QUOTE=Error365!;15395304මෙතන තියන්නේ පක්ෂ විපක්ෂ ප්රශ්නයක් නෙමෙයි බන්. රාජපස්ස කියන කන්නාඩිය ගලපන් මුලින්ම.
කියපු කතාවකට උත්තර දිලාතියෙන්නෙ ආපහු කියවපන්
දැන් මුන් බයින්නෙ පොඩි එකා මරුන එකට නෙමෙ යුද්දෙන් මැරුන දෙමෙල්ලු ගැන කියල .යුද්දෙ කොරද්දි මරන්නෙ නැතුව මුන්ගෙ අම්මලගෙ රෙද්ද අස්සෙ ගහන්ඩ කියලද දන්නෙ නැ කියන්නෙ.ඇයි අර මරුනේ ගුටි කෑවේ දෙමල මිනිස්සුද ? අනත් එක දෙමල මිනිස්සු කියන්නේ මිනිස්සු නෙමෙයි ද ? මෙතන තියන්නේ LTTE ප්රශ්නයක් නෙමෙයි බන්. හැමදෙයක්ම එකම විදිහට බලන්නේ නැතුව, පොඩ්ඩක් හිතලා බලපන්දෙමල මිනිස්සු කියන්නේ කොටින්ට නෙමෙයි මචන්. ඇයි වැලිවේරියේ මරුනේ LTTE කාරයෝද ? උඹලා කියන්නේ රජය කරන තුප්පැහි වැඩ වලට කතා කරන හැමෝම LTTE කියලද ?
.





