GOTA Sir ge weda

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Indian Vaccine eka baaara ganna ape Janadipathi airport ekata giya eka awul nedda??? Sir gen me wage dewal balaporoththu wenna puluwanida ???raajya nayakaya yanna onada oya wage weda walata???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට කහන්නෙ ඇයි, එතුමට ඕන නිසා එතුමා යන්ඩ ඇති උබලට මොකක්ද තියෙන උකේ අමාරුව?????
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    මෝඩි උන්ගෙම ප්ලේන් එකක ගෙනල්ල පිනට දුන්න එකේ ගිහිල්ල ගත්ත එක හොඳයිනෙ..
    sirisena giyanam mama poddak wath puduma wenne ne. mata puduma meyage weda genaai.Api hithapu GOTA nam newei meya..:))
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Kalin President Maithri ge Branded ekak enakota danata inna President yannama oney.
    "Vaccine Maitri " kiyanne former presidenta respect eka
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එහෙන් වැකසින් ගන්න ගමන් අපේ දම්මික පැණිය aka බයි පැණිය ඉන්දියාවට පිළිගන්වන්න තමයි එතුමා තකහනියේ පුක කහගෙන ගියේ :cool:
     
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    බල්ලාගේ වැඩේ බුරුවා කරනවා වගේ දේවල් තමා ආපු දවසේ ඉදන් කරන්නේ . හිතුවේ පුටින් වගේ කියලා දැන්නං හිටන්ටත් වඩා අන්තයි . කටින් වැඩ කෝටියයි😂 😂😂😂😂😂😂😂😂😂😂😂
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    ගියෙ නැත්තං අහනවනෙ මචං කෝ විරුවා, හැංගිලාද කියලා. ඒ හින්ද ගිහින් බැණුම් අහන එක අවුලක් නෑ.

    මෙච්චර කල් ත්රෙඩ් දැම්මෙ, මොකෝ vaccine එක ගෙන්නන්නෙ නැත්තෙ කියලා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    පොරට හෙන හැපි ඇති.

    අනික ඕක ඩොනේශන් එකක්, ඒකත් ලියුම් ගහලා, කෝල් කරලා වද දීල ඉල්ල ගත්ත කියල එයාම කීවනෙ .
    හරි හමන් එකෙක් යන එක යුතුකමනෙ. මරා බිසී ඇති. පවිත්‍රා IDH.

    පොරම යන්න ඇති.
     
    • Like
    Reactions: asylum and kinkon