Gotabaya මානව_හිමිකම් කොමිසමට කැඳවයි
පසුගියදා ඇති වූ රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ශ්‍රී ලංකා මාන්ව හිමිකම් කොමිෂන් සභාව හමුවේ සදුදා පෙනී සිටින්නැයි එම කොමිසම ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ සහ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන 25 ක ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මේ සිද්ධිය පිළිබද මෙහිදී පුළුල්ව සාකච්ජා කර විසදුම් නිර්දේශ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ලංකාදීපයට පැවසීය.
සෞඛ්‍ය පරිසර ජල සම්පත් භූවිද්‍යා ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනාදීයේ ප්‍රධානීහු මානව හිමිකම් කොමිසමට කැදවන ලැබ සිටින සෙසු ප්‍රධානීන් පිරිසට ඇතුළත් වෙයි.
මූ තමා බින් කුන්ඩා වගේ ඉදන් ඔක්කොම කරන්නේ..ඕකට හොදම වැඩේ..

රතුපස්වල සිද්ධිය නිසා ගෝඨාභය මානව හිමිකම් කොමිසමට කැඳවයි
August 3, 2013 at 2:15 pm | lanka C news