Gotabaya මානව_හිමිකම් කොමිසමට කැඳවයි

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
දැන් උබ කියන්නේ උන් දෙමල්ලු කියලද?වැරද්දක් කරලා නැත්නම් ජිනීවා යන්න ඔය තරම් බය ඇයි?....


සාමාන්‍ය මිනිස්සුන්ගේ උද්ගෝෂණයකට 58 සේනාංකය බස්සවන්න තරම් දරුණු ගෝටා වගේ එකෙක් ගැන දැන් නම් මට කිසිම විශ්වාසයක් නැත.

ගෝඨා දරුණු තමයි නමුත් උබ බටහිර ජිල්මාට් ගැන දන්නේ නෑ. උන් නැති වැරදි හදලා උන්ට ඕන වැඩේ කරගන්නයි බලන්නේ. ඇමරිකාව ඉරාකයට ගැහුවේ සදාම් හුසේන් ළග න්‍යෂ්ටික ආයුධ තියෙනවා කියලයි, නමුත් උන්ට ඒ එකක් වත් හොයාගන්න බැරි උනා, උන් ගඩාෆිට ගැහුවේ මානව හිමිකම් කඩ කරනවා කියලයි නමුත් ඇත්තටම උනේ ගඩාෆි බැලුවේ අප්‍රිකාවට අන්‍යනය වූ මුදල් ඒකකයක් ගොඩ නගන්නයි, සුද්දෝ දැන් අප්‍රිකාවේ සිදුකරන නව යටත් විජිත කරණය හරහා අප්‍රිකාවේ සම්පත් කොල්ල කන එක නවත්වන්නයි. යුරෝපේ කියන්නේ එහෙම් පිටින්ම වගේ නිසරු භූමියක්, වැඩියේ සම්පත් ඇත්තෙත් නෑ, අවුරුද්දෙන් භාගයක් ශීත කාලේ තියෙන්නේ එහෙම මහද්වීපයක් ධනවත් වෙන්න බෑ, උන් එහෙම වෙලා තියෙන්නේ පෙරදිග රටවල සහා අප්‍රිකාවේ සම්පත් කොල්ල කෑමෙන්, ගඩාෆි හැදුවේ අප්‍රිකාවේ වෙන මේ කොල්ල කෑම නවත්වන්නයි නමුත් ඌව සුද්දෝ එකතුවෙලා මැරුවා බොරු මානව හිමිකමක් දාලා. ඊට පස්සේ සිරියාවේ ජනාධිපති අසාඩ් ට චෝදනා කරා ඌ කෙමිකල් වලින් මිනිස්සු මැරුවා කියලා නමුත් දැන් ඔප්පු වෙලා තියෙන්නේ ඒවා ගැහුවේ ඌ නෙවෙයි කියලයි. ඉතින් ජීනිවා ඇතුළු බටහිර විශ්වාස කරන්න බෑ. ගෝඨා වැරදි කරේ නැති උනත් උන් බොරු වැරදි හදලා වැරදි වලට අහුකරවනවා, උන්ට සප් එක දෙන්න ලංකාවේ කළු සුද්දෝ, අම්මව උනත් විකුණන ජාතියේ උන් ඉන්නවා. බටහිර රටවල න්‍යය පත්‍රයට එරෙහිව යන උන්ට වෙන්නේ මැරුම් කන්නයි. ඒකයි දැන් යන සිසිටම් එක, ඒ විතරක් නෙවෙයි සුද්දන්ට වත් උන්ගේ න්‍යය පත්‍රයට එරෙහිව වෙන්න බෑ, ඒක තමයි ට්‍රම්ප්ට දැන් ඔය දාගෙන තාමත් උන්ගේ රටවල සමහර මිනිස්සු සහා මිඩියා කාරයෝ ගහන්නේ. ඉතින් බටහිර සහා ජිනීවා විශ්වාස කරන්න බෑ.