Gota_පරිසරය_සුරකින්න

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    සිංහළ ඡන්දෙන් පත් වුණු සිංහල ජනාධිපති.
    භයක් නෑ දැන් හිතට ලොකු relax එකක් දැනෙනවා
    ගෙදරක තාත්ත හරියට කෙලින් ඉන්නව කියන්නෙ ගෙදර අනිත් මිනිස්සුත් බය නැතුව ඉන්නව කියන එක. රටක ජනාධිපති බය නැතුව කෙලින් හරියට ඉන්නව කියන්නෙ රට වැසියො සතුටින් ඉන්නව කියන එක.

    එකෙන්ම බොසාලා එකෙන්ම තනි සිංහල බහුත්ත නායකයෙක් අපිට ඉන්නවා දැන් 🌷❤️🥺
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ගෝටා ට දීපු චන්දය අපතේ යන චන්දයක් නෙවි, අපරාදේ කියලා හිතෙන චන්දෙකුත් නෙවි....ඒ චන්දෙට වටිනාකමක් තියෙනවා හැමදාමත්...

    g7Pc3Tr.png
     
    • Haha
    Reactions: vibhashana

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Gota_පරිසරය_සුරකින්න

    ඔන්න වැඩ පටන් අරන් ආයෙත් කුණු වෙච්ච කොළඹ ලස්සන කරන්න.

    සතුටුයි ඕයි

    අව්රුදු 5 ක් කුණු ගොඩක් වෙච්ච රටක් ගොඩ දාන එක ලේසි නෑ. පොලිසියට හා මේ සේවකයන්ට පරිසරය පිරිසිදුව තබාගැනීමට හැම කෙනෙක්ම උදවු වෙන්න ඕනේ.

    ගෝටා ට දීපු චන්දය අපතේ යන චන්දයක් නෙවි, අපරාදේ කියලා හිතෙන චන්දෙකුත් නෙවි....ඒ චන්දෙට වටිනාකමක් තියෙනවා හැමදාමත්...

    මාද්‍ය ප්‍රකාශකගෙන් එකෙක් අහනවා පහුගිය අවුරුදු 4.5 කාලය තුල ඇයි මේවා නොකරේ කියලා? යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් උ දෙන්නේ.. උ කියනවා පහුගිය අවුරුදු 4.5 ට කලින් තිබුන තත්වෙට රට ගේන්න තමයි ලු මේ හදන්නේ...

    අඩෝ සිරිසේනට මේවා දකිනකොට මොනවා හිතෙනවද දන්නේ නෑ නේද? බල බලා අතේ පාරක් ගහනවා ඇති... :lol::lol::lol::lol:

    සතුටු නැද්ද ඕයි
     
    • Haha
    Reactions: ruchira55

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,974
    113
    Mother Earth
    දැන් කැන්ඩිඩ් ට සතුටු ද 😅
    උට ප්ලෑන් එකක් තිබුණා. අනිත් උන් වගේ නෙමෙයි. හැබැයි උගෙ ප්ලෑන් ක්‍රියාත්මක කරන්න දුන්නෑ. ඒකයි. නැත්තම් ඌ හිටිය නම් අපේ රට දැන් තියෙනවට වඩා දියුණුයි. අරගල තියල අපේ රට තවත් ළිං පතුලටම වැටුණ එක විතරයි වුණේ.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    හැමෝටම ප්ලැන් තියෙනව බන්. නායකත්වය කියන්නෙ execution. ප්ලැන් එක execute කරගන්න බැරි නම් වැඩක් නෑ.

    අරගල කරේ රට ලිං පතුලට වැටුනට පස්සෙ කියල උබට අමතකයි වගේ. පැය 10ක්‌ කරන්ට් කපන්න වෙනවා කිවේ අරගලෙන් පස්සෙ ද. එතෙන්දි තාමා මිනිස්සු නැගිට්ටේ.

    අනික රනිල් සර් අරගලෙන් පස්සෙ ඇවිත් රට කොච්චර උඩට ඇරන් තියෙනවද. ගෝට හිටියනම් කොරයි ඔච්චර හරියක් 😛
     
    • Love
    Reactions: Candid-B

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    උට ප්ලෑන් එකක් තිබුණා. අනිත් උන් වගේ නෙමෙයි. හැබැයි උගෙ ප්ලෑන් ක්‍රියාත්මක කරන්න දුන්නෑ. ඒකයි. නැත්තම් ඌ හිටිය නම් අපේ රට දැන් තියෙනවට වඩා දියුණුයි. අරගල තියල අපේ රට තවත් ළිං පතුලටම වැටුණ එක විතරයි වුණේ.
    හිරිගඩු පිපෙමින් නැග්ග
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    උට ප්ලෑන් එකක් තිබුණා. අනිත් උන් වගේ නෙමෙයි. හැබැයි උගෙ ප්ලෑන් ක්‍රියාත්මක කරන්න දුන්නෑ. ඒකයි. නැත්තම් ඌ හිටිය නම් අපේ රට දැන් තියෙනවට වඩා දියුණුයි. අරගල තියල අපේ රට තවත් ළිං පතුලටම වැටුණ එක විතරයි වුණේ.

    දැළඹුවා කන්නෙ කොලේද කියල අහපු කෙනා රටක් හදයිද?😅
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113

    ගෝටා ට දීපු චන්දය අපතේ යන චන්දයක් නෙවි, අපරාදේ කියලා හිතෙන චන්දෙකුත් නෙවි....ඒ චන්දෙට වටිනාකමක් තියෙනවා හැමදාමත්...

    මාද්‍ය ප්‍රකාශකගෙන් එකෙක් අහනවා පහුගිය අවුරුදු 4.5 කාලය තුල ඇයි මේවා නොකරේ කියලා? යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් උ දෙන්නේ.. උ කියනවා පහුගිය අවුරුදු 4.5 ට කලින් තිබුන තත්වෙට රට ගේන්න තමයි ලු මේ හදන්නේ...

    අඩෝ සිරිසේනට මේවා දකිනකොට මොනවා හිතෙනවද දන්නේ නෑ නේද? බල බලා අතේ පාරක් ගහනවා ඇති... :lol::lol::lol::lol:

    මෙන්න මේ වගේ බ්‍රෂ් එහෙක් හොයන් ඒක පුකට බස්සන්, දකුනතින් ගසන්නේ නම් වාමාවර්ථවද, වමතින් ගසන්නේ නම් දක්ෂිණාවර්ථවද මද වේගයෙන් කරකවමින් අතේ ගැසීම මැනවි

    n-kost-kamm-round-beech-hair-brush-thumb.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උට ප්ලෑන් එකක් තිබුණා. අනිත් උන් වගේ නෙමෙයි. හැබැයි උගෙ ප්ලෑන් ක්‍රියාත්මක කරන්න දුන්නෑ. ඒකයි. නැත්තම් ඌ හිටිය නම් අපේ රට දැන් තියෙනවට වඩා දියුණුයි. අරගල තියල අපේ රට තවත් ළිං පතුලටම වැටුණ එක විතරයි වුණේ.
    ammage huththa.
    2/3 bahutharaya thiyagena, thanikara sinhala chanda walin janapathith wela, widayaka balayath thiyegena උගෙ ප්ලෑන් ක්‍රියාත්මක කරන්න දුන්නෑ. monada yako, thota pissuda
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනික රනිල් සර් අරගලෙන් පස්සෙ ඇවිත් රට කොච්චර උඩට ඇරන් තියෙනවද. ගෝට හිටියනම් කොරයි ඔච්චර හරියක් 😛
    රනිල් monawada kare???

    දැළඹුවා කන්නෙ කොලේද කියල අහපු කෙනා රටක් හදයිද?😅
    Ado sira? 😬😬

    ai ban koheda gihilla thal gediyak athata aran ahuwalu meka pol da kiyala, owa sira siddi
    ------ Post added on Dec 24, 2023 at 11:40 AM
     
    • Haha
    Reactions: Candid-B

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෙල් දුන්නා කරන්ට් දුන්නා

    a tika athi neda???
    onna okai sinhalunge hati, dan polin mathaka naha, minissu marichcha mathaka naha. thel currant dunnhama serama harida?? ehenam pohottuwata chande demu
    ahapu rajapakshala janapathi wena eka nawaththanna baha
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    thel currant dunnhama serama harida?? ehenam pohottuwata chande demu
    ඒ මොකටද පොහොට්ටුවට දෙන්නෙ? තෙල් කරන්ට් දුන්නේ උන් නෙවෙයි නේ රනිල් නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උට ප්ලෑන් එකක් තිබුණා. අනිත් උන් වගේ නෙමෙයි. හැබැයි උගෙ ප්ලෑන් ක්‍රියාත්මක කරන්න දුන්නෑ. ඒකයි. නැත්තම් ඌ හිටිය නම් අපේ රට දැන් තියෙනවට වඩා දියුණුයි. අරගල තියල අපේ රට තවත් ළිං පතුලටම වැටුණ එක විතරයි වුණේ.
    අඩෝ උඹ තාම බයියෙක්ද? ඊය බං :angry:
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ මොකටද පොහොට්ටුවට දෙන්නෙ? තෙල් කරන්ට් දුන්නේ උන් නෙවෙයි නේ රනිල් නෙ.

    pohottuwa kiyanneth ranilma thamai ban