GOTA hitiyanam meka wenne naha-ඥානසාර_හිමි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    මේ කතාවෙන් දේවල් කීපයක්ම ඔප්පු වෙනවා.

    1. මහින්දලා විරුද්ධ වෙනකොට ගෝටා මුස්ලිම් අන්තවාදය ගැන හාමුදුරුවො කියපු දේ අහන් ඉඳලා තියෙනවා.

    2. ගෝටා මුස්ලිම් අන්තවාදය ගැන කිසිම දැනුවත් බවකින්, අවබෝධයකින් ඉඳලා නැති බව
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ කතාවෙන් දේවල් කීපයක්ම ඔප්පු වෙනවා.

    1. මහින්දලා විරුද්ධ වෙනකොට ගෝටා මුස්ලිම් අන්තවාදය ගැන හාමුදුරුවො කියපු දේ අහන් ඉඳලා තියෙනවා.

    2. ගෝටා මුස්ලිම් අන්තවාදය ගැන කිසිම දැනුවත් බවකින්, අවබෝධයකින් ඉඳලා නැති බව

    And muslim anthawadaya poshanaya karalath thiyanawa
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ කතාවෙන් දේවල් කීපයක්ම ඔප්පු වෙනවා.

    1. මහින්දලා විරුද්ධ වෙනකොට ගෝටා මුස්ලිම් අන්තවාදය ගැන හාමුදුරුවො කියපු දේ අහන් ඉඳලා තියෙනවා.

    2. ගෝටා මුස්ලිම් අන්තවාදය ගැන කිසිම දැනුවත් බවකින්, අවබෝධයකින් ඉඳලා නැති බව

    full program eka balanna.okkoma kiyanawa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    And muslim anthawadaya poshanaya karalath thiyanawa
    මඩ බන්. ඔය කියන දේවල් වලට සාක්ශි තියෙනවද?

    රාජිතයා කියවන දේවල් නම් දාන්න එපා ප්ලීස් මචන්. ඕකා රෑට හීනෙන් පේන දේවල් අරයා කරා මෙයා කිව්වා ගගා කියවන කකුස්සි කටක්
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    full program eka balanna.okkoma kiyanawa

    සම්පූර්ණ එක තාම බලන්න බැරි උනා. හැබැයි ඔය ටික අහුවම නම් තේරුනේ ඔය කාරනා දෙක තමයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    සම්පූර්ණ එක තාම බලන්න බැරි උනා. හැබැයි ඔය ටික අහුවම නම් තේරුනේ ඔය කාරනා දෙක තමයි

    ඔක්කොම බලපංකො.සුපිරි.අහන්න අහන්න අාසයි.
     
    • Like
    Reactions: ruchira55

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හැමෝම අනිවාරෙන් ම බලන්න..
    දේශපාලනයෙන් තොර තනිකරම ජාත්‍යාලය විතරක්ම දැනෙයි
    අපේ හාමුදුරුවන් ගේ කතාව ඇහුවම​