සිංහළ ඡන්දෙන් පත් වුණු සිංහල ජනාධිපති.
භයක් නෑ දැන් හිතට ලොකු relax එකක් දැනෙනවා
ගෙදරක තාත්ත හරියට කෙලින් ඉන්නව කියන්නෙ ගෙදර අනිත් මිනිස්සුත් බය නැතුව ඉන්නව කියන එක. රටක ජනාධිපති බය නැතුව කෙලින් හරියට ඉන්නව කියන්නෙ රට වැසියො සතුටින් ඉන්නව කියන එක.
එකෙන්ම බොසාලා එකෙන්ම තනි සිංහල බහුත්ත නායකයෙක් අපිට ඉන්නවා දැන්


