GOTA ta thunen deka ganna baha- indika thotawatta

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    "පරදින චන්දයක් තමන්ගේ අකවුන්ට් එකට දාගන්න සජිත් මෙච්චර මහන්සිවෙන්නේ ඇයි" :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    "පරදින චන්දයක් තමන්ගේ අකවුන්ට් එකට දාගන්න සජිත් මෙච්චර මහන්සිවෙන්නේ ඇයි" :yes:

    ජෝතිෂ්‍ය පැත්තකට තිබ්බොත් මෙයා කියන අනිත් දේවල් අැත්ත.:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,917
    68,319
    113
    ජෝතිෂ්‍ය පැත්තකට තිබ්බොත් මෙයා කියන අනිත් දේවල් අැත්ත.:yes:

    ai mu siraseda koheda magic pennana gihin amu chora une
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    ai mu siraseda koheda magic pennana gihin amu chora une

    ඒව නෙමෙයි බං මම කිව්වෙ මුගෙ සමාජීය දැනුම. මූ සෑහෙන්න දේවල් ටිකක් දන්නවා..අපි හැමෝම බලන්නෙ මුගෙ ඵක පැත්තක් දිහා විතරයිනේ. පොඩ්ඩක් අහල බලපං ඕක..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,917
    68,319
    113
    ඒව නෙමෙයි බං මම කිව්වෙ මුගෙ සමාජීය දැනුම. මූ සෑහෙන්න දේවල් ටිකක් දන්නවා..අපි හැමෝම බලන්නෙ මුගෙ ඵක පැත්තක් දිහා විතරයිනේ. පොඩ්ඩක් අහල බලපං ඕක..

    mu poth gurek.arehen mehen poth wala keli aragena sambanda karala wikara kiyawanawa atta wage
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒව නෙමෙයි බං මම කිව්වෙ මුගෙ සමාජීය දැනුම. මූ සෑහෙන්න දේවල් ටිකක් දන්නවා..අපි හැමෝම බලන්නෙ මුගෙ ඵක පැත්තක් දිහා විතරයිනේ. පොඩ්ඩක් අහල බලපං ඕක..

    :yes:

    hodata katha karanna puluwan…
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    සාම්ප්‍රදාය අනුව ජනාධිපති වෙච්ච කෙනා නියොජනය වන පක්ෂය මාහමැතිවරණෙ දිනනවා.
    එක නියතයි.
    ඒකියන්නෙ පොහොට්ටුව දිනනවා. ඒත් තුනෙන් දේ ගන්න බැහැ.යුද්ධෙ දින්න මහින්දට තුනෙන් දෙක බැරි වෙච්ච එකෙ ගොඨා කොහෙ ගන්නද ?
    රනිල් දන්නවා පරදින විත්තිය.
    සජිත්ට ඉඩ දෙනවා ආයෙත් කෙළවගන්න.
    රනිල් පක්ෂෙ නායක කම තියාගන්නවා මැරෙනකන්ම.
    දැණ් යු ඇන් පී එකෙ කැපි පේන්නෙ පිටින් ආපු උන්
    පාඨලී ලා ,ෆොන්සේකල වගෙ අය .

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    ai mu siraseda koheda magic pennana gihin amu chora une

    ජෝතිෂ්‍ය පැත්තකට තිබ්බොත් මෙයා කියන අනිත් දේවල් අැත්ත.:yes:

    Mu bulshit artist kenek. me wage un thama pyramid scheme ehema karanne.
    moda minissu hithenwa mu aththa katha karanne kiya