gota illa as wela neda?
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 34 දික්තලාගෙ ගෙදර Oct 16, 2011 #1 gota illa as wela neda?
LKS007 Well-known member Jun 14, 2008 39,772 3,765 113 මාතර - මාලෙබ් - melbourne Oct 16, 2011 #3 mala,,attada ban
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 34 දික්තලාගෙ ගෙදර Oct 16, 2011 #4 ow deranen msg eka awa
coolkasun Well-known member Sep 1, 2008 21,249 2,446 113 37 Oct 16, 2011 #5 nope , just Def. Min. re-designated as ‘Ministry of Defence and Urban Development’
Mr Dilshan Well-known member Jun 16, 2007 5,439 759 113 Oct 16, 2011 #7 රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිල නාමය"රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය"යනුවෙන් වෙනස් කර ඇති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි. විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම වෙනස් කිරීම සිදු කර ඇති බව ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේය. මීට පෙර නාගරික සංවර්ධන අධිකාරිය ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනු ලැබිණි. විශේෂයෙන්ම නාගරික සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමේ අරමුණ ඇති ව මෙම පියවර ගෙන ඇති බව රජය පෙන්වා දෙයි. http://sinhala.adaderana.lk/news.php?nid=19389 මේකද
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිල නාමය"රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය"යනුවෙන් වෙනස් කර ඇති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි. විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම වෙනස් කිරීම සිදු කර ඇති බව ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේය. මීට පෙර නාගරික සංවර්ධන අධිකාරිය ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනු ලැබිණි. විශේෂයෙන්ම නාගරික සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමේ අරමුණ ඇති ව මෙම පියවර ගෙන ඇති බව රජය පෙන්වා දෙයි. http://sinhala.adaderana.lk/news.php?nid=19389 මේකද
M mr.koththu Member Oct 11, 2011 147 17 0 Oct 16, 2011 #8 kolomba gewal kadenawa... a kiyanne Colombo wala gewal kohomath kadenawa machan.....