ගෝටාටයි මහින්දටයි අලුතින් එකතු වෙන්න දෙයක් නෑනෙ. සරත් ෆොන්සෙකාට නම් හොද චාන්ස් එකක් ගිලෙන නැවෙන් පනින්න. හැබැයි මන්නම් කියන්නේ ගෝටාටයි මහින්දටයි පුලුවන් SF නැතුව ඕක කරන්න. වෙන හොද හමුදාපති කෙනෙකුයි, පොලිස්පති කෙනෙකුයි ආරක්ශක ලේකම් කෙනෙකුයි දාලා. සමහර විට අලුත් ෆීල්ඩ් මර්ශල් කෙනෙක් හැදේයි.ආපහු ද්‍රෝහියෝ ලංකර ගන්නේ මොකටද
මේ පාර සති දෙකකට කලිනුත් වොර්නින් එක ඇවිත් ඇටෑක් එක නවත්ත ගන්න බැරි උනාට සරත් ෆෝන්සේකාගේයි,පාටලීගේයි,චන්ද්රිකාගේයි සිරිසේනගේයි පම්පෝරිය තිබ්බේ නම් මහින්දයි ගෝටයි කරපු දෙයක් නෑ උන් තනියම යුද්දේ ඉවර කලා වගේ
අද ඔක්කොගෙම පම්පෝරි බොරු වෙලා.දැන්වත් උන්ට කඩේ යන උන්ට තේරෙනවාද දන්නෑ කොච්චර අරක්ෂක අංශ තිබ්බත් හරි හමන් දේශපාලන නායකත්වයක් නැතුව මොන මගුලක්වත් කරගන්න බෑ කියලා