LankaCnews අලුත් theme එක..

harshasoon

Well-known member
  • Feb 4, 2007
    1,012
    1,053
    113
    Pluto
    LankaCnews එකේ අලුත් theme එක දැම්මට පස්සේ site එක බලන්න හිතෙන්නේ නැත්තේ මට විතරද.. පරණ theme එක පට්ට.. Web Site එකක් ලස්සන කරන එකයි UX එකෙයි වෙනස ගොඩක් උන්ට තේරෙන්නේ නෑ... Defa දැන් ඔකේ visit ගාන අඩු වෙනවා... bounce rate එකත් වැඩි වෙනවා මගේ දැනුම හැටියට...
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    ඔව් පරණ එකේ නියම මූසල කඩප්පුලි දේශපාලන අනන්‍යතාවයක් තිබුනා.

    2000න් පස්සේ IT බාස් කෙනෙක් අරගෙන ඉල්ලන් කෑමක් සෙට් කරගෙන වගේ.