GOTA & DUMINDA SILVA

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,588
    47,876
    113
    hirunika.jpg
     
    • Like
    Reactions: akildila

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,714
    1
    14,292
    113
    Mada ga ganne nathuwa eliyata ganna ona tharam krama thiyeddi janadipathi samawa deela nidahas karanawa wage chande kadena uparima moda wadak kala kiyala wiswasa karannath amarui. Basil ta wath mole padune naththe ai danne naha.
    මොනවා හරි මීට වඩා panic වෙන සීන් එකකට කැබිනට් approval එකක් අරගෙන, ඒ සීන් එක ශේප් කරලා දාන්න දුමින්දාගමය කරාද දන්නේ නෑ. :baffled:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    මොනවා හරි මීට වඩා panic වෙන සීන් එකකට කැබිනට් approval එකක් අරගෙන, ඒ සීන් එක ශේප් කරලා දාන්න දුමින්දාගමය කරාද දන්නේ නෑ. :baffled:

    Rajapaksalage loku horakamaka proof thiyanavada danna blackmail karanna. :shocked:
     
    • Like
    Reactions: akildila

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,194
    25,945
    113
    29
    ලොවෙත් නැති තැනක
    වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුමින්ද සිල්වාගේ පියාට පවසා ඇත්තේ තමන්ට හැටනව ලක්ෂයක්වු ජනතාව ජන්දය ලබාදුන්නේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පිරිස්හට සහ මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ අයට දඩුවම් කිරිමට බවත් එමනිසා දුමින්ද සිල්වා නිදහස් කිරිමට දුමින්ද නිදහස් කිරිම කිසිසේත්ම කලනොහැකි දෙයක් බව පවසා ඇත.
     
    • Haha
    Reactions: stasia

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,116
    775
    113
    38
    Mada ga ganne nathuwa eliyata ganna ona tharam krama thiyeddi janadipathi samawa deela nidahas karanawa wage chande kadena uparima moda wadak kala kiyala wiswasa karannath amarui. Basil ta wath mole padune naththe ai danne naha.
    ඇයි බැසිල් කියන්නේ මහ මොලකරුද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Mada ga ganne nathuwa eliyata ganna ona tharam krama thiyeddi janadipathi samawa deela nidahas karanawa wage chande kadena uparima moda wadak kala kiyala wiswasa karannath amarui. Basil ta wath mole padune naththe ai danne naha.
    වෙනත් සාර්තක ක්‍රම නෑ බන්. බන්ධනාගාරේ කලබලයක් ඇති කරලා පැන්නුවා කියමුකො, දුමින්දට ලංකාවෙ ඉන්න බෑනේ. ආයුධ පෙන්නන්න ගිය වාහනේ දුමින්ද එක්කම ගිණි ගත්තා කියමුකො. එහෙම පන්නලත් පොරට රටේ පයක් ගහලා ඉන්න බෑ.

    උබේ පොයින්ට් එක වෙන්න ඇත්තෙ, නඩු කාරයො අලුතින් දාලා එලියට ගන්න එක. එහෙම එලියට ගන්න බැරි කමක්ම නෑ, ඒත් එහෙම කරන එක අනාගතේට රිස්ක් එකක් තියෙනවා. ආණ්ඩු මාරුවක් වෙච්ච ගමන් දුමින්දව ආයිත් ඇතුලට යවන්න පුළුවන්. රෙනෝ තමන්ගෙ සහෝදරයව එහෙම රිස්ක් එකක තියන කෙනෙක් නෙවේ. ඒ හැරත් ඩීල් එක ඒක නෙවේ. ඩීල් එක ජනාදිපති සමාව දෙන එක. ජනාදිපති සමාව ලැබුනම ඒ චෝදනාව යටතේ ආයිත් නඩු අහලා හිරේ දාන්න බෑ, මොකද ජනාදිපති සමාව ලැබෙන්න නීතියෙන් වරද කාරයෙක් කියලා ඔප්පු කරපු කෙනෙකුට. ඒ ලැබෙන සමාවට අභියෝග කරන්න බෑ. ඕනම ජඩ වැඩක් කරපු කෙනෙකුට ජනාදිපති සමාව ලැබිල නම් ඒ වරදට ආයිත් මොන සාක්ශි අලුතින් ඉදිරිපත් කරත් නඩු අහලා දඩුවම් දෙන්න බෑ.

    දුමින්දව නාමල්ට ඕනම කෙනෙක්. ඒ නිසා එයාව එලියට ගන්න ඕනේ රටේ පය ගහලා ඉන්න පුළුවන් ක්‍රමේකට වගේම, ආණ්ඩු මාරුවකදි ආයිත් ඇතුලට යවන්න බැරි වෙන විදිහට එලියට ගන්න ඕන. ඒකට තිබ්බ එකම ක්‍රමේ ජනාදිපති සමාව දීමයි.

    ඉතින් මේකට රට්ටු මොන කතා කිව්වත් ගාගන්නම ඕන ගූ ගොඩක් නිසයි ගාගත්තෙ.