Gota Go Gama , Maina Go Gama Live මේ Thread එකේ දාන්න (09.05.2022)

Sen-lu

Well-known member
  • 1449656995_4114957_hirunews_mahinda-kahadagama.jpg

    මේ සොන්නයාගෙ ගෙදරට නම් සොට්එක දීල
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,172
    113
    Gotham City
    View attachment 170366
    මේ සොන්නයාගෙ ගෙදරට නම් සොට්එක දීල
    ඕකා පෙමන්ට් එකෙ එලවළු වික්ක එකෙක්
    ඒ කාලෙ යු ඇන් පී එකෙ හිටියෙ.
    කිරුලපන පැත්තෙ රැස්වීම් වලට එහෙම එනව වැඩිය ගණන් ගන්නෙ නැහැ
    බස් කාරයන්ගෙන් මූ කප්පම් ගත්ත පොලිසියෙ වැඩ කරන එකෙක් කියලා බොරු දීල
    මහින්දගෙ පැත්තට ගිහින් තම ඕක පොඩ්ඩක් තැනක් හදා ගත්තෙ.

    මූ ඒ කාලෙ නම් මැරයෙක් වත් චණ්ඩියෙක්වත් නම් නෙමෙ
    හෙන අහින්සකය.
    ඕකට අපෙ තාත්ත ගහන්නත් ගියා එක සැරයක් .

    හෝමගම්ඣ් මූණමලෙවත්තෙ මු ගෙවල් හදල තියෙන්නෙ .
     
    • Like
    Reactions: Sen-lu