින වඩාත්ම සුදුසු කෙනා ගෝඨාභය” යැයි ද සඳහන් කර සිටියා.

    ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගත්තු නිසා ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආවා. මේ ප්‍රශ්නය විසඳීමට හොඳම මිනිහා ගෝඨාභය කියලා ඒ අය හිතනවා ඇති. ගෝඨාභයගේ හැකියාවන් නොහැකියාවන් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒගොල්ලොන්ට ඉන්න හොඳම කෙනා හැටියට ගෝඨාභය ඉදිරිපත් කරලා තියෙනවා. එයාලා එහෙම කළේ රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තු නිසයි. ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය ඔය තත්වය තේරුම් නොගෙන කටයුතු කළහොත් ජනතා ආශීර්වාදය ගැනීමට නොහැකි වේවි.

    ජනතාව අද වෙනකොට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ රටේ ආරක්ෂාවටයි. දුරදිග බලන කෙනෙකුට ඒක තේරෙන්න ඕන.

    අද රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ ඒවා. තේරුම් නොගෙන වැඩ වැඩ කිරීම නිසයි. දැන්වත් ඒක තේරුම් නොගත්තොත් ජනතාව ඊට නිසි ප්‍රතිචාර දක්වාවි.

    එයාල හිතන විදිහට ඒ පැත්තේ ඉන්න වඩාත්ම සුදුසුම කෙනා එයා. නමුත් යුද්ධය ගැන කතා කරනකොට නම් අප දරණ ස්ථාවරය වෙනස්. කොහොම නමුත් එයාල රට ගැන හිතලා රටේ තත්වය තේරුම් අරගෙන ගත්තු තීරණයක්. ඒ නිසානේ එහෙම තීරණයක් ගත්තේ. ආණ්ඩුවටත් එහෙම හිතන්න දැන්වත් මොළේ පෑදෙන්නේ නැතිනම් ජනතාව ඔවුනට හරියි කියලා හිතෙන තීරණ ගනිවී..”

    ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

    සුජිත් හේවාජුලිගේ.
    ලංකාදීප





    ගෝඨා දිනල ෆොන්සේකව අාරක්ෂක ලේකම් කරොත් සැප කොහොමද...:D
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    GR and SF must unite. That is the wish of this nation. SF should cut ties with the ponnaya UNP. He doesnt belong there. Come back SF
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    UNP NGO nadeta kanna wenawa maara kaamak. Eith unta awulak naha. Mokada un dannawa monaa unath Geneva gihin berenna puluwan kiyala.
    Awasanawa Gotage wateta parana horu tika ekathu wena eka thamayi.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇත්තටම ෆොන්සේකා කියන්නේ සජිත්ට වැඩිය හොද ප්‍රතිවාදියෙක් unp එකෙන් දානවනම් ,එතකොට රාජ්‍ය ආරක්ෂාව කියල කැඩුන පාවෙන චන්ද ටික චන්ද ඉතුරු කරගන්න පුළුවන් , එත් දැන් සජිත් සෙල්ලම පටන් ගත්ත නිසා ෆොන්සේකාව දැම්මොත් unp එක ඇතුල කෙස් යනවා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    ආරක්ෂාව ගැන හිතල ෆොන්සේකාව ආයෙත් දාන්න තිබුනා කියල වගේ නේද කියන්නේ :P

    :rolleyes::rolleyes:
    ගෝඨා ට හරියන unp අපෙක්ෂකයා මම

    පොර කියන්නෙ අන්න ඒක :rofl:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආරක්ෂාව ගැන හිතල ෆොන්සේකාව ආයෙත් දාන්න තිබුනා කියල වගේ නේද කියන්නේ :P

    ෆොන්සේක හොඳක් කිව්වත් නරකයි නරකක් කිව්වත් නරකයි :frown:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆොන්සේක හොඳක් කිව්වත් නරකයි නරකක් කිව්වත් නරකයි :frown:
    නරකක් නෑ ඇත්තටම ෆොන්සේකා දැම්ම නං යුඑන්පියෙන් කැඩෙන චන්ද ටික තියාගන්න තිබුන සෑහෙන. එහෙනං ජේවීපිය උනත් සමහරවිට සපෝට් කරන්න තිබුන වෙනම ඉල්ලන්නේ නැතුව.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    නරකක් නෑ ඇත්තටම ෆොන්සේකා දැම්ම නං යුඑන්පියෙන් කැඩෙන චන්ද ටික තියාගන්න තිබුන සෑහෙන. එහෙනං ජේවීපිය උනත් සමහරවිට සපෝට් කරන්න තිබුන වෙනම ඉල්ලන්නේ නැතුව.

    JVP ඵකේ ඵකෙක්ට කොන්දක් නැහැ ඉල්ලන්න.උන් මේ පාර කරන්නේ ගිය පාර UNP ඵක කරපු දේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    JVP ඵකේ ඵකෙක්ට කොන්දක් නැහැ ඉල්ලන්න.උන් මේ පාර කරන්නේ ගිය පාර UNP ඵක කරපු දේ..
    ඇයි උන් මේ පාර වෙනම අපේක්ෂකයෙක් දානවලුනෙ නේද. 18 වෙනිදා නම එළිදක්වනවලු
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඇයි උන් මේ පාර වෙනම අපේක්ෂකයෙක් දානවලුනෙ නේද. 18 වෙනිදා නම එළිදක්වනවලු

    ඔව් ඒ උනාට උනගෙ පක්ෂේ ඵකෙක් නෙමෙයි.පොදු අපේක්ෂකයෙක්.කුමාර වෙල්ගමද දන්නේ නෑ.:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඒ උනාට උනගෙ පක්ෂේ ඵකෙක් නෙමෙයි.පොදු අපේක්ෂකයෙක්.කුමාර වෙල්ගමද දන්නේ නෑ.:rofl:
    ඔව් ඔව් නමත් වෙනස් පාටත් වෙනස් ලකුනත් වෙනස් :P අලියා හංසයා දැම්ම වගේ එකක් තමා යන්නේ.

    අනුර සර් රනිල්ගේන් ඉගෙනගෙන තියෙනව පක්ෂේ නායකකම තියාගෙන අපේක්ෂකයෝ දාන හැටි
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,688
    113
    Gampaha
    ගෝඨා දිනල ෆොන්සේකව අාරක්ෂක ලේකම් කරොත් සැප කොහොමද...:D
    මෙහෙම කරන්නෙ නෑ බන්.. එහෙම උනොත් ෆොන්සේක ත්‍රෙට් එකක් වෙනව. මොකද ඕනෙම වෙලාවක හමුදා ආක්‍රමනයක් කරල බලේ ගන්න පුලුවන්..
    අදටත් පොරට ආරක්ශක ඇමති දෙන්නෙ නැත්තෙ ඒකයි. :yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔව් ඔව් නමත් වෙනස් පාටත් වෙනස් ලකුනත් වෙනස් :P අලියා හංසයා දැම්ම වගේ එකක් තමා යන්නේ.

    අනුර සර් රනිල්ගේන් ඉගෙනගෙන තියෙනව පක්ෂේ නායකකම තියාගෙන අපේක්ෂකයෝ දාන හැටි

    :rofl::yes: