GOTA yanne nae lu

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක

    සිරස කෑවනේද වැඩේ. වීහින් එස් ටී එෆ් එක්ක ගැටෙන්න ගිහිල්ලා... රනිල් ගේ ගිනි තියලා රටේ කලබල කියලා ලොකුවට පෙන්නුවා. දැන් යයි කියල බලාගෙන හිටපියව්​

     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    hema daama wage kiyanna tiyenne ekai, gota ta ga#ba eke sup eka thiyenawa.... koi wele mokak karai da kiyala sure naa... 2015 sarathta (SF) deepu topiya always mind eke thiyaa ganna...:yes: :dull:
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    මේ පාර පැන්නුවෙ නැත්තම් ආයේ යවන්න බෑ ඕකව