Gota_පරිසරය_සුරකින්න

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දීපු ඡන්දය ගැන ඇත්තටම සතුටුයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    EJt4Eu1UUAALx1q

    කථා කරන පින්තූරය:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අව්රුදු 5 ක් කුණු ගොඩක් වෙච්ච රටක් ගොඩ දාන එක ලේසි නෑ. පොලිසියට හා මේ සේවකයන්ට පරිසරය පිරිසිදුව තබාගැනීමට හැම කෙනෙක්ම උදවු වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: sithija.h

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ගෝටා ට දීපු චන්දය අපතේ යන චන්දයක් නෙවි, අපරාදේ කියලා හිතෙන චන්දෙකුත් නෙවි....ඒ චන්දෙට වටිනාකමක් තියෙනවා හැමදාමත්...

    මාද්‍ය ප්‍රකාශකගෙන් එකෙක් අහනවා පහුගිය අවුරුදු 4.5 කාලය තුල ඇයි මේවා නොකරේ කියලා? යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් උ දෙන්නේ.. උ කියනවා පහුගිය අවුරුදු 4.5 ට කලින් තිබුන තත්වෙට රට ගේන්න තමයි ලු මේ හදන්නේ...

    අඩෝ සිරිසේනට මේවා දකිනකොට මොනවා හිතෙනවද දන්නේ නෑ නේද? බල බලා අතේ පාරක් ගහනවා ඇති... :lol::lol::lol::lol:

    • Like
    Reactions: sithija.h

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    ගෝටා ට දීපු චන්දය අපතේ යන චන්දයක් නෙවි, අපරාදේ කියලා හිතෙන චන්දෙකුත් නෙවි....ඒ චන්දෙට වටිනාකමක් තියෙනවා හැමදාමත්...

    මාද්‍ය ප්‍රකාශකගෙන් එකෙක් අහනවා පහුගිය අවුරුදු 4.5 කාලය තුල ඇයි මේවා නොකරේ කියලා? යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් උ දෙන්නේ.. උ කියනවා පහුගිය අවුරුදු 4.5 ට කලින් තිබුන තත්වෙට රට ගේන්න තමයි ලු මේ හදන්නේ...

    අඩෝ සිරිසේනට මේවා දකිනකොට මොනවා හිතෙනවද දන්නේ නෑ නේද? බල බලා අතේ පාරක් ගහනවා ඇති... :lol::lol::lol::lol:

    මාධ්‍ය ප්‍රකාශකට කියන්න දෙයක් නෑනෙ බන් එ් මිනිස්සු කරන්නෙ ඉහලින් එන නියෝග ක්‍රියාත්මක කරන එකයි පහුගිය අවුරුදු 5 දී වැඩ කෙරුණු විදිය එ් කතාවෙන්ම පේනවා
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දෙමළ ඡන්දෙන් පත් වෙන්න හදපු ත්‍රස්තවාදිය සජිත්.

    රටේ බහුතර ජනතාවගේ ඡන්දය ගන්න බැරි නම් ඒ ආණ්ඩුව ශක්තිමත් නෑ. එක එක ත්‍රස්තවාදියො එක්ක deal ගහන්න වෙනවා ඒකයි ඔතන අවුල.

    සජිත් ට රටේ බහුතර ජාතියේ බලයක් තිබුණා නම් ඌ සිංහලට මිනිස්සු ගැන බලනව.
    නමුත් මුන් හැදුවේ සිංහලයන් ට කරන්න පුළුවන් උපරිම කැරි වැඩ කරලා තම්බි ටිකට විතරක් support කරලා මෙතැන බලේ ගන්න පුළුවන් කියලා පෙන්නන්න. ඌ වැරදියි කියලා දැන් ඌ ට තේරෙන්න ඇති. එන එන හැම එකාම බැලුවේ අපිට අරින්න.

    දැං සිංහල ඡන්දෙන් ආවා නම් ඌ අපිට ඉස්සෙල්ලා කරන්න ඕන.
    උබලා කොහොමත් මෙතැන ජාතිවාදී නිසා උබලා බලන්නේ කොහෙන් හරි අපිට අරින්න පොට් එකක් මිසක් සමගියෙන් ඉන්න නෙමෙයි, සමඟි වගේ පෙන්නලා යටින් බෝම්බ ගහන Terrorists support group වලට / politicians ලාට ඡන්දෙ දෙන එක.
    උබලාට කවදාවත් සිංහලට උං එක්ක සමඟියෙන් ඉන්න උබලා ගෙ ලොකු leaders ලා ඉඩ දෙන්නේ නෑ.

    හැම දාම උබලා ට උං කියන්නේ මේ රටේ අපිට තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න නම් අපි මේ කෙනාට විතරයි support කරන්න ඕන කියලා මුස්ලිම් ජාතිය වෙනුවෙන් විතරක් ඡන්දෙ පාවිච්චි කරනවා මිසක් ශ්‍රී ලාංකික කියන එක උබලා ගෙ ඇඟ ට එන්න දෙන්නේ නෑ. ආවත් ඒ බදියුදීන් ගෙ ගුලියක්, යටින් හොරා ට බෝම්බ හදන මිනිහට fund කරන group එකක්.
    උබලට වැඩක් නෑ නේ ඕවා කියලා. උබලා ගෙ කුරානයේ ම terrorist phrases තියෙනව අපිට අරින්න කියල. ඕක උඩ දාගෙන කුරානයේ එල්ලිලා ඉන්න තාක් කල් උබලා ගෙ අැස් වැහිලා අපි disbelievers විදිහට නේ බං පේන්නේ. උබලා ට අපිව මරන්න හැගීමක් නැති උනත් එහෙම කරන්න හිතං ඉන්න උන් ලවා අපිව මරවන්න කොන්ත්‍රාත් එකක්නේ බං උඹ ඡන්ද පලට ගිහිල්ලා දෙන්නේ. ඉතිං කොහොමද හිතහං උඹත් අපිත් සමගියෙන් ඉන්නේ?

    මේ රටේ ඉන්නේ ජාති තුනයි.
    සිංහලුන්.
    මුස්ලිම්.
    දේශපාලුවන්. ඔය තුන තුං ගොල්ලො බෙදිලා තම තමන් ආත්මාර්ථකාමී ලෙස හැසිරෙන්නේ.
    සාමය සහජීවනය කියන්නේ දේශපාලුවන් උබලා අපි දෙගොල්ලොම ගෙ ඡන්ද රවටාගන්න ගොතාපු බයිලා එකක්.

    උබලා ට shape එකේ ඉන්න නම් ගෝඨාභය ලා ට vote කරන්න තිබ්බ. ඒත් මුස්ලිම් දෙමළුන් ඔක්කොම ජාතිවාදී ත්‍රස්තවාදී politician ලා ට support.
    මහින්ද ලා දෙමළුන් ට කොච්චර කරත් ඌ ට ජාතිවාදී වෙන්න ඕන. ටැමිල් වලින් ජාතික ගීය කියන්න මොන දෙමළ ට ද ඕන? කාටවත් ඕන නෑ. උබලා ගෙ politician ලා මයි මිනිස්සු ජාතිවාදී හැඟීම් ඇති කරන තත්වෙට දාලා අරක කරල් දෙන්නම් අපේ ජාතියට කියලා ඡන්ද ගන්නේ. ශ්‍රී ලාංකික කියලා එකම නීතියක්, එකම නායකයෙක් උබලා ට ඕන නැහැ.
    :yes::yes::yes::yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාධ්‍ය ප්‍රකාශකට කියන්න දෙයක් නෑනෙ බන් එ් මිනිස්සු කරන්නෙ ඉහලින් එන නියෝග ක්‍රියාත්මක කරන එකයි පහුගිය අවුරුදු 5 දී වැඩ කෙරුණු විදිය එ් කතාවෙන්ම පේනවා
    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ගෝටා ට දීපු චන්දය අපතේ යන චන්දයක් නෙවි, අපරාදේ කියලා හිතෙන චන්දෙකුත් නෙවි....ඒ චන්දෙට වටිනාකමක් තියෙනවා හැමදාමත්...

    මාද්‍ය ප්‍රකාශකගෙන් එකෙක් අහනවා පහුගිය අවුරුදු 4.5 කාලය තුල ඇයි මේවා නොකරේ කියලා? යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් උ දෙන්නේ.. උ කියනවා පහුගිය අවුරුදු 4.5 ට කලින් තිබුන තත්වෙට රට ගේන්න තමයි ලු මේ හදන්නේ...

    අඩෝ සිරිසේනට මේවා දකිනකොට මොනවා හිතෙනවද දන්නේ නෑ නේද? බල බලා අතේ පාරක් ගහනවා ඇති... :lol::lol::lol::lol:

    හ්ම්... ඌට හිතාගන්න බැරිවුනා මොකද්ද කියන්නෙ කියලා... ගොඩක් මහජන සේවකයෝ පැය 8 කවර් කලා විතරයි වැඩ ගැන හිතුවෙ නෑ පහුගිය කාලෙ...

    පේමන්ට් එකේ යන මෝටර් බයික් කාරයොත් අල්ලන්න ඕනේ

    ඇයි පාරෙ හරහට යන ත්‍රීවීල්... එකවර ලේන් දෙකේම යන ප්‍රයිවට් බස්...