#GOTA2020 Theme [CamRip]

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අන්තිමෙදි බලද්දි ඉතින් පර්සනලටි එකක් තියෙනහ් එකෙක් ට ඉන්නෙහ් මු විතරයි
    මුත් අනාගත්තොත් අයෙ දෙන්නහ් එකෙක් නැහ්
    සජිත් කියන්නෙහ් හොද නායකයෙක් මිනිස්සුන්ට වැඩ කරනහ් එත් ගෙවල් හදනවයි රටක් පාලනය කරවයි කියන්නෙහ් දෙකක් ...
    අා හොඳමයි
     
    • Haha
    Reactions: Voldemort Bro