මචන් කතන්දරේ සරලයි. මේ පාර සිංහල චන්ද ගෝටාභයට වැටෙන එක වලකන්න කුමන්ත්‍රණයක් යනවා...දැනටත් එක සමාජ මාධ්‍ය වැල කෙරෙනවා....ඕකෙන් වෙන්නේ ගොට ගේ චන්ද කඩෙන එක......පුදුමය නම් ගන්දබ්බ අවස්ථාවේ පසුවන "Others" = 31.82%. මට තියෙන පුදුමේ මෙතන වැඩිපුර ඉන්නේ සිංහලු . මුන් නාගානන්න්ද , පල්ලෙවත්ත , මහේෂ් , අ .කු.දී. කරේ තියාගෙන යනවා . කියපන් බලන්න සුළු ජාතික චන්ද ඔහොම කැඩිලා යනවද . උන් හැම පාරම ගන්නේ එක පැත්තක්. මේපාර සජිය එක්ක. ඇයි එතකොට ගෝටට sup කරන්නේ නැත්තේ? හේතුව අමුතුවෙන් කියන්න ඕනි නැනේ. ලස්සනට ඉල්ලන ටික දෙන නිසානේ.නිකන් හරි මේපාර මිස් උනොත් ඉවරෙටම ඉවරයි. සිංහල අපි බෙදෙන්නේ ඇයි බන්. අපි විකල්ප හොයා හොයා යද්දී සුළු ජාතින් ලස්සනට ගේම ගහනවා. අනිත් එක විකල්ප කීයකට USA fund කරනවද? මොකක්ද උන්ගේ aim එක. මචන්ලා සිංහලයට තියෙන්නේ එක රටයි. එක නැති කරන්න එපා.![]()
ඔය විකල්ප කියල කියන අ.හු.වේ.පු. ලාව උත්කාශයට නංවන්නේ මේ අපිමයි......
ඕක නොකර ඉන්න එකයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ.
ඔය විකල්පයන්ට ගහන උන් කියන්නෙම දෙවැනි මනාපේ දෙන්න කියල ගෝටා ට විරුද්ධව. ඒ කියන්නේ කාටද??? සජියට......
ලොල්....
ඔන්න ඕකයි ඔතන උන් කරන්න හදන්නේ......
මේක තේරුම් ගනිල්ලා.....


