Gota Go Gama , Maina Go Gama Live මේ Thread එකේ දාන්න (09.05.2022)
Sen-lu Well-known member Mar 13, 2019 13,717 34,214 113 In the Dark Tranquillity at the Midway Through ∞ May 9, 2022 #2 මේ සොන්නයාගෙ ගෙදරට නම් සොට්එක දීල Reactions: HYBRIDPC, EdNygma and B.Chat
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,434 36,353 113 මැදමහනුවර May 9, 2022 #3 Reactions: B.Chat
reddit Well-known member Aug 18, 2016 9,041 8,299 113 Chilaw May 9, 2022 #5 Mahanuwara ekatath gahanawa anna, Reactions: B.Chat
jhnnwp Well-known member Jan 6, 2012 44,196 31,926 113 May 9, 2022 #6 Sen-lu said: View attachment 170366 මේ සොන්නයාගෙ ගෙදරට නම් සොට්එක දීල Click to expand... kahandagama sonnayaaaaaaaaaaaaaaaaaaa Reactions: Sen-lu
Sen-lu said: View attachment 170366 මේ සොන්නයාගෙ ගෙදරට නම් සොට්එක දීල Click to expand... kahandagama sonnayaaaaaaaaaaaaaaaaaaa
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,281 1 13,170 113 Gotham City May 9, 2022 #7 Sen-lu said: View attachment 170366 මේ සොන්නයාගෙ ගෙදරට නම් සොට්එක දීල Click to expand... ඕකා පෙමන්ට් එකෙ එලවළු වික්ක එකෙක් ඒ කාලෙ යු ඇන් පී එකෙ හිටියෙ. කිරුලපන පැත්තෙ රැස්වීම් වලට එහෙම එනව වැඩිය ගණන් ගන්නෙ නැහැ බස් කාරයන්ගෙන් මූ කප්පම් ගත්ත පොලිසියෙ වැඩ කරන එකෙක් කියලා බොරු දීල මහින්දගෙ පැත්තට ගිහින් තම ඕක පොඩ්ඩක් තැනක් හදා ගත්තෙ. මූ ඒ කාලෙ නම් මැරයෙක් වත් චණ්ඩියෙක්වත් නම් නෙමෙ හෙන අහින්සකය. ඕකට අපෙ තාත්ත ගහන්නත් ගියා එක සැරයක් . හෝමගම්ඣ් මූණමලෙවත්තෙ මු ගෙවල් හදල තියෙන්නෙ . Reactions: Sen-lu
Sen-lu said: View attachment 170366 මේ සොන්නයාගෙ ගෙදරට නම් සොට්එක දීල Click to expand... ඕකා පෙමන්ට් එකෙ එලවළු වික්ක එකෙක් ඒ කාලෙ යු ඇන් පී එකෙ හිටියෙ. කිරුලපන පැත්තෙ රැස්වීම් වලට එහෙම එනව වැඩිය ගණන් ගන්නෙ නැහැ බස් කාරයන්ගෙන් මූ කප්පම් ගත්ත පොලිසියෙ වැඩ කරන එකෙක් කියලා බොරු දීල මහින්දගෙ පැත්තට ගිහින් තම ඕක පොඩ්ඩක් තැනක් හදා ගත්තෙ. මූ ඒ කාලෙ නම් මැරයෙක් වත් චණ්ඩියෙක්වත් නම් නෙමෙ හෙන අහින්සකය. ඕකට අපෙ තාත්ත ගහන්නත් ගියා එක සැරයක් . හෝමගම්ඣ් මූණමලෙවත්තෙ මු ගෙවල් හදල තියෙන්නෙ .