mata pissu . man office eake weda karannetuwa mekata eanne .
lokka baninnawa
eath man eanwa
වරදින ත්‍රෙඩ්mata pissu . man office eake weda karannetuwa mekata eanne .
lokka baninnawa
eath man eanwa
වරදින ත්රෙඩ්උබ නම් කියයි. සහෝදර කැක්කුම දැනෙන අපි වගේ මිනිස්සුන්ට එහෙම වෙනවා බලන් ඉන්න බෑ![]()

දුකයි තමයි බන්
මුස්ලිම් සහෝදරයින්ට පැය 24ක් ඇතුලත රටින් පිටවෙයන් කියලා නිවේදනයක් නිකුත් කරලා, අපේ සහෝදරයො සරණාගතයො වගේ බෑග් එල්ලගෙන පොට්ටනි ගැට ගහගෙන යන හැටි මැවි මැවි පේනවා බන්. එහෙම නොගිය සහෝදරයො ටික බල්ලො බලල්ලු වගේ තැනින් තැන වැටිලා ඉන්න හැටි ඇස් දෙක පියා ගත්තු ගමන් සෙනිකවම පේන්න ගන්නවා. අනේ එහෙම කරන්න දෙන්න බෑනේ. ඒ අපේම ලේ. සහජීවනයෙන් ඉන්න ඕනේ![]()

මොකෝ මේ එකපාරටම ගෝටටයි උබටයි තම්බි චන්ද ටික ගැන හැදිච්ච කැක්කුම??තිබ්බ බයට ඊයේ රෑ නිදාගන්නකොටත් මේ ගැන හිත හිත නිදාගත්තේ. පාන්දර 3ට විතර සරමේ චූ ගිහින් තිබ්බා බන්. මේ වගේ ඒවා රෑ වෙලා දාන්න එපා බන්. බය හිතෙනවනෙ![]()

හැබයි තම්බි චන්ද බාගයක් හරි ගෝට බාගත්තොත් තොපිට හුලන්

මේ මල්ලිට බීපු ඔටු චූ විස වෙලාද කොහෙද![]()
මොකෝ මේ එකපාරටම ගෝටටයි උබටයි තම්බි චන්ද ටික ගැන හැදිච්ච කැක්කුම??හැබයි තම්බි චන්ද බාගයක් හරි ගෝට බාගත්තොත් තොපිට හුලන්
![]()
රුචිර උබට සුදු වෑන් එකක් එවයිද දන්නෙ නෑ පස්සෙ...
ඉක්මනට තම්බි ටික බය කරපන් ගොටා බිල්ල ආවොත් තම්බි ඉවරයි කියල...
මගුලක් කියනවා. අපි නෝම්බි අරිනකොට බඩට මුලින්ම යවන්නෙත් ඒවා තමයි. ඇඟේ තියෙන විශ නැති කරනවා වස් දොස් හිටන් නැති වෙනවා. මිනිසාගෙ ආධ්‍යාතිමික දියුණුව වඩවනවා. දෙවියොත් එක්ක ඩිරෙක්ට් කනෙක්ට් වීමේ භාග්‍ය උදාකර දෙනවා වගේ ප්‍රයෝජන තව ගොඩාරියක් තියෙනවා.
ගෝටාබයට තම්බි ඡන්ද ගන්න කැක්කුමක් තියෙනවා?
මොනාද බන් උබ මේ කියවන්නෙ?
උබ සිහියෙන්ද ඉන්නෙ?
ඊව්..
ඈක්කා.
ඊයා.
මතක් වෙද්දිත් ඇඟ හිරිවැටිලා ගියා.
නැත්තන් තොපිට රෙද්දෙ රෙවෙයි 2020 දි නෙද මචෝ?? ..
දැන් සිරිකොත පැත්තෙ මොකද වෙන්නෙ මචන්..2020 කව්ද දානව කියන්නෙ...රනිල්ද සිරාද නැත්තන් සංගද???
ඉක්මනට තම්බි ටික බය කරපන් ගොටා බිල්ල ආවොත් තම්බි ඉවරයි කියල...නැත්තන් තොපිට රෙද්දෙ රෙවෙයි 2020 දි නෙද මචෝ?? ..

අර උබලෑ අප්පච්චි ඉස්සර යුද්ධ ටැංකි එලියට දාලා රවුම් යැව්වා වගේද. බය කරලා දිනන්න බෑ බන්. අපේ නෑනේ ඔය චීප් අදහස්. සුදුස්සා දිනාවි

ඔව් ඔව් ඇයි බන් 2015 දි සුදුස්සට සුදුසු තැන ලබුනෙ මචන්..අර උබලෑ අප්පච්චි ඉස්සර යුද්ධ ටැංකි එලියට දාලා රවුම් යැව්වා වගේද. බය කරලා දිනන්න බෑ බන්. අපේ නෑනේ ඔය චීප් අදහස්. සුදුස්සා දිනාවි
අපි දුන්නෙත් සිරාට..

පොර ඇවිත් කරපු වෙනස කොච්චර සැපද මචෝ අපිට..

ඉතින් 2020 දිත් සිරාම දාපන්කෝ..
උඩින්ම දිනයි පොර...කෝමත් රනිල්ට ඉල්ලන්න හයියක් නෑනෙ අහවල් එක කෙලින් වෙන්නෙ නැති නිසා
ඔව් ඔව් ඇයි බන් 2015 දි සුදුස්සට සුදුසු තැන ලබුනෙ මචන්..අපි දුන්නෙත් සිරාට..
පොර ඇවිත් කරපු වෙනස කොච්චර සැපද මචෝ අපිට..
ඉතින් 2020 දිත් සිරාම දාපන්කෝ..
උඩින්ම දිනයි පොර...කෝමත් රනිල්ට ඉල්ලන්න හයියක් නෑනෙ අහවල් එක කෙලින් වෙන්නෙ නැති නිසා
![]()

ඔව් ඔව් මටත් ආරන්චියි 2020 ටත් සිරිසේන ආයෙ හoසයට අදිනව කියල, රුචිරලට කොච්චරනම් සතුටක්ද..

ඔව් ඔව් ඇයි බන් 2015 දි සුදුස්සට සුදුසු තැන ලබුනෙ මචන්..අපි දුන්නෙත් සිරාට..
පොර ඇවිත් කරපු වෙනස කොච්චර සැපද මචෝ අපිට..
ඉතින් 2020 දිත් සිරාම දාපන්කෝ..
උඩින්ම දිනයි පොර...කෝමත් රනිල්ට ඉල්ලන්න හයියක් නෑනෙ අහවල් එක කෙලින් වෙන්නෙ නැති නිසා
![]()

GOTA for 2020 08-06-2018 10:51 PM puka nodi pathakata wela idahan unp lollo.

unp ලොල්ල